Wednesday 17 March 2010

Huawei මොඩම් අන්ලොක් කිරීමට, Unlock Huawei HSDPA Modem

Huawei මොඩම් අන්ලොක් කිරීමට මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න




Supported Huawei Models:


E155, E156, E156C, E156G, E160, E160E, E160G, E161, E166, E169, E169G,
E170, E172, E176, E180, E182E, E196, E216, E219, E226, E230, E270, E271, E272,
E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162,
EG162G, EG602, EG602G, and more...


11 comments:

Admin : TrixHunter said...

මේකක් හොයාගන්න බැරුව හිටියේ...බොහොම ස්තුතියි!

Anonymous said...

@ Admin : TrixHunter - කරගන්න පුලුවන් වුනාද???

ආදර කතාව said...
This comment has been removed by the author.
Shirosh said...

ස්තුතියි ට්‍රික් එකට! ඊට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

Shirosh said...

මං කිව්වේ කැල්කියුලේට් කරලා අන්ලොක් කී එක ගත්තට පස්සේ මොනවද කරන්න ඕනේ?

Carrie Adams said...

පව් මේව unlock කරල කීයක් හරි හොයාගත්ත කට්ටිය.

Kanishka said...

පිං සිද්ද වෙච්චාවෙ.. හොය හොය හිටියෙ :D

Anonymous said...

ඒක තමා. unlock කරන ආකාරයත් පැහැදිලි කලානම් තමා වටින්නේ.

Anonymous said...

hi.........

niyamai........wade aha.....ela...

ohomathamai inna one.........

Hemal Ranasinghe said...

මේක පාවිච්චි කලා .. හොඳයි .
අන්ලොක් කරන විදිය තමයි වෙන සිම් එකක් මොඩම් එකට දාන්න. එ‍තකොට අන්ලොක් නම්බර එක දාගන්න ඕනේ.

Panangala said...

එලකිරි... එලට වැඩ කරනවා... තෑන්ක්ස් කියලා කියනනේ නෑ...පින් කියලා කියන්නම්...
මම පනා...