Monday 11 January 2010

සින්ඩියේ වදුරන්

2010 01 11 වනි දින රාත්‍රී 9 00 සිට 11 30 පමණ දක්වා පුහුනු කරන ලද වදුරන් පිරිසක් සින්ඩිය අලුත්වැඩියා කර ඇත. ඔබ සින්ඩියට ඒ කාලය තුල ආවේනම් මෙලෙස එම පනිවිඩය දිස්වෙන්නට ඇති


සිංහල බ්ලොග් කියවනය පොඩි ගැටලුවක් නිරාකරනය කරමින් සිටින අතර, මේ සදහා පුහුනු කරල ලද වදුරන් පිරිසක් මේවන විටත් පිටත් කර යවා ඇත. කරුණාකර තව පොඩි වෙලාවකින් ඇවිත් බලන්න. වදුරන්ට කෑම නොදී ඔබ දැක්වූ සහයෝගයට ස්තුතියි.

2 comments:

Anonymous said...

සින්ඩිය හැක් කරලද???

රවා said...

මම හිතන්නෙ නඩත්තු කටයුත්තකට පොඩ්ඩකට නවත්තලා ඇති....