Huawei මොඩම් අන්ලොක් කිරීමට මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න
Supported Huawei Models:
E155, E156, E156C, E156G, E160, E160E, E160G, E161, E166, E169, E169G,
E170, E172, E176, E180, E182E, E196, E216, E219, E226, E230, E270, E271, E272,
E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162,
EG162G, EG602, EG602G, and more...
11 comments:
මේකක් හොයාගන්න බැරුව හිටියේ...බොහොම ස්තුතියි!
@ Admin : TrixHunter - කරගන්න පුලුවන් වුනාද???
ස්තුතියි ට්‍රික් එකට! ඊට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?
මං කිව්වේ කැල්කියුලේට් කරලා අන්ලොක් කී එක ගත්තට පස්සේ මොනවද කරන්න ඕනේ?
පව් මේව unlock කරල කීයක් හරි හොයාගත්ත කට්ටිය.
පිං සිද්ද වෙච්චාවෙ.. හොය හොය හිටියෙ :D
ඒක තමා. unlock කරන ආකාරයත් පැහැදිලි කලානම් තමා වටින්නේ.
hi.........
niyamai........wade aha.....ela...
ohomathamai inna one.........
මේක පාවිච්චි කලා .. හොඳයි .
අන්ලොක් කරන විදිය තමයි වෙන සිම් එකක් මොඩම් එකට දාන්න. එතකොට අන්ලොක් නම්බර එක දාගන්න ඕනේ.
එලකිරි... එලට වැඩ කරනවා... තෑන්ක්ස් කියලා කියනනේ නෑ...පින් කියලා කියන්නම්...
මම පනා...
Post a Comment