ඉතින් ඔන්න එහෙනම් හා හා පුරා කියල පලවෙනි ලිපිය ලියන්න හදන්නෙ සින්හල බ්ලොග් කියවනය පාවිච්චිකරන අලුත් මිතුරු මිතුරියන්ට මාව අලුත්. මොකද මම මාස5කට ආසන්න කාලයක් බ්ලොග් ලියන එක නවත්තල හිට්යා. කොහොම හරි ඔන්න අයෙත් පටන් ගත්ත අලුත් බ්ලොග් එකකුත් එකක. බ්ලොග් එක නොලිව්ව කාලයෙදි නිතරම අන්තර්ජාලයෙන් අන්දුනගෙන සුහද වුන මගේ අන්තර්ජාල යලුවො විටින් විට අහුව "මොකඩ දෙන් බ්ලොග් එක ලියන්නෙ නෙත්තෙ?" කියල. ඉතින් ඒ ගොල්ල්ලො ඔක්කොටම ස්තූතිකරනව මොක්ද ඒගොල්ලො එහෙම අහපු එක අයෙත් බ්ලොග් එක ලියන්න ලොකු අනුබලයක් වුනා.(නුවන් අබයසින්හ අය්යා,ලිශාන් අය්යා, සහන්,බින්කු,දුකා, නලියා,සසෙන්ද්‍ර, මලී) ඒ වගේම මේ බ්ලොග් එක පටන් ගත්දි අපු ප්‍රශ්න වලට පුලුවන් විඩියට උපකාර කරපු යාලුවන්ටත් ගොඩක් ස්තුතියි.(සහන්,ශකුන්තල,මලිත්තට,නලියා)
කාගෙ හරි නමක් මගෙ අතින් මගහෙරිලනම් සමා වෙන්න.
හ්ම්ම් මේ පාරනම් සතියකට එක පොස්ට් එකක්ක්වත් ගානෙ ලියන්න බලපොරොත්තු වෙනව ලිශාන් අය්යගෙ ඉල්ලීම පරිදි autocad ගෙන මේ බ්ලොග් එකේම ගෙන ලියන්න බලපොරොත්තුවෙන් ඉන්නව
අවසාන වශයෙන් මට වගේම මගේ සියලු මිතුරු මිතුරියන්ටත් අන්තර්ජාල්යේ අදස් පලකිරීමට මනා තොතෙන්නක් හදා ඩුන් කාලින්ග මලිත්ත සුපුන්සුදාරක අතුලු සින්හල බ්ලොග් කියවනයේ admin වරුන්ටත් මම ස්තූතිය පලකර සිටිනව. එහෙනම් ආයෙත් ලිපියක් සමගින් නෙවත මුනගෙසෙන තෙක් ඔබ සියලු ඩෙනාට ජයෙන් ජය.
අමතක වුනා මේ ලියපු එක අමාරුවෙන් කියවපු ඔය ගොල්ලන්ටත් ගොඩක් ස්තූතිය්.
Friday, 25 December 2009
ස්තුතියි
Labels: අනං මනං
Posted by චතුරංග රූපසිංහ at 15:01 7 comments
Thursday, 23 July 2009
Friday, 3 July 2009
Wednesday, 17 June 2009
Sunday, 14 June 2009
Saturday, 13 June 2009
Saturday, 6 June 2009
Friday, 5 June 2009
System Recover Tools
මෙන්න මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද හොදද නරකද වැඩේ ඇත්තද කියලා System Recover Tools
Labels: අනං මනං
Posted by චතුරංග රූපසිංහ at 10:15 0 comments
Wednesday, 3 June 2009
මේ ටිකත් බලලම ඉන්න
මට මේ ටික හම්බවුනේ මෙන්න මෙතනින් http://www.udurawana.com
දේශපාලන පක්ශයකට මඩ ගහන්න මට ඔන කමක් නෑ පොඩ්ඩක් හිනාවෙන්න පුලුවන් හින්ද දැම්මෙ
Labels: අනං මනං
Posted by චතුරංග රූපසිංහ at 21:37 3 comments
Tuesday, 2 June 2009
Sunday, 31 May 2009
Saturday, 30 May 2009
Sunday, 24 May 2009
Friday, 15 May 2009
දන්නවද අලුත්ම sms alert tone එක
මම බස් එකේදි එක පාරට මේ ඇහුවෙ හොන්දට හුරු පුරුදු නිසා ටිකක් ඇහැ දාල බැලුවා lap එකක් වත් තියනවද කියලා පස්සෙ තමා වැඩේ තේරුනේ කිව්වත් වගේ ඇත්තටම ආපු මැසේජ් එක වයිරස් එකක්ද දන් නෑ
මෙන්න ලින්ක් එක http://www.4shared.com/file/105541972/22c90786/virfound.html බලන්නකො ඔය ගොල්ලොත්
බිනකු සහොදරයට ස්තූතියි උදව් කලාට
කලින් පෝසට් එකට කමෙන්ට්ස් දාපු ඔක්කොටමත් ස්තූතියි
Labels: අනං මනං
Posted by චතුරංග රූපසිංහ at 19:06 3 comments
Thursday, 14 May 2009
දන්නවද අලුත්ම sms alert tone එක
හැබැයිමේක mp3 කරගන්න වෙනවා
C:\Program Files\Alwil Software\Avast4\ENGLISH\virfound.wav
Labels: අනං මනං
Posted by චතුරංග රූපසිංහ at 22:29 11 comments
Wednesday, 13 May 2009
මං හදපු යානය ගමන් කරන්නේ නිව්ටන්ගෙ නියමයට අදාළව නෙවෙයි
එක්තරා සිහිනයක් ඔහු දැකිය යුතුව තිබුණි. එහෙත් රැයේන් රැය ගෙවී ගියත් අදාළ සිහිනය ඔහුට දැක ගත නොහැකි විය. අවසන හෙතෙම සිහිනය අමතක කර දමා නිදන්නට විය. එසැනින් නියමිත සිහිනය ඔහු දුටුවේ ය.
සිහිනයේ අවසන විසල් බලාපොරොත්තුවක් ඉතිරි විය. කුරුල්ලකු මෙන් තමා ඉගිලෙනු දැකි හෙතෙම ඉන් පසු තවත් දිනෙක රයිට් සහෝදරයන් ද සිහිනෙන් දුටුවේය. රයිට් සහෝදරයෝ ඔහුට එතරම් බර නැති පිහාටුවකුත්, මළ නොකෑ ඇණ මිරිච්චි කිහිපයකුත් ගෙනැවිත් දුන්නේ ය.
http://www.dinamina.lk/2007/08/18/_art.asp?fn=g0708181Labels: අනං මනං
Posted by චතුරංග රූපසිංහ at 10:07 2 comments
Sunday, 10 May 2009
වර්ඩ් 2007බ්ලොග් පොස්ට්
මේක ලියන්නෙවර්ඩ් 2007 පාවිච්චි කරලා ටෙස්ට් කරන්න්යි දාන්නෙ
Labels: අනං මනං
Posted by චතුරංග රූපසිංහ at 21:40 3 comments