ලාංකීය සිතුවිලි කචිමඩුවෙහි ආගමනයත් සමග බ්ලොග් අවකාශය තුල තැනින් තැන ජීවිත කාලයට එක කවියක්වත් නොලියූ අය කවි ලියන්ට පටන්ගෙන තිබේ. ගූගල් බස් ෆේස්බුක් ට්විටර් බ්ලොග් හරහා කවි එලියට පැන දෝර ගලන්නට පටන් ගෙන ඇත. මේ එලෙස ගූගල් බසයේදී අපට දක්නට ලැබුනු අවස්තාවකි.
කතෘන්ගේ අවසරයකින් තොරව උපුටා ගන්නා ලදී.
6 people liked this - chathuranga rupasingha, Gayan Kanishka, Shiroshan Randika, Suminda Wickramasinghe, නිශාන්ත අනුරුද්ධ and janitha rajapaksha
Randika Ranaweera - හාහා හොඳයි මල්ලී
නොදා කොහොමද මෙහෙම ජල්ලී
යනවැයැ අතින් සල්ලී
පස්සේ එන්නකෝ නොවී පිල්ලීMay 4
නොදා කොහොමද මෙහෙම ජල්ලී
යනවැයැ අතින් සල්ලී
පස්සේ එන්නකෝ නොවී පිල්ලීMay 4
wap Nishantha - කොපමණ උනත් බසීයා
කොපමණ වැඩ උනත් ඔෆිසියා
නොලියා බැරිය කවි පිළිතුරයා
මොන පිල්ලියක්ද උබ මට අක්කාMay 4
කොපමණ වැඩ උනත් ඔෆිසියා
නොලියා බැරිය කවි පිළිතුරයා
මොන පිල්ලියක්ද උබ මට අක්කාMay 4
Randika Ranaweera - මාර වැඩේනේ
කුමක් කරන්නේ
මට නැහැනේ
කවි පද එන්නේMay 4
කුමක් කරන්නේ
මට නැහැනේ
කවි පද එන්නේMay 4
Randika Ranaweera - උඹ මට පිල්ලි කිව්වා එහෙනම්
යොදන්නෙමි මෙයට පිළියම්
අයියාට කියන්නම්
උඹට හොඳ වැඩක් කරන්නම්May 4
යොදන්නෙමි මෙයට පිළියම්
අයියාට කියන්නම්
උඹට හොඳ වැඩක් කරන්නම්May 4
wap Nishantha - මම නොකීවෙමි පිල්ලි
උබමයි අක්කේ කියා ගත්තේ පිල්ලි
බලන් දෙවෙනි කවි පේලි
අන්තිමටම ඇති එකේ පිල්ලිMay 4
උබමයි අක්කේ කියා ගත්තේ පිල්ලි
බලන් දෙවෙනි කවි පේලි
අන්තිමටම ඇති එකේ පිල්ලිMay 4
Randika Ranaweera - ඇයි ඇයි මොකෝ සහෝ
හිත හිත ඉන්නේ බොහෝ
නොවී පරපුටු කොහෝ
දානු මැන එක කවක් හෝMay 4
හිත හිත ඉන්නේ බොහෝ
නොවී පරපුටු කොහෝ
දානු මැන එක කවක් හෝMay 4
wap Nishantha - දැම්මේ මං මේ දැන් කවි
නෙකීවෙමි මං උබට පිල්ලි
අයියට කියන් උබට කී බව පිල්ලි
අයියත් කියයි උබ හරි බං මල්ලිMay 4
නෙකීවෙමි මං උබට පිල්ලි
අයියට කියන් උබට කී බව පිල්ලි
අයියත් කියයි උබ හරි බං මල්ලිMay 4
Randika Ranaweera - වැරදියි මලය වැරදිය උඹ සිතුවා
මේ කවි සේරම අයියට පෙන්වා
මම මේ ගැන දැන් අයියාට කිව්වා
හෙට පත්තරේ හෙඩිම වැප් ගෙදරින් දිව්වාMay 4
මේ කවි සේරම අයියට පෙන්වා
මම මේ ගැන දැන් අයියාට කිව්වා
හෙට පත්තරේ හෙඩිම වැප් ගෙදරින් දිව්වාMay 4
wap Nishantha - මේ කවි බලනවා ඇති අයියා
හිතනවා ඇති මං කව්වයි ඇත්තා
වෙනවත් ඇත මද සිනා සත්තයි අක්කා
දැන්වත් තේරම් ගනිං උබ පිල්ලියක් බව අක්කාMay 4
හිතනවා ඇති මං කව්වයි ඇත්තා
වෙනවත් ඇත මද සිනා සත්තයි අක්කා
දැන්වත් තේරම් ගනිං උබ පිල්ලියක් බව අක්කාMay 4
Randika Ranaweera - අනේ බොල මල්ලී මේ අහපන්නේ
වෙන වදනක් නැතිද අද දකින්නේ
මම වෙන වෙන දේ කියන්නේ
උඹ එක තැන කැරකෙන බඹරය වැන්නේMay 4
වෙන වදනක් නැතිද අද දකින්නේ
මම වෙන වෙන දේ කියන්නේ
උඹ එක තැන කැරකෙන බඹරය වැන්නේMay 4
wap Nishantha - කැරකෙන බව දැනෙන්නේ
බමන මතින්දැයි ඉන්නේ
ඒ වචනේ දැන් අතඅරින්නේ
වෙන වචනයක් ඔය පැත්තෙන් එන්නේMay 4
බමන මතින්දැයි ඉන්නේ
ඒ වචනේ දැන් අතඅරින්නේ
වෙන වචනයක් ඔය පැත්තෙන් එන්නේMay 4
Randika Ranaweera - මොකෝ මල්ලී හිර වුනාද?
සපෝට් එකක් අපෙන් ඕනැද?
නැත්නම් සිහි නැති වුනාද?
වතුර ටිකක් බොන්'නෝනැද?May 4
සපෝට් එකක් අපෙන් ඕනැද?
නැත්නම් සිහි නැති වුනාද?
වතුර ටිකක් බොන්'නෝනැද?May 4
chathuranga rupasingha - හා හා මේ වැපෝ
මේක දුරදිග ගෙනියන්න එපෝ
උඔට මොනවා හරි වුෙනාත් අපෝ
කවි මඩුව ති කපෝEditMay 4
මේක දුරදිග ගෙනියන්න එපෝ
උඔට මොනවා හරි වුෙනාත් අපෝ
කවි මඩුව ති කපෝEditMay 4
සසීන්ද්‍ර වීරසිංහ - අපෝ මෙයාගෙ සෝ එක...
නෑ නෙ කතා සමග අප..
හිටියොත් ඔන්ලයින් අය...
පැත්තවත් නොබලමි මම..May 4
නෑ නෙ කතා සමග අප..
හිටියොත් ඔන්ලයින් අය...
පැත්තවත් නොබලමි මම..May 4
Randika Ranaweera - සසීන්ද්‍ර වීරසිංහ
කිම මෙතරම් ගෙන තරහ
කවුද නැත්තේ කථා ඔබ සමඟ
කියනු දැනගන්නට අපට දැන්මමMay 4
කිම මෙතරම් ගෙන තරහ
කවුද නැත්තේ කථා ඔබ සමඟ
කියනු දැනගන්නට අපට දැන්මමMay 4
Randika Ranaweera - හිටියත් හොරා වගේ
චතු මල්ලිගේ පදත් අගේ
රැකගන්නට ඔබේ සගේ
එළි බැස්සා හරිම අගේMay 4
චතු මල්ලිගේ පදත් අගේ
රැකගන්නට ඔබේ සගේ
එළි බැස්සා හරිම අගේMay 4
wap Nishantha - අනේ අම්බෝ
මට බැරියෝ
සෙට් එකක්ම ඉන්නවෝ
මගේ පැත්තට එකෙක් නැතෝMay 4
මට බැරියෝ
සෙට් එකක්ම ඉන්නවෝ
මගේ පැත්තට එකෙක් නැතෝMay 4
Randika Ranaweera - ඇයි අපේ චතු
අවේ ලෙසට යුතු
රැකගන්නට මිතු
මෙහෙමත් මිතුරන් ලැබෙද මතු?May 4
අවේ ලෙසට යුතු
රැකගන්නට මිතු
මෙහෙමත් මිතුරන් ලැබෙද මතු?May 4
chathuranga rupasingha - අනේ මම දන්නෑ
කවි කියන්න නම් එන් නෑ
ආයේ මම කියන් නෑ
තරහවුනත් මට නම් කමක් නෑEditMay 4
කවි කියන්න නම් එන් නෑ
ආයේ මම කියන් නෑ
තරහවුනත් මට නම් කමක් නෑEditMay 4
wap Nishantha - ලැබුණත් ඒ මිතුරන්
වගේ මගේ හතුරන්
වද දෙයි හැම ටයම්
එහෙත් උන් මගේ මිතුරන්May 4
වගේ මගේ හතුරන්
වද දෙයි හැම ටයම්
එහෙත් උන් මගේ මිතුරන්May 4
wap Nishantha - @සසීන්ද්‍ර වීරසිංහ
අනේ මලේ
බිසි මලේ
වැඩත් ඇතේ
තරහ නැතේMay 4
අනේ මලේ
බිසි මලේ
වැඩත් ඇතේ
තරහ නැතේMay 4
Randika Ranaweera - චතු එහෙම නොකරන් නුඹේ අක්කාට
එදා ඉඳන් හිටියේ මල්ලී ලෙසින් මට
නුඹ පමණයි හිටියේ හැම උදව්වට
එහෙම හිටින් හිටියාසේ හැමදාටMay 4
එදා ඉඳන් හිටියේ මල්ලී ලෙසින් මට
නුඹ පමණයි හිටියේ හැම උදව්වට
එහෙම හිටින් හිටියාසේ හැමදාටMay 4
සසීන්ද්‍ර වීරසිංහ - @ Randika Ranaweera
හැමදා වෙනස් වෙන ලෝකයක අක්කා...
නැතේ කවුරුවත් නොවෙනස් වී කිසිදා...
චතූ උනත් ඉස්සර හිටියේ කෝමා...
දැං බලමුකො මූ ඉන්නා හැටියා.... :DMay 4
හැමදා වෙනස් වෙන ලෝකයක අක්කා...
නැතේ කවුරුවත් නොවෙනස් වී කිසිදා...
චතූ උනත් ඉස්සර හිටියේ කෝමා...
දැං බලමුකො මූ ඉන්නා හැටියා.... :DMay 4
Randika Ranaweera - හා හා අදට ඇති මේ කෙරුවාව
දැන් පහු වෙනවා යන වේලාව
සැමියා අනුභව කරයි ටිකකින් මගේ ඔළුව
යන්නට ඕනැ විගසින් දකිනට අපේ දුව
හෙටත් එන්න වැප් සුදු මල්ලී
ඔයත් එන්න අපේ ආදර චතු මල්ලී
සසීත් ඇවිත් කරනා පද අල්ලී
කියමු කවි බස් රථයම යන්නට හෙල්ලීMay 4
දැන් පහු වෙනවා යන වේලාව
සැමියා අනුභව කරයි ටිකකින් මගේ ඔළුව
යන්නට ඕනැ විගසින් දකිනට අපේ දුව
හෙටත් එන්න වැප් සුදු මල්ලී
ඔයත් එන්න අපේ ආදර චතු මල්ලී
සසීත් ඇවිත් කරනා පද අල්ලී
කියමු කවි බස් රථයම යන්නට හෙල්ලීMay 4
wap Nishantha - මං සුදු නැහැ අක්කේ
හෙටත් එනවා මං අක්කේ
සසි චතු හෙට වර මේ පැත්තේ
එක්වෙලා යමු බස් පැත්තේMay 4
හෙටත් එනවා මං අක්කේ
සසි චතු හෙට වර මේ පැත්තේ
එක්වෙලා යමු බස් පැත්තේMay 4
Suminda Wickramasinghe - කව්ද මේ අක්කා
ලියපු කවි දැක්කා
කරන්නේ මක්කා
කියා දීපන් මමයි ලොක්කා!!May 4
ලියපු කවි දැක්කා
කරන්නේ මක්කා
කියා දීපන් මමයි ලොක්කා!!May 4
wap Nishantha - බුදු ඇම්මෝ ලොක්කා ඇවිත්
අපි යන්නේ පැත්ත බලන්
හෙට අවොත් මේ පැත්තේ
ලොක්ක ඉන්නේ අර පැත්තෙMay 4
අපි යන්නේ පැත්ත බලන්
හෙට අවොත් මේ පැත්තේ
ලොක්ක ඉන්නේ අර පැත්තෙMay 4
සසීන්ද්‍ර වීරසිංහ - කවුද ඩෝ ලොක්කා...
මමයි මේකේ එකම ලොක්කා...
ටෝක් නම් ලොක්කා...
එපා දෙන්නට මෙතන ලොක්කා...May 4
මමයි මේකේ එකම ලොක්කා...
ටෝක් නම් ලොක්කා...
එපා දෙන්නට මෙතන ලොක්කා...May 4
Suminda Wickramasinghe - ලොක්කෙක් වුනා මම පූරුවෙ කළ පිනට
සබයට නාවෙ තිබෙනා වැඩ වැඩි කමට
ලොක්කො වෙලා හැම කොල්ලම මේ ටිකට
කණයා පණ්ඩිතලු ලූලා නැති වලටMay 4
සබයට නාවෙ තිබෙනා වැඩ වැඩි කමට
ලොක්කො වෙලා හැම කොල්ලම මේ ටිකට
කණයා පණ්ඩිතලු ලූලා නැති වලටMay 4
සසීන්ද්‍ර වීරසිංහ - අනේ මේ වැප්...
දෙන්නට එපා ටෝක්..
වෙන්නං මමත් බොස් ..
පෙන්නන්නංකො බොටත්...May 4
දෙන්නට එපා ටෝක්..
වෙන්නං මමත් බොස් ..
පෙන්නන්නංකො බොටත්...May 4
නිශාන්ත අනුරුද්ධ - damma kavi patan aragenaneMay 4
Gayan Kanishka - නැත නැත සුමින්දයො උඔ කි දේ වැරදී..
පූරුවෙ පිනට ලොක්කන් වන්නට නොහැකී..
ඉවසා සිටිමි තොපගේ පොර ටෝක් මෙකී..
කණියා සිටින විට ලූලා වලෙත් නැතී.. :D :DMay 4
පූරුවෙ පිනට ලොක්කන් වන්නට නොහැකී..
ඉවසා සිටිමි තොපගේ පොර ටෝක් මෙකී..
කණියා සිටින විට ලූලා වලෙත් නැතී.. :D :DMay 4
Wath sodurusitha - වැප් හොඳ එකාය
ඒක කීවේ මාය
කන්ට්‍රෝල් ඒ ය
ඒක දන්නේ ටික දෙනායMay 4
ඒක කීවේ මාය
කන්ට්‍රෝල් ඒ ය
ඒක දන්නේ ටික දෙනායMay 4
Gayan Kanishka - හොරාගෙ අම්‍මගෙන් පේනය ඇහුව වගේ
බළලා දී කිරට සාක්කි දුන්නා වගේ..
මෙතනට කියන්නට වැකියක් නැතිවා වගේ..
wath අපෙ වැපාගේ මහ ගුණ ගැයුවා අගේ.. :DMay 4
බළලා දී කිරට සාක්කි දුන්නා වගේ..
මෙතනට කියන්නට වැකියක් නැතිවා වගේ..
wath අපෙ වැපාගේ මහ ගුණ ගැයුවා අගේ.. :DMay 4
Suminda Wickramasinghe - @Gayan Kanishka
චවනවල තේරුම්
නොදැන කරනා සෙල්ලම්
වෙන්න පෙර ලෙල්ලම්
කණී බැහැපන් හණික පල්ලම්!May 4
චවනවල තේරුම්
නොදැන කරනා සෙල්ලම්
වෙන්න පෙර ලෙල්ලම්
කණී බැහැපන් හණික පල්ලම්!May 4
Gayan Kanishka - එන්ජිම හොඳට තවමත් වැඩ කරනව නම්..
ගියර් ක්ලච් බ්රේක් එහෙමත් අවුලක් නැත්තම්..
රිසව් ටැංකියත් පිරිලා ඉතිරේ නම්..
කඳු ගේමක් නැති මට මොකටද පල්ලම් :PMay 4
ගියර් ක්ලච් බ්රේක් එහෙමත් අවුලක් නැත්තම්..
රිසව් ටැංකියත් පිරිලා ඉතිරේ නම්..
කඳු ගේමක් නැති මට මොකටද පල්ලම් :PMay 4
Wath sodurusitha - කඳු ගේමක් නැති දනිමි එය ඈත්ත
එන්ජිම හොදයි ඒකෙත් නැහැ නෙව බොරුව
තෙල් ටැංකියත් රිසවු එකේ ඉතිරී ඈතිය
ඩයිවර් කොලුව සූර් වෙලා හරි ඈණයMay 4
එන්ජිම හොදයි ඒකෙත් නැහැ නෙව බොරුව
තෙල් ටැංකියත් රිසවු එකේ ඉතිරී ඈතිය
ඩයිවර් කොලුව සූර් වෙලා හරි ඈණයMay 4
Gayan Kanishka - :D හිකිස් :DMay 4
Gayan Kanishka - අක්කා මෙතන එන පොට හොද නැති සේය..
අයියත් ගේම දෙන්නට යන්නේ මටය..
හිටියොත් මෙතන අම්බානට ගුටි බැටය..
පන බේරන් යාම තම සරිරෙට ගුණය. :D7:31 pm
අයියත් ගේම දෙන්නට යන්නේ මටය..
හිටියොත් මෙතන අම්බානට ගුටි බැටය..
පන බේරන් යාම තම සරිරෙට ගුණය. :D7:31 pm
wap Nishantha - වැඩ ඇරී එන්නට පැය තුනකී
එනමග අතර බස් තුනකට නගිති
මං නැති අතර මෙතන මහ වලි නටති
කව්දැ ලොක්කා? කවුදැ ඩයවර්? මට කියනු7:38 pm
එනමග අතර බස් තුනකට නගිති
මං නැති අතර මෙතන මහ වලි නටති
කව්දැ ලොක්කා? කවුදැ ඩයවර්? මට කියනු7:38 pm
Wath sodurusitha - ලොක්කා මමයි ඩයිවර් ඈත සූර් වෙලා
ඩ්‍රයිවින් නොදන්නා මම ඈත බොයිල් වෙලා
ගෙදර යන්න විදිහක් නැහැ රෑත් වෙලා
දීගෙ රැකලා දෙනු මැන මගෙ මහත්තයා....7:41 pm
ඩ්‍රයිවින් නොදන්නා මම ඈත බොයිල් වෙලා
ගෙදර යන්න විදිහක් නැහැ රෑත් වෙලා
දීගෙ රැකලා දෙනු මැන මගෙ මහත්තයා....7:41 pm
Gayan Kanishka - ඩැයිවර් මමය ඇයි උඔ ගේමද අයියා..
බස් තුන අඹරලා දෙමි දැනගනු මීයා..
ලොක්කත් මමය මම වෙමි හැමටම දයියා..
අක්කේ බය නොවන් වැප් තවමත් සීයා.. :D7:43 pm
බස් තුන අඹරලා දෙමි දැනගනු මීයා..
ලොක්කත් මමය මම වෙමි හැමටම දයියා..
අක්කේ බය නොවන් වැප් තවමත් සීයා.. :D7:43 pm
wap Nishantha - ලොක්කී උබයි වත් ඩයිවරයා කණී තමයි
බස් අඹරන බළලා කණියා උබමයි
ලොක්කත් උබයි හැම සොක්කන්ට
මේ සීයා සොක්කේක් නොවෙයි තොගේ ලොකු කමට7:47 pm
බස් අඹරන බළලා කණියා උබමයි
ලොක්කත් උබයි හැම සොක්කන්ට
මේ සීයා සොක්කේක් නොවෙයි තොගේ ලොකු කමට7:47 pm
Gayan Kanishka - සීයේ කැලණි ගඟ ඇත්තේ ඔය පැත්තේ..
නාලා කැරකිලා වටයක් ගඟ පැත්තේ ..
කවියක් හදන් ලියවාගෙන උබේ අතේ...
බඩගාගෙන වරෙන් ගේමට මේ පැත්තේ.. :P7:53 pm
නාලා කැරකිලා වටයක් ගඟ පැත්තේ ..
කවියක් හදන් ලියවාගෙන උබේ අතේ...
බඩගාගෙන වරෙන් ගේමට මේ පැත්තේ.. :P7:53 pm
Tharindu Roshantha - ලොක්ක මම කියා තොපි උඩ පැන්නාට
ඩ්‍රයිවින් නොදන්නා ඩ්‍රයිවර් හිටියාට
ලූලා පැන්න මුත් කණියා ඉන්න විට
ලෝඩ් පකීර් මම වෙමි හැම සබයකට7:56 pm
ඩ්‍රයිවින් නොදන්නා ඩ්‍රයිවර් හිටියාට
ලූලා පැන්න මුත් කණියා ඉන්න විට
ලෝඩ් පකීර් මම වෙමි හැම සබයකට7:56 pm
wap Nishantha - ඇත කැළනි ගඟ මේ පැත්තේ
නලා කැරකුනේත් මේ පැත්තේ
කවියක් හදන් අවාත් ඔය පැත්තේ
උබ එන විදිහටත් ඇයි මං එන්නේ7:57 pm
නලා කැරකුනේත් මේ පැත්තේ
කවියක් හදන් අවාත් ඔය පැත්තේ
උබ එන විදිහටත් ඇයි මං එන්නේ7:57 pm
Gayan Kanishka - හදනා කවිය හැට පාරක් වෙනස් කරයි..
පදයක් ගොතන්නට සූ සැට පැයක් ගනියි..
කෝඩිං වලට මං පොර යයි සිතා සිටියි..
මෙතුන් පදේ තෝරන්නට නුඹට හැකියි.. :D8:01 pm
පදයක් ගොතන්නට සූ සැට පැයක් ගනියි..
කෝඩිං වලට මං පොර යයි සිතා සිටියි..
මෙතුන් පදේ තෝරන්නට නුඹට හැකියි.. :D8:01 pm
wap Nishantha - හදනා කවිය කීපාරක් වෙනස් කලත්
පදයක් ගොතන්කට කොතරම් වෙලා ගියත්
ඔය තුන් පදේ තොරන්නට වෙලා ගියත්
කොඩ් වලට බයයි වගේ කණීයා තාමත්8:04 pm
පදයක් ගොතන්කට කොතරම් වෙලා ගියත්
ඔය තුන් පදේ තොරන්නට වෙලා ගියත්
කොඩ් වලට බයයි වගේ කණීයා තාමත්8:04 pm
Suminda Wickramasinghe - 'හිච්චි' එවුන් එක්කලා මොකටද වාද
නිච්චි නැතුව මම මෙහි ආවා නේද
වෙච්චි වැරැද්දට මොනවා කරන්නද
'අප්පොච්චි' යනවා නොකරන් මට 'හූ' නාද8:07 pm
නිච්චි නැතුව මම මෙහි ආවා නේද
වෙච්චි වැරැද්දට මොනවා කරන්නද
'අප්පොච්චි' යනවා නොකරන් මට 'හූ' නාද8:07 pm
Tharindu Roshantha - හදනා කවිය හැට පාරක් වෙනස් වෙන
පද හදන්න නම් හැකියාවක් තියෙන
මමම තමා කෝඩ් වලට පොර සිතන
කියන්නේ වැප් සීයා ගැන යයි හැඟිණ8:08 pm
පද හදන්න නම් හැකියාවක් තියෙන
මමම තමා කෝඩ් වලට පොර සිතන
කියන්නේ වැප් සීයා ගැන යයි හැඟිණ8:08 pm
wap Nishantha - මං හැදුවේ සැට පාරයි තරිදුව එය දහ ගුණයයි
මං හැදුවේ එක පදයයි තරිදුව එය සිය ගුණයයි
මං දන්නේ එක කෝඩයි තරිදුව එය දශම ගුණයි
මං නම් ඔය කියන එකා තරිදුවා නැහැ ඒක ගුණයි8:10 pm
මං හැදුවේ එක පදයයි තරිදුව එය සිය ගුණයයි
මං දන්නේ එක කෝඩයි තරිදුව එය දශම ගුණයි
මං නම් ඔය කියන එකා තරිදුවා නැහැ ඒක ගුණයි8:10 pm
Gayan Kanishka - ලොක්කා ඇවිත් සද්දය දා පැනල ගියා..
පස්සේ ඇවිත් කට පියවන් දත නියවා..
එකකුදු පොටක් අල්ලා ගන්නට බැරිවා.
සූ.. සීයා දැං ඇවිදින් අඩලා ගියා.. :D8:10 pm
පස්සේ ඇවිත් කට පියවන් දත නියවා..
එකකුදු පොටක් අල්ලා ගන්නට බැරිවා.
සූ.. සීයා දැං ඇවිදින් අඩලා ගියා.. :D8:10 pm
wap Nishantha - කප්පරකට හෙණට වැඩලු
මොන එකකට මෙහෙ එනවද
ඉන්න රටට වෙලා අනේ
හිටපන් ඔහේ සුමිනදයෝ8:12 pm
මොන එකකට මෙහෙ එනවද
ඉන්න රටට වෙලා අනේ
හිටපන් ඔහේ සුමිනදයෝ8:12 pm
Gayan Kanishka - ඇයි වැප් තරිඳු අපි ටික වෙන්නේ වාද..
එක එක එකා එන්නේ අපගේ ඇඟට..
මට නම් නොඅල්ලයි මුන්ගේ ලොකු ලයින..
එකමුතු වෙලා මේ හැමටම දෙමු ගේම.. :D8:14 pm
එක එක එකා එන්නේ අපගේ ඇඟට..
මට නම් නොඅල්ලයි මුන්ගේ ලොකු ලයින..
එකමුතු වෙලා මේ හැමටම දෙමු ගේම.. :D8:14 pm
wap Nishantha - අපි එක් උනොත් දෙන්නට ගේම
ඇත්ද එකෙක් මේ අවකාශය තුලම
කියන් මලේ මගේ කණට කර
කමරයක් කැල්ලක් හරි දෙමු බැරි උනොත් දෙන්නට ගේම8:17 pm
ඇත්ද එකෙක් මේ අවකාශය තුලම
කියන් මලේ මගේ කණට කර
කමරයක් කැල්ලක් හරි දෙමු බැරි උනොත් දෙන්නට ගේම8:17 pm
Gayan Kanishka - ඔය හැම එකාටම මහ ලොකු එක එකෙකුත්
අප සිව් දෙනට ලොකු වි නැත අද වෙනතෙක්..
ගේමක් ඉල්ලුවත් ඉන්නා මැටි මෝලෙක්..
හතරට කඩමි ගේමට එන ඕනා එකෙක්.. :D8:26 pm
අප සිව් දෙනට ලොකු වි නැත අද වෙනතෙක්..
ගේමක් ඉල්ලුවත් ඉන්නා මැටි මෝලෙක්..
හතරට කඩමි ගේමට එන ඕනා එකෙක්.. :D8:26 pm
Gayan Kanishka - අම්මේ ඉන්න බැරියෝ මට බඩ ගිනියා..
නියම වෙලාවට කන මිනිහෙකි කණියා..
කොතරම් කවි කිවත් මගෙ බඩ නොපිරේයා..
ඕන වස්ත්‍රයක් මම දැන් කන්ට යමියා... :D8:30 pm
නියම වෙලාවට කන මිනිහෙකි කණියා..
කොතරම් කවි කිවත් මගෙ බඩ නොපිරේයා..
ඕන වස්ත්‍රයක් මම දැන් කන්ට යමියා... :D8:30 pm
chathuranga rupasingha - කනියා ඉන්න තැන හැමවිට අපි දන්නා
තියනවා වචන ඩබලක් හැමෝම දන්නා
මෙහෙමයි හා අනිත් වචනය මෙන්නා
මට බඩගින්යි දැන් නම් මම කන්නාEdit10:04 pm
තියනවා වචන ඩබලක් හැමෝම දන්නා
මෙහෙමයි හා අනිත් වචනය මෙන්නා
මට බඩගින්යි දැන් නම් මම කන්නාEdit10:04 pm
Suminda Wickramasinghe - කමකට නොමැති කොලු රෑනක් සිටින්නා
එළිවැට, තාල නැති 'රචනා' ලියන්නා
දුටුවිට 'කවිය' කන හැටි, දුක සිතෙන්නා
මොකකට මෙවුන් මේ බැරිවැඩ කරන්නා??10:19 pm
එළිවැට, තාල නැති 'රචනා' ලියන්නා
දුටුවිට 'කවිය' කන හැටි, දුක සිතෙන්නා
මොකකට මෙවුන් මේ බැරිවැඩ කරන්නා??10:19 pm
Gayan Kanishka - විටෙක පැනලා සද්දෙ දාන්නා..
යම් යම් වෙලාවට ඉල්ලන් කන්නා..
සු කියාලා නම පටං ගන්නා..
මැන්ටලේ කවුදැයි තෝරා කියල්ලා. ..:P10:24 pm
යම් යම් වෙලාවට ඉල්ලන් කන්නා..
සු කියාලා නම පටං ගන්නා..
මැන්ටලේ කවුදැයි තෝරා කියල්ලා. ..:P10:24 pm
Gayan Kanishka - කවි කියනා අපි නොමියෙන බඹරෝ..
ඒ කවි අහනව සමහර කුමරෝ..
එතනට පැන්නලු මැන්ටල් සෝරෝ..
බැරි කවි නොකියන් සුමින්ද අබරෝ.. :P10:32 pm
ඒ කවි අහනව සමහර කුමරෝ..
එතනට පැන්නලු මැන්ටල් සෝරෝ..
බැරි කවි නොකියන් සුමින්ද අබරෝ.. :P10:32 pm
wap Nishantha - එන පොට හොඳ නැහැ සුමින්දයෝ
කණියාගේන් ගැලවීමක් නැහැ සුමින්දයෝ
රැටත් රැ කැවද උබ සුමින්දයෝ
විගහට ගොහින් නිදා ගනං සුමින්දයෝ10:36 pm
කණියාගේන් ගැලවීමක් නැහැ සුමින්දයෝ
රැටත් රැ කැවද උබ සුමින්දයෝ
විගහට ගොහින් නිදා ගනං සුමින්දයෝ10:36 pm
chathuranga rupasingha - දුවලා දුවලා ආවා අපෙ ග්‍රැපික් සුමින්
ඉදලා ඉදල ගැහුවා දෙබරෙට ගලකින්
වැදලා වැදල ඉල්ලන්නට වෙයිලු අපෙන්
දුවලා දුවලා යන්නට දැන් වෙයිලු ඉතින්Edit10:38 pm
ඉදලා ඉදල ගැහුවා දෙබරෙට ගලකින්
වැදලා වැදල ඉල්ලන්නට වෙයිලු අපෙන්
දුවලා දුවලා යන්නට දැන් වෙයිලු ඉතින්Edit10:38 pm
Suminda Wickramasinghe - කාලෙත් එක්ක වයසට යන එක සබඳ
නූගත් උගත් කාටත් පොදු නොම වේද
දෑසත් පෙනෙයි! බැදිවල යන්නේ ඇයිද
උඹටත් ඒක උරුමයි! දන්නේ නැද්ද?11:20 pm
නූගත් උගත් කාටත් පොදු නොම වේද
දෑසත් පෙනෙයි! බැදිවල යන්නේ ඇයිද
උඹටත් ඒක උරුමයි! දන්නේ නැද්ද?11:20 pm
chathuranga rupasingha - ඇත්තය කියන්නේ අපේ සුමින්ද සීයා
සීයත් පැනලා බඩගාමින් යමියි කියා
දෑස නොපෙනෙත් අපගේ වැප් සීයා
සමගින් කෙබර කෙලින්නට රුසියාEdit8:03 am
සීයත් පැනලා බඩගාමින් යමියි කියා
දෑස නොපෙනෙත් අපගේ වැප් සීයා
සමගින් කෙබර කෙලින්නට රුසියාEdit8:03 am
![]() | ![]() | ![]() |
8 comments:
හික්.. :D මරු කවි ටික නේද? :P
පුහ්! හික්ස්zzz
මම ලිව්ව කවි කිහිපයක්
අඩු බව දැනේ එබැවින් සෝකයක්
ඉපදී ඇත තවද කෝපයක්
කියන් මල්ලී ඇයි ඒ නොවී පමාවක්
අනේ බුදු අක්කේ වෙන්න සමා
දන්නේ නෑ ඒක වුනේ කෝමා
වැපා තමයි හිටයේ ඇඩ් මින් ඔකා
දැම්මද දන්නේ නෑ ඉවසන්නට බැරුව මකා
:-D
අද දින වෙමින් පවතින යාවත්කාලීන වීම්
Randika Ranaweera - Buzz - Public
අඩි හයකට අඟල් 6ක් 7ක් විතරඋසින් අඩූ
මට වඩා තුන් මසක් පමණ වයසින් අඩූ
මට අක්කා කියනා හැඩ කරමින් කවි මඩූ
කෝ මේ කොල්ලා ඊයේ හවස දුකින් හැඬූ
Randika Ranaweera - චතු මල්ලි මෙන්න මං ආවෝ
කවි කම් ඊයේ හවස හැම පෑවෝ
සිහි වී ගෙදරදිත් මට සිනා ආවෝ
දැන්වත් නොවී පමා කියපන් මං ආවෝ9:54 am
wap Nishantha - උස මැන්නේ කවදාදෝ
බර මැන්නේ නැතුවාදෝ
වයස දන්නේ කොයින්දෝ
වැඩි විස්තර දන්නේදෝ9:57 am
chathuranga rupasingha - හපොයි බුදු අකකේ මම වදිනෙමි සිරස නමා
බිම පෙරලෙමින් කෙල පෙරමින් ඔබෙ කකුල තෙමා
මට නම් බැරිය අද නම් ගිය යුතුයි කැමා
හැමදා කවි ලියපු මේ මල්ලිට වෙන්න සමාEdit9:59 am
Randika Ranaweera - ඔය සේරම ටික දැන ගන්න
මැන මැන ඕනැද මට ඉන්න
මදැයි දුටු විට පිංතූර ඔබ ඉන්න
ලෙසින් මඩේ සිටවූ රිටි ඉන්න10:01 am
Randika Ranaweera - ආ ඔව් නේද මගේ මල්ලී චතුරංග
ඔබ නැතිව දැනෙයි අපට ලෙස අඩු අංග
ඔබ යායුතුයි සිහිවිය මට දැන් මෙන්න
එහෙනම් හොඳයි යහතින් ගොස් එන්න10:02 am
wap Nishantha - රුපෙන් බලා රැවටෙන්න එපා
කතාවන් අසා හැඬවෙන්න එපා
මෙහේ ගියොත් රස්සා මට එපා
එහාන්දා මමත් යනවා බනින් එපා10:05 am
chathuranga rupasingha - වැපා ලස්සනයි වගෙ පෙනුනට රැවටෙන්න එපා
ලස්සන කතා ගෙතුවට අහුවෙන්න එපා
රස්සා මට එපා කීවට කිවේ බොස්ලු එපා
අක්කත් එක්ක හැප්පෙන්නට බයයි වැපා
Randika Ranaweera - අපොයි ලස්සනයි මේ අපේ රිටි ඉනි වැපා
කියන එව්වෝ ඇත්දැයි මෙලොව අම්මපා
සිටිනම් එවුන් අනිවාරෙන් යන්නේ අපා
කියන නිසා ාගඩි පිටින් බොරු නැතිව කපා10:15 am
Randika Ranaweera - වගේ පෙනෙන්ට ඇතැයි කිසි ලස්සනක්?
චතු මල්ලි ගනින් අළුත් කණ්නාඩියක්
රස්සා පිටින් දාලා වැප් දුවන තෙක්
මම හිතා හිටියේ ඔහු මහ චන්ඩියෙක්10:18 am
wap Nishantha - චතුවාගේ කවිය නියමයි අහුවෙන්න එපා
මම අති දරුණුයි බය වෙන්න එපා
මම ලස්සනයි අව් කණ්නඩි ගන්න එපා
දැන් නම් මට වද දෙන්න එපා10:21 am
Randika Ranaweera - තමන් රුව වැනුමත්
තමන් ගුණ කීමත්
ඒ ගැන උඬගු වීමත්
හොඳ ගතියක් යැයි සිතත්?10:30 am
wap Nishantha - මගේ රුව මට ලස්සස නම්
මගේ ගුණ මට හොඳ නම්
උඩඟු වන්නෙත් මමම නම්
වටී මේ පැත්තට නොයේ නම්10:32 am
Randika Ranaweera - කීයටද චතු මල්ලී යන්නේ
ඇයිද එතෙක් කවි කමට නොඑන්නේ
වැපා පිස්සු කරමින්නේ
එකම තැන කැරකෙන්නේ10:39 am
chathuranga rupasingha - දුටුවෙමි වදුරෙක් නැත නැත ඒ ඡායාරූපයකි
ඇසුනෙමි ජරබර හඩක් නැත නැත ඒ කටහඩකී
දුටුවෙමි රචනාවක් නැත නැත එය කවියකි
මේ සියලු සිදුවීම් වල කතෘ වැප්ම වෙතීEdit10:41 am
Randika Ranaweera - අනේද කියන්නේ ඒවා මොකට මෙයා
අපේ කටයි අතයි රිදෙයි මේවා කියා ලියා
සිතා සිටින්නේ හරි හමන් ගොයියෙක් කියා
ඔහුම තමයි මේ හැම කථාවකම පියා10:43 am
wap Nishantha - බුදු අම්මෝ මට බැරියෝ
මුන් දෙන්නා හරි නරියෝ
එකතු වේලා මට කෙලියෝ
මං යනවා මට බැරියෝ10:45 am
දිව්වත් හති දමා දුවලා පලක් නැතේ
හැංගෙන්නට දැන්නම් හරි තැනක් නැතේ
හිටියත් මෙතන ඒකත් අර මොකක් වෙතේ
කට වහගෙන උන්නානම් පලක් වෙතේ
Post a Comment