Wednesday 31 March 2010

ලාංකීය සිතුවිලි, බ්ලොග් කියවන හා ඇලෙක්සා

අපි කවුරුත් දන්නවා ඇලෙක්සා ගැන. ඇලෙක්සා කියන්නේ ලොකයේ තිබෙන වෙබ් අඩවි වලට දිනකට පැමිනෙන පිරිස් ප්‍රමාණය අනුව පෙල ගස්වන වඩා විශ්වාසදායී අඩවියක්.

දැනට පවතින බ්ලොග් කියවනයන් වල අද දින වනවිට ඔව්න් ලබා ගෙන ඇති ස්ථානයන් මේ

සිංහල බ්ලොග් කියවනය

http://www.alexa.com/search?q=http://blogs.sinhalabloggers.com/&r=site_screener&p=bigtop

Alexa Traffic Rank: 55,444
Traffic Rank in LK: 66
Sites Linking In: 52


ලාංකීය සිතුවිලි

http://www.alexa.com/search?q=http://blog.inetlanka.com/&r=site_site&p=bigtop

Alexa Traffic Rank: 163,
164 Traffic Rank in LK: 168
Sites Linking In: 2


කොත්තු

http://www.alexa.com/search?q=http://kottu.org/&r=site_screener&p=bigtop

Alexa Traffic Rank: 117,954
Traffic Rank in LK: 179
Sites Linking In: 121



ලාංකීය සිතුවිලි මේ වනවිට දැවැන්ත ප්‍රතිචාර ලබමින් දෙවෙනි ස්ථානයට පත්ව ඇත.
මේ වනවිට ක්‍රියාකාරී බ්ලොග් අඩවි වලින් 98% ක්ම ලාංකීය සිතුවිලි තුල ඇති නීසා බොහෝ දෙනෙකු තම බ්ලොග් කියවනය බවට ලාංකීය සිතුවිලි පත් කරගෙන තිබීම මෙයට හේතුවයි.

ලාංකීය සිතුවිලි වලට ජය

Tuesday 30 March 2010

හදිසියට කොලඔ ගැන

Postal zonesSuburbs
Colombo 1Fort (Colombo)
Colombo 2Slave Island and Union Place
Colombo 3Kollupitiya
Colombo 4Bambalapitiya
Colombo 5Havelock Town and Kirilapone
Colombo 6Wellawatte and Pamankada
Colombo 7Cinnamon Gardens
Colombo 8Borella
Colombo 9Dematagoda
Colombo 10Maradana and Panchikawatte
Colombo 11Pettah
Colombo 12Hultsdorf
Colombo 13Kotahena and Bloemendhal
Colombo 14Grandpass
Colombo 15Mutwal, Modera, Mattakkuliya and Madampitiya
ගත්තේ මෙතනින්

Saturday 20 March 2010

පුදුමයි ඒත් ඇත්තයි

අදත් මේක සපයා දීමේ ගව්රවය අරුණ වීරසිංහ සොයුරාට. බලන්න මේ පොඩිඑකා කොයි තරම් දක්ශද කියලා.

Wednesday 17 March 2010

Huawei මොඩම් අන්ලොක් කිරීමට, Unlock Huawei HSDPA Modem

Huawei මොඩම් අන්ලොක් කිරීමට මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න




Supported Huawei Models:


E155, E156, E156C, E156G, E160, E160E, E160G, E161, E166, E169, E169G,
E170, E172, E176, E180, E182E, E196, E216, E219, E226, E230, E270, E271, E272,
E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162,
EG162G, EG602, EG602G, and more...


Tuesday 16 March 2010

සින්ඩිකේටරයක් ඇතුලේ dictionary එකක් !!!!!!!!!

සින්ඩිකේටරයක් ඇතුලේ dictionary එකක් තියෙන්න පුලුවන්ද? අනික සිංහල ඉංග්‍රීසි එකක් sure නෑ නේද? එහෙනම්



Monday 15 March 2010

ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි මානව ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ලාංකීක අප දැන් මේ ගෙවා දමන්නේ පරිගණක තාක්ෂණ යුගයයි. අපේ ඉතිහාසය තුල, ආදිතමයන් විවධ වු අත්හදා බැලීම් හා විවිද ක්‍රම මගින් ලොවට අලුත් දෑ නිර්මාණය කර දුන්නද, ඉතිහාසයේ යම් යම් පරිච්ජේදයක් තුල අප ලබා ගත් දියුණවක් හෝ ඉදිරිපිම්මක් පැනීමට අවැසි දැනුමක් ගෙන හැර පාන්නට අසමත් විය. එය වු කලී අප ලද පරාජයකි. අපේ දියුණුවට, හෙට දවසට යොදා ගැනෙන නව දැනුම් හා සංකල්ප ඉදිරිපත් කීරිම අප සතු යුතුකම්ක් හා වගකීමක්ද වන්නේය. එනමදු උක්තයෙන් කී එම පරාජයම දිගට ඇදගෙන පැමිණි අප මේ වන විට පරිගණක ක්ෂේත්‍රය තුල යම් කිසි දියුණුවක් ලැබ ඇති බව කවුත් දන්නා පැහැදිලි කාරුණකි. එහෙත් එමගින්, අපේ භාෂාවෙන් අපට උවමනා පරිදි භාවිතයට ගැනීමට නොහැකිව බොහෝ කල් සිටීමට සිදුවිය.


අන්තර්ජාලය සහ පරිගණකයේ වෙලාව

මම මේ කියන්න යන දේ සම හරවිට ඔයගොල්ල‍න් දැනටමත් දැකලා ඇති. නමුත් ඔයගොල්ලන්ගේ අවදානය දිනා ගන්න නැතිව ඇති. බලන්න ඔයාලගේ පරිගණකයේ වෙලාව නිවැරදිව පෙන්නවාද කියලා. මම දැකලා තියන දෙයක් තමයි කොච්චර අලුත් පරිගණකයක් වුනත් මේ මෑතක ඉදන් අන්තර්ජාලයත් සමග සම්බන්ද කිරීමෙන් පසුව වේලාව නිවැරදි නොවීම. ඒ ඇයි කියලා මම නම් දන්නේ නැහැ.

Tuesday 9 March 2010

ලාංකීය සිතුවිලි lankeeya sithuwili සහ லாங்கிய சிதுவிலி

පහුගිය දවස් වල මගේ පොස්ට් ගත්තොත් ලාංකීය සිතුවිලි ගැන දාපු පොස්ට් තමයි වැඩිපුර තියෙන්නේ.

අදත් මම හදන්නේ ලාංකීය සිතුවිලි ගැන මම දකින හැටි ගැන කියන්නම තමා. මුලින්ම කියන්න ඔන ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනය වත් කොත්තු එකටවත් එහෙමත් නැත්නම් වෙනත් බ්ලොග් කියවන වලටවත් එරෙහිව යෑමට නිර්මාණය වුනු බ්ලොග් කියවනයක් නොවන බව. ලාංකීය සිතුවිලි අරමුණ අන්තර්ජාලයේ යුනිකොඩ් ව්‍යප්ත කිරීම නොවෙයි. අන්තර්ජාලයේ පවතින සියලු ශ්‍රීලාංකික වියුනු අඩවි වලට බිහි දොරක් නිර්මානය. ඒ වගේම
සිංහල බ්ලොග් කියවන‍යේ පසුගිය දින වල කරපු වෙනස්කම්ද යම් දුරකට බල පෑව. මේක හොන්දට පැහැ දිලි වෙනවා ලාංකීය සිතුවිලි නිර්මාණය කිරීමට පෙර එහි නිර්මානකරු දැක්වූ මෙන්න මේ අදහස්.

ලාංකීය සිතුවිලි සදහා පහත වර්ගවල වියුනු ඇතුලත් කීරීමට එහි නිර්මාපක කන්ඩායම බලාපොරොත්තු වෙනවා
සිංහල වියුනු
ඉංග්‍රීසි වියුනු
ඡායාරූප පමණක් අන්තර්ගත වියුනු
කුඩා වියුනු(මයික්‍රෝ බ්ලොග්)
මෙමගින් මෙවැනි අනෙකුත් වියුනු පවත්වාගෙන යන්නන් හට පාඨක පිරිසක් එක්කර දීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

ලාංකීය සිතුවිලි මේ වනවිට ලාංකීය සින්ඩිකේටර අතර අති වේගවත්ම සින්ඩිකේටරය බවට පත්වෙලා තියනව. ඒකට හේතුව විශාල අඩුපාඩුවක් වෙලාතිබ්බ මෙන්න මේ නිර්මාණය. මෙමගින් ඹබ විසින් දමනුලැබූ පොස්ට් එවෙලෙහිම බ්ලොග් කියවනය තුල පෙන්වීම කරනු ලබනවා. මෙය දැනට බහුලව භාවිතා කිරීමක් නොවුනත් ඉදිරියේදී බ්ලොග් කියවනය තුල බ්ලොග් ගනණ වැඩිවීමත් සමග මෙය වැඩි වැඩි යෙන් භාවිතාවේ යයි එහි නිර්මාණ කරුවන් බලාපොරොත්තු වෙනවා.

තවද වියුනු පරිශීලනය සදහා වැඩියෙන් පහසුකම් සපායාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. වියුනු ඔවුන් ආරම්භ කල කාල වකවානුව අනුව කොටස් කීරීම මේ දිනවල කෙරෙමින් පවතිනවා. එමගින් අලුතෙන් වියුන් වලට එකතුවුනේ කුමන වියුනුද යන්න වියුනු පාඨකයන්ට ඉක්මනින් සහ ලෙහෙසියෙන් බලාගැනීමට හැකි වේවි.

මෙය ඔබවනුවෙන් කිසිම ලාබ ප්‍රයොජනයක් නොගෙන යම් පිරිසකගේ කාලය ශ්‍රමය භාවිතයෙන් තැනෙන අඩවියක්. ඔවුන් කරන සේවාවට ඔබටත් යම් දායකත්වයක් දැරිය හැකියි. ඒ ඔබගේ වියුනු මෙයත් සමග එකතුකිරීමෙන් සහ සියලුදෙනා දැනුවත් කිරීම මගින්. මෙහි නිර්මාපක කන්ඩායම ඔබෙන් ඒ සහාය ඉතා හොදින් ලැබේ යැයි බලාපොරොත්තු වෙනවා.


Saturday 6 March 2010

පට්ට පටස්

දැන් ඔබට ඉතාම පහසුවෙන් ඔනෑම, ඔබ කැමති අඩවියක වර්තාමන ලිපිය කියවීම සඳහාපට්ට පටස් හඳුන්වා දී ඇත

Friday 5 March 2010

Free Blogger Templates

blogger Templates හොයන අයට මෙන්න තැනක්. බොහොම සරල ලස්සන අලුත් නිර්මාන ඔබට කැමති වර්ග කිරීමක් යටතේ නොමිලේ ගන්න පුලුවන්. ගිහින් බලන්න.

Thursday 4 March 2010

Bony සමග නැවතත්

ඊයේ දාපු ලිපියට තිබුන ප්‍රතිචාර හන්දා මෙන්න bony ගේ තවත් ඔරිජිනල් වීඩියෝ වගයක්. බලලම ඉන්න.







Wednesday 3 March 2010

Bony M Remake South Indian Style

හුන්ග දවසකින් රසවත් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා නොවැ. මේක මට පෙන්නුවේ අරුණ වීරසිංහ සහෝදරයා. මම හිතුවා ඔබත් එක්ක මේක බෙදාගත්තෝත් හොන්දයි කියලා. මේක ගැන මගේ මතයනම් සමහර විට අපි හිනා වෙන්නේ අපටමයි කියන එකයි. කාට හරි මේ ප්‍රසංගයේ සම්‍රපූර්ණ වීඩියෝ එකක් හම්බවුනොත් අපත් සමග බෙදාගන්න.

අන්තර්ජාලය තුල නිවැරදි ඉලක්කයකට පියමනිමින්


Tuesday 2 March 2010

ඔබේ අඩවියත් නව බ්ලොග් කියවනය වෙත

ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයට බ්ලොග් ඇතුලත් කර ගැනීමේ නීති.

  • සිංහල හා English බ්ලොග් එකතු කල හැක (මයික්‍රෝ බ්ලොග් සහ ඡායරූප පමණක් ඇති බ්ලොග් සමග)
  • හුදෙක් අසභ්‍ය අඩවි ඇතුලත් කර නොගැනේ
  • English ලිපි වැඩි වුව හොත් මුල් පිටුව තීරැ තුනකට බෙදා දක්වනු ඇත
  • කිසියම් අඩවියක් ඉවත් කීරිම ප්‍රසිද්ධ චන්දයක් මගින් සිදු කෙරේ

එම පිටුවට මෙතනින් යන්න

Monday 1 March 2010

පටස් එකතුවත් සමග ලාංකීය සිතුවිලි

වඩාත් කාර්යක්ෂම සේවාවක් හා නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනයට නව සංකල්පයක් එක්කර ඇත. නමින් පටස් එකතුවක් වන මෙමගින් ඔබ ලිපියක් පලකීරීමෙන් පසුව ලිපිය බ්ලොග් කියවනයේ පලවන තෙක් තව දුරටත් රැදීසිටීම අනවශ්‍ය කරුණක් බවට පත්වේ. එනම්ලිපිය පලකල මොහොතේම, මෙම පටස් එකතුව භාවිතයෙන් එය බ්ලොග් කියවනයට ඇතුලත් කිරීමේ හැකියාවක් ලබාදේ. මෙහිදී ඔබ කල යුත්තේ ලිපිය පල කිරීමෙන් පසුව පටස් එකතුව වෙත ගොස් ඔබගේ බ්ලොග් නාමය තොරාපටස් එකතුවයන ස්විචය මත ක්ලික් කිරීම පමණි. එවිට එවෙලෙහිම ඹබගේ ලිපිය මුල් පිටුවට ඇතුලත් වේ.


මෙම සබැඳියට ඔබට පටස් එකතුව ඇතිකීරිමට පුලුවන.

තවද මෙම කාරණය නිසා ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනය වඩා වේගවත් බ්ලොග් කියවනයක් බවට පත්වී ඇත.

තවත් අවස්තාවක් ලෙස ඔබගේ අදහස්ට ඉඩක් ලබා දෙමින්, ඔනැම දැනුම් දීමක් අන් අයට දිස්වීම සඳහා ඔබේ අදහසටත් ඉඩක් යන බැඳයට පිය නගන්න. වැදගත් දෙයක් වනුයේ එම සෑම දැනම් දීමක්ම අනුමත කීරිමකින් පසුව මුල් පිටුවේ දිස් කරයි.

උද :-

තවත් අඩවිය ඇති කමෙන්ටු දැමිය නොහැකි බව කාටත් මෙන්ම අදලා පුද්ගලයාට දැනුන් දීමට

විශේෂ වු හමු විම්, ක්‍රියාකරකම්, හෝ ආගමික උත්සව දැනුම් දීම

ඔබගේ අදහස් හා යෝජනා මෙයට එක් කරන්න

ලාංකීය සිතුවිලි මූනූපොතේ ‍ෆෑන් පිටුව