Wednesday 3 March 2010

Bony M Remake South Indian Style

හුන්ග දවසකින් රසවත් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා නොවැ. මේක මට පෙන්නුවේ අරුණ වීරසිංහ සහෝදරයා. මම හිතුවා ඔබත් එක්ක මේක බෙදාගත්තෝත් හොන්දයි කියලා. මේක ගැන මගේ මතයනම් සමහර විට අපි හිනා වෙන්නේ අපටමයි කියන එකයි. කාට හරි මේ ප්‍රසංගයේ සම්‍රපූර්ණ වීඩියෝ එකක් හම්බවුනොත් අපත් සමග බෙදාගන්න.

7 comments:

චතුරංග රූපසිංහ said...
This comment has been removed by the author.
සසීන්ද්‍ර වීරසිංහ said...

මොන මගුලක්ද මේ.....

බිඟුවා...! said...

hinaa yanawa ban.

said...

එළ

isaman said...

අමුතුම seen එකක්.

සහන් සටහන් said...

හා හා....... හරි හිනා

Anonymous said...

මෙයාලා අපේ කට්ටියට වඩා හොදයි වගේ, මොකද විශුවල්ස් විතරයිනේ වෙනස් කරලා තියෙන්නේ..