අපේ රටේ ඇමතිමන්ඩලය චීනයට ගියොත් ( මම කීවේ චීන පාර්ලිමේන්තුවට )මෙන්න මේ විදියට නම් වෙනස් කරන්න වේවි. මට මේක හම්බුනේ මූනු පොතෙන්, අපේ මකර උන්නෙහේත් මට මතකවිදියට මේගැන ලියල තිබ්බ. ඉතින් ඒකට ලින්ක් එක දාන්න ගිහින් මකර රජදහනේ පොස්ට්වලින් බාගයක්ම් බැලුවා. මම දැකපු බ්ලොග්වලින් වෙනස්ම බ්ලොග් එකක් තමයි ඒක. අනේ එත් මට ඔන ලිපියනම් හොයාගන්න බැරිවුනා. කව්රුහරි දැක්කොත් කමෙන්ටුවක් දාන්නකෝ..........
Wednesday, 20 January 2010
නම් තැබීම
Posted by චතුරංග රූපසිංහ at 23:02
Subscribe to:
Post Comments (Atom)
9 comments:
ඒ විදිහට අපේ ජෙන්රල් තුමා ගියොත් - නකදී පුසී
රනිල් වික්‍රමසිංහ මහත්තයා - පොං සිකියෑං
එලම තමා...
පාරිස්රික අමාත්‍යංශෙ භාර ඇමති චීනෙ ගියොත් "ලී කපාං" වගේ නමක් දායි ලොල්
@ sanxyadix blog
:කැපිටල් ඩී
@ සහන්
ඔව් ඒකත් මරු තමා
@sanxyadix blog,
පට්ට ආතල්! :D
@ ශාකුන්තල
ස්තූතියි කමෙන්ටුවට
ඇයි අපේ විමල් සහෝ = කටු කං මහතා
එතකොට ඇඩ් දෙයියා = කට රං මහතා
@ alaya :D කව්ද සහෝ ඇඩ් දෙයියා?
මම හිතන්නෙ වැඩියම add දාන කෙනා වෙන්න ඇති.හැබැයි ජනාධිපති තුමා වෙන්න බෑ.
මම මේ චීන නම් සෙට් එක ගැන ලිවුවෙ මෙන්න මේ ලිපියෙ.
http://status-chanaka.blogspot.com/2009/09/pen-drives-3-in-one.html
Post a Comment