Friday 15 January 2010

සීතල නුවරඑලියේ නොදුටු තැනක්

හැමෝම දන්වනේ පුන්චි එංගලන්තය කියන්නෙ කොහෙද කියලා මීට කලින් ඒ ගැන ලිපියක් නුවන් අයියා ලියල තිබ්බා මෙන්නමෙතනින් බලන්නකෝ ඒක කොහොම වුනත් මම අද ලියන්න යන්නෙ නුවරඑලිය ගැන නම් නෙමේ නුවර එලිය යනකොට හම්බවෙන රම්බොඩ උමං මාර්ගය ඔයගොල්ලෝ දන්නව නේ
















මේ තියෙන්නෙ උමන් මාර්ගය පින්තූර ගත්තෙ මෙන්න මෙතනින් වැඩිවිස්තරත් එතනින්ම් බලාගන්න පුලුවන්


කොලඔ ඉදන් නුවරඑලිය පැත්තට උමග පහුකරල ටිකදුරක් යද්දි ලස්සන දර්ශනයක් අපේ ඇස් වලට අසුවෙනවා





මේ තියෙන්නේ පාරෙන් වම් පැත්තේ පින්තූර ගත්තේ මෙතනින්








































මේ තියෙන්නේ පාරෙන් දකුණු පැත්තේ පින්තූර





අපිකරන්නේ යන්නේ අපේ වාහනයකනම් පොඩ්ඩක් නවත්තලා දෙපැත්ත බලලා ආයෙත් යන එක

මම දැන් හදන්නේ ඹයගොල්ලන්ට පොඩි ඔත්තුවක් දෙන්න බලන් පාරෙන් වම් පැත්තේ ඇතුලට වෙන්න (උඩ පැත්තට) ඇති අත් වැටක් දාපු පඩිපෙලක් ඔන්න ඔය පාරදිගේ යන්න කී මි 1 ක් විතර පාර හොන්දට තියනවා බයවෙන්න දෙයක් නෑ කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයාදැකපු ලංකාවෙ ලස්සනම තැන කොතනද කියලා මම කියන්නෙ ඔන්න ඔතන ඔයගොල්ලෝ බලයි මොකද්ද එතන තියේන්නෙ කියලා ඔතන තියෙන්නේ දිය ඇල්ලේ ලස්සනම කොටස අවාසනාවකට මම ගාව පින්තූරයක් නැහැ දාන්න


මෙන්න මේක මම අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක්
























කොහොමවුනත් ඔයගොල්ලෝ නුවරඑලි යනවනම් මේක බලල යන්න අමතක කරන්න එපා මොකද මම එහෙම කියන්නේ ගොඩක් අය පාරෙ ඉන්දන්ම බලල යන නිසා කවුරු හරි ගිහින් තියනවනම් ඒ ගැන අදහසකුත් එක්කරල යන්න

10 comments:

සසීන්ද්‍ර වීරසිංහ said...

නියමයි....
පුංචි එංගලන්තය කිව්වට එංගලන්තෙ මෙව්ව නෑ....

චතුරංග රූපසිංහ said...

@ සසීන්ද්‍ර වීරසිංහ
ඒක ඇත්ත ගිහින්ම බලන්නකෝ

RanDil said...

ලස්සනයි මල්ලී. ඇත්තටම පුළුවන් ඉක්මනට යන්න හිතුනා.

චතුරංග රූපසිංහ said...

@ Randi
වෙන කියන්න දෙයක් නෑ අක්කෙ ගිහින්ම බලන්නකෝ

NUWAN said...

අනිවාර්යයෙන්ම බලන්න යනවා මල්ලී.මේ වගේ තොරතුරු ගෑන අපිව දෑනුවත් කිරීම නම් අගය කරනවා.පුලුවන් නම් ඉදිරියේදි යන්න ලෑබුනොත් ඒතන චායාරූපයකුත් මේකෙම දාන්න.

චතුරංග රූපසිංහ said...

@ NUWAN"s lane
අනිවාර්යයෙන්ම නුවන් අයියා ඊලග පාර කැමරා එකක් ්රන් යන්න ඔන මේ පාර ඔය පාරෙ ගියේ පොඩි අවශ්‍යතාවකට නිසා කැමරා අරන් ගියේ නෑ :P

hashan said...

is a nice place. I have photoes of this place. Nice post ANY & EVERY

චතුරංග රූපසිංහ said...

@ හෂාන්
ඔයාලග තියන පින්තූරටික ඔයාගෙ බ්ලොග් එකේ දාන්න එහෙම නැත්නම් ඒ ටික මේ ඊමේල් wcrupasingha@yahoo.com ලිපිනයට එවන්න ඒක ගොඩක් අයට ප්‍ර්‍රයෝජනයක් වේවි

සුරාගේ අඩවිය said...

අපි ලගදි යන්නට නියමිත නුවර එලියේ ගමනට අනිවාර්යෙන් මේ සුන්දර තැනත් බලන්න යන්න ඔනේ

සුරාගේ අඩවිය said...

අපි ලගදි යන්නට නියමිත නුවර එලියේ ගමනට අනිවාර්යෙන් මේ සුන්දර තැනත් බලන්න යන්න ඔනේ