Wednesday 20 January 2010

නම් තැබීම

අපේ රටේ ඇමතිමන්ඩලය චීනයට ගියොත් ( මම කීවේ චීන පාර්ලිමේන්තුවට )මෙන්න මේ විදියට නම් වෙනස් කරන්න වේවි. මට මේක හම්බුනේ මූනු පොතෙන්, අපේ මකර උන්නෙහේත් මට මතකවිදියට මේගැන ලියල තිබ්බ. ඉතින් ඒකට ලින්ක් එක දාන්න ගිහින් මකර රජදහනේ පොස්ට්වලින් බාගයක්ම් බැලුවා. මම දැකපු බ්ලොග්වලින් වෙනස්ම බ්ලොග් එකක් තමයි ඒක. අනේ එත් මට ඔන ලිපියනම් හොයාගන්න බැරිවුනා. කව්රුහරි දැක්කොත් කමෙන්ටුවක් දාන්නකෝ..........













9 comments:

හෘද සාක්ෂිය said...

ඒ විදිහට අපේ ජෙන‍්රල් තුමා ගියොත් - නකදී පුසී
රනිල් වික‍්රමසිංහ මහත්තයා - පොං සිකියෑං

සහන් සටහන් said...

එලම තමා...
පාරිස‍්රික අමාත්‍යංශෙ භාර ඇමති චීනෙ ගියොත් "ලී කපාං" වගේ නමක් දායි ලොල්

චතුරංග රූපසිංහ said...

@ sanxyadix blog
:කැපිටල් ඩී

@ සහන්
ඔව් ඒකත් මරු තමා

ශාකුන්තල | Shaakunthala said...

@sanxyadix blog,
පට්ට ආතල්! :D

චතුරංග රූපසිංහ said...

@ ශාකුන්තල
ස්තූතියි කමෙන්ටුවට

Anonymous said...

ඇයි අපේ විමල් සහෝ = කටු කං මහතා
එතකොට ඇඩ් දෙයියා = කට රං මහතා

චතුරංග රූපසිංහ said...

@ alaya :D කව්ද සහෝ ඇඩ් දෙයියා?

ගීතික බුලත්සිංහල said...

මම හිතන්නෙ වැඩියම add දාන කෙනා වෙන්න ඇති.හැබැයි ජනාධිපති තුමා වෙන්න බෑ.

Chanaka Aruna Munasinghe said...

මම මේ චීන නම් සෙට් එක ගැන ලිවුවෙ මෙන්න මේ ලිපියෙ.

http://status-chanaka.blogspot.com/2009/09/pen-drives-3-in-one.html