Sunday 17 January 2010

බෝමලුවේ මල්

හැමදාම ලිපියක් හරි වීඩියෝ එකක් හරි පින්තූරයක් හරි දාන එකේ , අද හිතුනා සින්දුවක් දාන්න. කියන්නෙ කවුද කියලනම් දන්නෙ නෑ, හැබැයි ලස්සනට කියනවා. කියන්නෙ පොඩිඑකෙක්. ඇස්දෙක පියාන අහගෙන ඉන්න පුලුවන්. බලන්නකෝ ඔයගොල්ලොත් මේක දාන්න හේතුව වුනේ රෝසවලාකුලු





සින්දුව ගන්න මෙතන කොටන්න

1 comments:

Anonymous said...

මාත් කැමති සිංදුවක්..