Thursday 4 March 2010

Bony සමග නැවතත්

ඊයේ දාපු ලිපියට තිබුන ප්‍රතිචාර හන්දා මෙන්න bony ගේ තවත් ඔරිජිනල් වීඩියෝ වගයක්. බලලම ඉන්න.







7 comments:

චතුරංග රූපසිංහ said...

test

Anonymous said...

බො‍හොම පරණ සිංදු ටිකක්නෙ. කොහෙන්ද මේවා හොයාගත්තෙ? ‍මේවා ඉස්සර ටීවී එකේ යනව දැකල තියෙනවා. (ඉස්සර කිව්වෙ අවුරුදු බර ගාණකට කළින්) තවමත් අහල (බලල) රස විඳින්න පුළුවන්.

චතුරංග රූපසිංහ said...

මට හිතේන්නේ නවන්න බැරිමිනිසසු නටන්නේ මෙහෙම කියලා නැත්නම් අලුත් ස්ටයිල් එකක් වෙන්න ඇති

චතුරංග රූපසිංහ said...

@Anonymous said..
මේ ටික දුන්නේ ඊයේ ලිපිය දැකලා මගේ යාලුවෙක්

isaman said...

තව set එකක් හොයාගෙන වගේ ඊයෙ ඒවා වගේ..

Buddhi said...

මු​ගෙ ඩාන්ස් ටික නං පට්ට නේද චතුරංගයෝ

සහන් සටහන් said...

ඩාන්ස් ටික තමා පට්ට .... කික්ම තමා