Friday 7 May 2010

කවිමඩුව

කවිසිතුවිලි පුබුදු වනා,
කවි සිත් අපේ සනසවනා,
කවීන් එක්තැන් කරනා,
කවි මඩුවක් පැවැත් වෙනා.

5 comments:

දිල් said...

තැන තැන රැස් වී හිදිනා
කවියන් ටික එකතුවෙනා
මඩ කවි රස කවි ගොතනා
කවිමඩුවලු මෙතන සනා

:D

Amila Chathuranga said...

විහඟ කැල ඉකිබිඳින....
හඬ පරදා රස බෙදන..
ලූ සැනින් කැපෙන....
පිහි තල සේ තියුනු....
කවි වැල් පැඹ දේවා

Unknown said...

සින්ඩියෙ උන් ගොන් ආතල් ගන්න කොට
අපිටත් හිතෙනව මැද්දෙන් පනින්නට
මඩ ගහලා රොත්තම නැති කරන්නට
එන්නම් අපිත් කවිමඩුවෙහි ලගින්නට...

RanDil said...

සිතැඟි මනා
කොට වනා
පබඳිනු මැනා
කව්වැල් සතුටු සිතිනා

සුමින්ද said...

සමහරු එන්නෙ පෙන්නන්නලු දන්න වැඩ
තව අය එන්නෙ ගහගන්නලු හොඳට මඩ
මමනම් ඕන ඔය දෙකටම නෙමෙයි ඉඩ
ගන්නයි සොයා, කරකාරෙට ළඳක් හැඩ!