Tuesday 5 January 2010

සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය (LTTE යුද්ධය නොවේ)

‍මම අද පටන් එක කථාවක් බිදෙන් බිද ඔබ සැම හමුවේ දිග හරින්නට තීරණය කළෙමි. මේ කථාව මා සිතනා පරිද්දෙන් බොහෝ දෙනෙකු හට යම්කිසි යහපත් අදහසක් ඇති කරනු ඇත. අප හැම විටම නිවැරදිව සිතනා, නිවැරදිව ක්රිෝයා කරනා පිරිසක් නොවන බවද, එලෙසින් ම සමහර අවස්ථාවන් වල දී අනෙක් අයගේ අදහස් පසෙක ලා අප ගන්නා දැඩි තීරණයන් අපගේ මෙන්ම ඔවුන්ගේද තවත් බොහෝ දෙනෙකුගේද යහපත උදෙසාම ක්රිපයාත්මක විය හැකි බවද.........



මතකද මෙන්න මෙහෙම ආරම්භය ලියවුනු කතාවක් අපි බොහෝම මනෑකමින් කියෙව්වා දැනට මාස කිහිපයකට පෙර හදිසියේම කතාව අතරමැද නැවතුනා කතා රචිකාවිය නැවත ඇවිත් ඉතිරිටික පොස්ට් කරන්න හදද්දි බ්ලොග් එක සින්ඩියෙන් ගැලවිලා ඉතින් මෙන්න ගිහින් බලන්න මේක මම දාන්නේ මම වගේම මේකට ගොඩක් ආසාවෙන් ඉන්න මිතුරු මිතුරින් වෙනුවෙන්

http://randil.myblog.lk/

1 comments:

malee_msg said...

මම ඒත් බැලුවා මේ බ්ලොග් එකට මොකෝ උනේ කියලා.. කොහොම උනත් තෑන්ක්ස් මල්ලි මේ ගැන කිව්වට..! :)