Saturday, 6 March 2010
පට්ට පටස්
Posted by චතුරංග රූපසිංහ at 14:26 2 comments
Friday, 5 March 2010
Free Blogger Templates
blogger Templates හොයන අයට මෙන්න තැනක්. බොහොම සරල ලස්සන අලුත් නිර්මාන ඔබට කැමති වර්ග කිරීමක් යටතේ නොමිලේ ගන්න පුලුවන්. ගිහින් බලන්න.
Posted by චතුරංග රූපසිංහ at 00:31 1 comments
Thursday, 4 March 2010
Bony සමග නැවතත්
ඊයේ දාපු ලිපියට තිබුන ප්‍රතිචාර හන්දා මෙන්න bony ගේ තවත් ඔරිජිනල් වීඩියෝ වගයක්. බලලම ඉන්න.
Posted by චතුරංග රූපසිංහ at 02:16 7 comments
Wednesday, 3 March 2010
Bony M Remake South Indian Style
හුන්ග දවසකින් රසවත් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා නොවැ. මේක මට පෙන්නුවේ අරුණ වීරසිංහ සහෝදරයා. මම හිතුවා ඔබත් එක්ක මේක බෙදාගත්තෝත් හොන්දයි කියලා. මේක ගැන මගේ මතයනම් සමහර විට අපි හිනා වෙන්නේ අපටමයි කියන එකයි. කාට හරි මේ ප්‍රසංගයේ සම්‍රපූර්ණ වීඩියෝ එකක් හම්බවුනොත් අපත් සමග බෙදාගන්න.
Posted by චතුරංග රූපසිංහ at 09:15 7 comments
Tuesday, 2 March 2010
ඔබේ අඩවියත් නව බ්ලොග් කියවනය වෙත
ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයට බ්ලොග් ඇතුලත් කර ගැනීමේ නීති.
- සිංහල හා English බ්ලොග් එකතු කල හැක (මයික්‍රෝ බ්ලොග් සහ ඡායරූප පමණක් ඇති බ්ලොග් සමග)
- හුදෙක් අසභ්‍ය අඩවි ඇතුලත් කර නොගැනේ
- English ලිපි වැඩි වුව හොත් මුල් පිටුව තීරැ තුනකට බෙදා දක්වනු ඇත
- කිසියම් අඩවියක් ඉවත් කීරිම ප්‍රසිද්ධ චන්දයක් මගින් සිදු කෙරේ
Posted by චතුරංග රූපසිංහ at 07:49 1 comments
Monday, 1 March 2010
පටස් එකතුවත් සමග ලාංකීය සිතුවිලි
වඩාත් කාර්යක්ෂම සේවාවක් හා නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනයට නව සංකල්පයක් එක්කර ඇත. නමින් පටස් එකතුවක් වන මෙමගින් ඔබ ලිපියක් පලකීරීමෙන් පසුව ලිපිය බ්ලොග් කියවනයේ පලවන තෙක් තව දුරටත් රැදීසිටීම අනවශ්‍ය කරුණක් බවට පත්වේ. එනම්ලිපිය පලකල මොහොතේම, මෙම පටස් එකතුව භාවිතයෙන් එය බ්ලොග් කියවනයට ඇතුලත් කිරීමේ හැකියාවක් ලබාදේ. මෙහිදී ඔබ කල යුත්තේ ලිපිය පල කිරීමෙන් පසුව පටස් එකතුව වෙත ගොස් ඔබගේ බ්ලොග් නාමය තොරා “පටස් එකතුව”යන ස්විචය මත ක්ලික් කිරීම පමණි. එවිට එවෙලෙහිම ඹබගේ ලිපිය මුල් පිටුවට ඇතුලත් වේ.
මෙම සබැඳියට ඔබට පටස් එකතුව ඇතිකීරිමට පුලුවන.
තවද මෙම කාරණය නිසා ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනය වඩා වේගවත් බ්ලොග් කියවනයක් බවට පත්වී ඇත.
තවත් අවස්තාවක් ලෙස ඔබගේ අදහස්ට ඉඩක් ලබා දෙමින්, ඔනැම දැනුම් දීමක් අන් අයට දිස්වීම සඳහා ඔබේ අදහසටත් ඉඩක් යන බැඳයට පිය නගන්න. වැදගත් දෙයක් වනුයේ එම සෑම දැනම් දීමක්ම අනුමත කීරිමකින් පසුව මුල් පිටුවේ දිස් කරයි.
උද :-
තවත් අඩවිය ඇති කමෙන්ටු දැමිය නොහැකි බව කාටත් මෙන්ම අදලා පුද්ගලයාට දැනුන් දීමට
විශේෂ වු හමු විම්, ක්‍රියාකරකම්, හෝ ආගමික උත්සව දැනුම් දීම
ඔබගේ අදහස් හා යෝජනා මෙයට එක් කරන්න
Posted by චතුරංග රූපසිංහ at 08:56 3 comments