Saturday 24 April 2010

ලාංකීය සිතුවිලි මැරතන් විකශය කඩාකප්පල් කිරීමට SBU ඇඩ්මින්වරු ගත් වෑයම අසාර්තක වේ

මේක නොකියා ඉන්නයි හිතන් හිටියේ. නමුත් දිගන් දිගටම ෆේස්බුක් ජීටොක් හා ස්කය්ප් හරහා අසන නිසා ලියලා දාන්නයි හදන්නේ. බ්ලොග් මැරතන් එක නිල වශයෙන් නිවේදනය කරපු දිනවල ලාංකීය සිතුවිලි වලින් SBU එකට මේල් එකක් මගින් ඉල්ලිමක් කලා සමගාමී විකාශයකට තොරතුරු සපයන ලෙස. ඊට පිලිතුරු ලෙස කාලිංග මහතා එවා තිබුනා. එය ලබා දෙන බව. ඒ අනුව ලාංකීය සිතුවිලි කන්ඩායම් පූර්ව ප්‍රචාරක කටයුතු පටන් ගත්තා. ඊයේ දිනයේ ලාංකීය සිතුවිලි කන්ඩායම මගින් නැවතත් SBU එකට මේල් පනිවිඩයක් යැව්වා. දැනට ලියාපදිංචි වි සිටින තරග කරුවන්ගේ විස්තර ලබාදෙන ලෙස. නමුත් එයට අද රාත්‍රී 8.00 වන තෙක් කිසිම ප්‍රතිචාරයක් SBU එකෙන් දැක්වූවේ නෑ. කාලිංග ඉද්‍රනාම ශාකුන්තල තීපවරක්ම සම්බන්ද කරගන්න හැදුවත් ඔවුන් මග හැර ගියා. රාත්‍රී 8.00 මැරතන් පටන් ගත් පසුව ඔව්න් අපිට තොරතුරු එවා තිබුනා. නමුත් අප් එකින් එක එවා ඇතුලත් කල යුතුව තිබුනා විශේෂ නාලිකාවට. මෙවැනි කුමන්ත්‍රනයක් බලා පොරොත්තුව සිටි අපි අපට හැකි පමණින් මැරතන් එක සදහා සහභාගීවන බ්ලොග් වල තොරතුරු සොයා ගෙන තිබුනා. ඒ නිසා අපිට යොදන්න තිබුනේ අඩු බ්ලොග් සංක්‍යාවක්.


මෙන්න මේකයි සිදුවීම කාලිංග මහතා අපට දැන්වුයේ ඔහු විශාල වශයෙන් කාර්ය බහුල වීම මත එය අපට එවීමට නොහැකි වූ බව. මෙය කියවන ඔබ එයින් කියවෙන්නේ කුමක්දැයි තේරුම් ගනීවී.

අවසන් වශයෙන් කියනනේ මේය ලාංකිය සිතුවිලි වලින් කරන නිල නිවේදනයක් නොවන බවයි. මෙය මගේ පුද්ගලික පුකාශයකි. මෙම සිදුවීම කාලිංග ශකුන්තල හා ඉද්‍රනාම ඇතුලු SBU සියලුම ඇඩ්මින් වරුනගේ සැබෑ නිරුවත බ්ලොග් අවකාශයට නිරාවරනය වීමක් ලෙස මම දකිමි.

නමුත් ලාංකීය සිතුවිලි විකාශයෙන් තරගය නරඹන විශාල පිරිසක් සිටීම ඔවුනගේ කුමන්ත්‍රනය අසාර්ත වූ බවට එක් සාදකයකි.

SBU සොයුරනි ඔබ අපට කලදෙයට පුද්ගලිකව මගේත් ලාංකීය සිතුවිලි වල මාගේ සොයුරන්ගේත් කිසිම අමනාපයක් නැත. වැරැද්ද කලේ අපයි ඒ ඔබලාව විශ්වාස කිරීමෙනි. ඔබලාට සදා ජය
------------------------------------------------------------------------------------------
පසු ලිවීම

මෙම ලිපියට ප්‍රතිචාර ලෙස ඔව්න් තම නිල බ්ලොගයෙහි දැමූ ලිපියට මෙතනින් පිවිසෙන්න.

මෙම සිදුවීම හා සම්බන්දිත අදහස් දක්වන ලද අනෙකුත් බ්ලොග් ලිපි





70 comments:

Madhawa Habarakada said...

අනේ මංද.... :(

මැර-සහන් said...

මටත් ඉතිං අනේ මංද.... :(

Dar[K] said...

අනේමන්දා; කට්ටිය අතර පවතින සීතල යුද්ධයක උච්ච අවස්ථාවකට ඇවිල්ලා වගේ.කවුරු මොනා කිව්වත් පිලිගන්න ඔනේ ලා.සී විශේශ මැරතන් විකාශය අනිත් එකට වඩා ඉක්මන් කියලා පොස්ට් පල කිරිමෙන්

හැබැයි SBU සාමාජිකයෙක් වශයෙන් මෙම ක්‍රියාව හෙලා දකිනවා

Shirosh said...

"වාද භේද දුරු කරගෙන මේ මැරතන් එකේදීවත් අපි සියළුම බ්ලොග්කරුවන් අතර සුහදශීලීත්ව ගොඩනගා ගනිමු"

Anonymous said...

මේක මමනම් දකින්නේ. ලාංකීය සිතුවිලි වල පටස් එක හන්දා ඒකෙන් කට්ටිය මැරතන් එක බලයි කියලා sbu එක බයවුනා. මැරතන් විකාසය කඩාකප්පල් කරන්නයි මේක කලේ

හෙළයා said...

හලෝ මේ... පුන්නක්කුද කන්නේ...?
කොටවන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්

Kanishka said...

@Shiroshan Randika
මමත් හිතනවා අපි මේක කරේ ඒ අරමුණින් කියලා. වෙන වැඩ නැතිව නෙමෙයි. මේ ‍වගේ දෙයක් සිද්ධ වුනු මුල් අවස්ථාව නෙමෙයි.
කණගාටුව ප්‍රකාශ කරනවා

මනුශාන් said...

SBU එක නැත්තන් අද ලාංකීය සිතුවිලි ඇත්තෙත් නෑ බ්ලොග් මැරතන් ඇත්තෙත් නෑ
මොන දේ කලත් මුල අමතක නොකර සාදාරනව අදහස් දක්වන්න
ඇඩ්මින්ලට ඔයාල මේ මැරතන් එක SBU එකේ සින්ඩියෙ බැලුවත් එකයි ලාංකීය සිතුවිලි එකේ බැලුවත් එකයි
මොකද මොකේ බැලුවත් ඔය දෙපැත්තෙම ඇඩ්මින්ලට මේකෙන් කිසිම වාසියක් නැ තියෙන්නෙ මෙහෙම දෙයක් කලා කියන සතුට විතරයි
Shiroshan Randika කිව්වා වගේ "වාද භේද දුරු කරගෙන මේ මැරතන් එකේදීවත් අපි සියළුම බ්ලොග්කරුවන් අතර සුහදශීලීත්ව ගොඩනගා ගනිමු"

Anonymous said...

@ මනුශාන් said...
මෙතැන තියෙන්නේ SBU එකගැන පුරස්නයක් නෙවෙයි.. ඒකෙ ඇඩ්මින්ලාගෙ තුප්පහිවැඩ ගැන පුරස්නයක්. ඔහේටත් ඇඩ්මින් කමක් ගන්න ඕන වෙලා වගේ.
මුලින්ම බලෙන්ම මැරතං බැජ් එකක් පිටේ ගැහුවා.
ඊළඟට චැට් රූම් එකක් කියලා ලිඳ ලග සංගමයේ රුස්වීම බලෙන්ම අහන්න දුන්නා.
චැට් රූම් එකක් කියාගෙන ඒගොල්ලොන්ගෙ ටෙක්කතා එකක් බලෙන් අපේ ඇගේ ගහන්න එනව.
ඒ අස්සෙ ලාංකීය සිතුවිලි වලටත් ගේමක් දීල.

චතුරංග රූපසිංහ said...

@මනුශාන්
SBU එක නැත්නම් ලාංකීය සිතුවිලි නැති බව මමත් පිලිගන්නවා. ඒක මගේ පරන සටහන් කියෙව්වොත් ඔබට තේරෙයි.
මමත් SBU එකට කැමති SBU සාමාජිකයෙක් නමුත්
SBU එකේ සමහර තීරන වලට එරෙහිව SBU එක තුල කතාකල අතලොස්සෙන් කෙනෙක්.
අපට එකගවෙන ආකාරය SBU ක්‍රියා නොකිරීම මත තමයි ලාංකීය සිතුවිලි වලට එකතුවුනේ. දැනට SBU එකට වැඩිම බලපෑමක් එල්ලවෙලා තියෙන්නේ ලාංකීය සිතුවිලිවලින් බව කවුරුත් දන්නවා

Shiroshan Randika කිවා වගේ අපි එකතුවෙලා කරන්නයි හැදුවේ. නැත්නම් මේ මැරතන් තරගය ලාංකීය සිතුවිලි වලට කරන්න තිබුනා

sbu එකට ගරුකරන පුද්ගලයෙක් නිසා ඔව්න් මෙතෙක් කල් මෙය කරගේන ආපු නිසා තමයි මම මෙවර මැරතන් එක ගැන අදහස මුලින්ම SBU google group එකට දැම්මේ.

නමුත් ලාංකීය සිතුවිලිවල ජනප්‍රියතාව ඉවසන්නට දරාගන්නට බැරිනිසයි. මේ සිදුවීම මේ විදියට කලේ

Anonymous said...

sbu එක බලුවෙලා ඉවරයි. පහන්ලටත් කලේ ඕකමයි.

මනුශාන් said...

@Anonymous

මට ඇඩ්මින් කෙනෙක් වෙන්න කිසිම උවමනාවක් නෑ
මැරතන් එක මීට කලින් අවස්තාවල පැවැත්වුවේත් මේ විදියටමයි
නම එලි කරන්න කොන්ද පන නැති ඔහෙ ඒ ගැන දන්නැති එක ගැන දුකයි
ඔය බලෙන්ම දුන්නයි කියන ඒවා දාගන්න කියලා කවුරුවත් කාටවත් තර්ජනය කලේ නැනේ සපොර්ට් එකක් විදියට බැජ් එක ගහන්න,නැත්තන් තරගයට එනවනම් විතරක් බැජ් එක අනිවාරයෙන් ගහන්න කියලා නීතීයක් විතරයි ඇතුල් උනේ
නමක් නැති ඔහේටත් එහෙම කවුරුවත් තර්ජනය කලේ නැත්තන් ඔහේ ඒ ගැන දුක් වෙන්න ඔනේ නැනෙ

Kanishka said...

@chathu

well said

Anonymous said...

ඉද්‍රනාම කෑගහනවා විතරයි උට වෙන වැඩක් බෑ. ගේම දෙන්නේ ශාකුන්තල සද්ද නැතුව. කාලිංගට කියන්න ඇති උඹ ඔක දීපන් පරක්කුවෙලා උන් අනාගන්න හැටි බලන්න කියලා. සාමාන්‍යයෙන් කාලිංග ඔය වගේ වැඩ කරන්නේ නෑ

Malinda - මාලින්ද said...

එහෙම කියන්න එපා. එයාල SBU කරන්නෙ අනෙක් වැඩත් එක්ක. මේකටම යොදවන්න කාලයක් නෑනෙ. එනික අනිත් අඩවි වගේ අඩ් දාලත් සල්ලි හොයන්නෙත් නෑනෙ. ඒ අයගෙ වැඩ වල නිදහසක් තියන වෙලාවට ඒ ඒවගෙ වැදගත් කම් අනුව තමා ඒව කරන්නෙ. අපි උනත් කවුරු උනත් එහෙමයි.
අනික ලාංකීය සිතුවිලි වලටත් බ්ලොග් කියවනයෙන් කොච්චර හොද කියවන්නන් පිරිසක් හොයල දෙනවද.
ටිකක් හිතල වැඩ කරන්න. මුල අමතක කරන්න එපා

Anonymous said...

මනුශාන් said...

ගොනෝ අනිවාර්යයි කියන්නේ බලෙන් දීමක් නෙවෙයිද මී ගවයෝ

Anonymous said...

Malinda said...

ඕකුන් සම්මාන ගන්නේ මොකාගෙ බ්ලොග් පෙන්නලද?
සින්ඩියෙන් සල්ලි හොයන්නෙ නැත්තං එක එකාගෙ හොස්ටිං කොම්පැනි වලට ලින්ක් දාලා තියෙන්නෙ මොකද?

Prabhath said...

හප්පට සිරි..... බ්ලොග් ලෝකයේ ගැටුමක්ද? අනේ මංද....

Hakuna Matata said...

ගහනකොට නොගහන්නෙ මෝඩයින්....

චතුරංග රූපසිංහ said...

@ Malinda
ඇත්ත මචන් ඒ අය වගේම අපිත් මේක කරන්නේ කැප වීමකින්.

මේල් එක යැව්වේ ඊයේ රෑ

අද දවල් මම මේල් එක ගැන ගියලා කාලිංගට SMS එකක් ගැහුවා

අද හවස මම ශාකුන්තලට කීවා ඔහු මග හැරියා


ඇත්තටම ඔව්න්ට එවන්න ඔනකමක් තිබ්බානම් එවන්න වෙලාව තිබ්බා. හරියට 8.00 නැතුව නමුත් ඔව්න් එහෙම කලේ නෑ

Anonymous said...

මමත් දැක්ක කාලිංග පත්තරේකට ඉන්ටවිව් එකක් දීල තියෙනවා SBU එක තමුන් පටන් ගත්තු එකක් කියල.

Hakuna Matata said...

මුල අමතක කරන්න එපා කියන්නේ අතීතය විකුනන කපටි මිනිසුන්. කරුනාකර මිනීකුනු වලලමු.
අතීතය අමතක කරව්.

Malinda - මාලින්ද said...

වෙන්න පුලුවන්. මේක කවුරු හරි පටන් ගන්න එපැයි.
පොඩ්කස්ටින් කියන්නෙ ටෙක්කථා වෙන්න ඇති. ඒකත් සමූහයක් කරන එකක්. ඒකට බ්ලොග් කරුවන්ගේ සමූහයේ හොද සම්බන්ධයක් තියනව

Kanishka said...

@Malinda
මේකයි.. කිසිම කෙනෙක් මේවා කරන්නෙ තමන්ට වාසි බලාගෙන නෙමෙයි. අනික මෙතනදි කියන්න ඕන blog මැරතන් පිලිබඳ සංවාදය ඇති කලේ චතුරංග. චතුරංගගේ අදහසක් අනුවයි අපි SBU එකත් එක්ක මේ පිලිබඳ සාකච්ඡා කරලා මැරතන් එකට විශේෂ ප්‍රචාරයක් දුන්නෙ. අපිටත් තිබ්බා SBU එකෙන් ඔක්කොම කරනකන් බලන් ඉන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නෑ SBU එකට එන පිරිස අපේ මැරතන් විකාශයට ගෙන්නන්න. නමුත් හැමදාම දකින ඇල්මැරුනු සින්ඩියකට වඩා දෙයක් දෙන්නයි අපි උත්සාහ කරන්නෙ.
අනික වැඩ වල වැදගත් කම ගැන කියලදෙන්න ඕන නෑ. මැරතන් පටන් ගත්තු දවසෙ ඉදන් උදවු කරපු අපි ඉලලුවෙ බ්ලොග් ලිස්ට් එක විතරයි. අඩුම තරමෙ මේ වෙනකන් අපි ගැන එක වචනයක් කියලා තිබ්බාද? මෙන්න මෙයාලත් අපිට සහයොගය දක්වනවා කියලා. ඒ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි අපි මේක කරේ. අනික ‍කාලිංගගේ පුද්ගලික email ඇඩ්‍රස් එකට යවපු email එකක් මිස්‍ වෙනවා කියන්නෙ පුදුමයක්.

Anonymous said...

Malinda said...
අම්මට සිරි උමත් සිරා ෂොපින් කොලුවෙක්නෙ. SBU එකේ හරක්ට බැන්නම "මුල අමතක කරන්න එපා" කියලා පඩ ෂෙප්පඩයක් දැම්ම. කාලිංගයා මේක විකුනං කනවා, පොර ටෝක්දෙනව කිව්වාම කියනවා "ඒවා කවුරු හරි පටන් ගන්නත් ඕනනේ" කියලා. දැන් ඔහේට හූනු බිජ්ජක තරම්වත් මොළ කෑල්ලක් තියෙනව නං ඒකට දාල හිතලා බලන්න මෙහෙම

ඔහේ SBU එකට බනින්න එපා මුල අමතක කරන්න එපා කියලා කිව්වට පස්සෙ මෙතැන ඉන්න කවුරුහරි කිව්වා නං "වෙන්න පුලුවන්. මේක කවුරු හරි පටන් ගන්න එපැයි. " කියල.
දැන් ගිහින් චූ කරලා බුදියගනිං. හෙට උදේට උඹේ කමෙන්ට් ටික කාලිංගලාට යවපං. ඇඩ්මින්කමක් සුවර්

ත‍රිඳු said...

@malinda

ඒගොල්ලො විතරක් නෙමේ අපිත් කරන්නෙ අපේ අනිත් වැඩ එක්ක තමයි. වෙනස තියෙන්නෙ ඒක අපි නිදහසට කාරණයක් කර නොගන්න එක.

Anonymous said...

හොස්ටිං කොම්පැනි වලට ලින්ක්???

හාාාානේ මම අදයි මේක දැක්කෙ

Anonymous said...

SBU සාමාජිකයෙක් වශයෙන් මෙම ක්‍රියාව හෙලා දකිනවා

Malinda - මාලින්ද said...

මට අවශ්‍යය ඇඩ්මින් කමක් නෑ. හරි කාලිංග අයියගෙ වැරුද්දනම් ඒත් ඇයි බ්ලොග් සමූහයට බයින්නෙ.
හරියට එක පොලිස් කාරයෙක් වැරුද්දක් කලාම පොලිසියෙම නම ගාවල බයින එක හරිද?

මේව ඔහේලට කියල වැඩක් නෑ. අනික දාන කමෙන් කියවන්නෙ අනිත්වත් එක්ක ලින්ක් කරන්. හරියට ගලපගන්න බෑ. එහෙම එකක් කමෙන්ට් දාල වැඩක් නෑනෙ

චතුරංග රූපසිංහ said...

කෙ‍ාමෙන්ට්ස් දමන සෙහා්දරවරුනි
හැකිතාක් නියම නම භාවිතා කරන්න නැතෙහාත් ඒම කෙමන්ට් බැරෙවන්ෙන් මෙග් ගිනුමටයි.

@Malinda
වගකිවයුතු කාලිංග පමණක් ෙනාෙවයි. ඔව්න් සියලුෙදනාම(අැඩ්මින් වරුන්) දැනුවත්වයි ෙමය සිදුවුෙන්

SBU VIP said...

"SBU එක නැත්නම් ලාංකීය සිතුවිලි නැති බව මමත් පිලිගන්නවා ".


ඒ වගේම කාලිංග අයියා නැත්තන් එකක් නෑ කියලත් පිළිගනිං කාලිංග අයියා තමයි දවස් 6ක් ඕක තනියම හැදුවෙ

Anonymous said...

gon wada karanna epa yako
http://bit.ly/aJ7B5K

චතුරංග රූපසිංහ said...

@ SBU VIP
ඔය මහත්තයට තේරුම් ගන්න බෑ වගේ කියනනේ මොකද්ද කියලා

කාලිංග වැඩක් කරලා තියනවා තමයි. කවුද නෑ කීවේ. නමුත් මේ වර කලේ ලොතු වැරැද්දක්
තමන්ගේ එක දියුනුකරලා කට්ටිය රදවා ගැනීම වෙනුවට අනිත් එවා වට්ටලා තමන්ගේ එක රැකගැනීමට ක්‍රියා කිරීම

ගෙබ්බා said...

පෞද්ගලික ඉල්ලීමක් මත වුවද අප විසින් ඒ සඳහා අනුමැතිය පල කලේ “මනුස්සකම” නිසා මිස වෙනත් යමක් නිසා නොවේ.
ඒ කියන්නෙ ලාංකීය සිතුවිලිවලට අනුකම්පා කරලාද ‍ඔය මොකකද්ද ඉල්ලපු එක දෙන්න තීරනය කලේ.

දිනය සම්මතයකට පැමිණ ස්වල්ප දිනකට පසුව “ලාංකීය සිතුවිලි” බ්ලොග් කියවනයේ ඇඩ්මින් කෙනෙකු වන වැප් නිශාන්ත මහතා විසින් කාලිංගගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට ලිපියක් එවමින් විමසා සිටියේ මැරතන් අවස්ථාව තම බ්ලොග් කියවනයේද සින්ඩිකේට් කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.

කාලිංගෙ මේල් බොක්ස් එකත් චෙක් කරන්නෙ ඉන්ද්‍රරේද?.
මට ඇහුන විදියට ඉන්දරෙත් වැඩේ මගඇරලා තියෙනව. 50ක බ්ලොග් ලිස්ට් එකක් ‍කොපි පේස්ට් කරලා දෙන්න facebook status දාන්න, tweet දාන්න, පින්තූර දාන්න තරං වත් වෙලාවක් යනවද?

අපට පෙනී යන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් පුන පුනා කියන ආකාරයට “SBU සමග සහයෝගීත්වයෙන් වැඩකිරීම” නොව “SBU වලට කෙළවීම” බවය

වලක් ගැන කියල තියෙනව. ඇත්ත තමයි. SBU එක කියන්නෙ කාලිංග සෙට් එකේ ලැට් වල.

කුමන්ත්‍රණ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලාංකීය සිතුවිලි විසින් මැරතන් බ්ලොග් අඩවි සින්ඩිකේට් කිරීමට අප නොකැමති නම් අපට කලයුතුව තිබුනේ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කිරීම බවත් කිව යුතුය.
එතකොට උඹලගෙ කුමන්ත්‍රනේ අතේ මාට්ටුනෙ බං. බ්ලොග් ලියන එවුනුත් උඹළට බනියි. ‍එහෙනං උඹලට ඇඳිවතත් නැතිවෙනවා

V said...

මන්දා මගේ පිලිතුර එච්චරම වැදගත්ද කියලා, මම මේ සම්බන්ධව බ්ලොග් එකේත් ලියුවා.ඕක ඔච්චර ගනන් ගන්න එපා බන්ග්.ඕවා ඔහොම තමා

මම ලියුව සටහන
http://kalavama.blogspot.com/2010/04/blog-post_25.html

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

මේකනම් එච්චර හොඳ ප්‍රවණතාවක් නෙමේ :(.

Remember, United we stand, Devided we fall.

ඒක හන්දා මීට පස්සේ කරන වැඩ වලදිවත් එකිනෙකා අතර අවබෝධයක් ඇතිවු සමගියෙන් සහයෝගයෙන් වැඩ කරන්න බලමු :(

නැත්තම් වෙන්නේ සිංහල බ්ලොග්කරණය විනාශ වෙන එකයි :(

Unknown said...

මේ ... කට්ටියම නිකං ගොන් ආතල් දෙන්නෙ නැතුව ඉන්න .. ඇයි අපිව රවට්ටන්න හදන්නෙ..SBU එකයි LS එකයි දෙකම එකයි දෙකේම ඉන්නෙ එකම කණ්ඩායමක් ඒ කියන්නෙ ඔක්කොම එක පත දෙකට බෙදාගෙන කන යාළුවො ටිකක්...දෙගොල්ලොම කරන්නෙ හැමදාම අනිත් එවුන් ගොනාට අන්දන එක තමයි බොරුවට දෙගොල්ලන් විරුද්ධබව පෙන්නලා...

Anonymous said...

අනේ තමුසෙලට ලැජ්ජ නැද්ද?blog ලියන මොලේ තියන .සිරා අදහස් තියන මිනිස්සු.blog කියවන අපිට ලැජ්ජා හිතෙනව montisory වගෙ හැසිරෙනකොට.sri lankan bloggers ලා මේ වගේ ප‍ටු අදහස් තියන අයද?plz ඔය බබා වැඩෙ නවත්වන්න
RJK

චතුරංග රූපසිංහ said...

රන්ඩුවක් සිදුවේයයි බියේන් අසාදාරයකට එරෙහිව කතනොකිරීම දීන ගතියකි.මෙය කතාකලයුතු අවස්තාවකි. එම නිසා මේ පිලිබද සිතෙහි යම් කනගාටුවක් ඇතිවූ කියවන ඹබට මාගේ කනගාටුව

Anonymous said...

අනේ උම්බලගෙ බ්ලොග්.... හික්...

Anonymous said...

kohomath laankeeya sithuwili kiyanne lat ekak,, melo rahak nea.. SBU ta jaya... Lankeeya sithuwili maka beawila pala...

රවා said...

යහලුවා උබ මෙතන වැරදියි.. මෙහෙම ලිව්වාහම වෙනදෙ ගැන පොඩි අදහසක් වත් උබගෙ හිතෙ තිබිලා නැහැ...මචන් උඹ ම පොඩ්ඩක් හිතපන් උබ කාලිංග හරි එතන ඇඩ් මින් කෙනෙක්ගෙ ඇතුලෙ හිටියානම්.. උඹ කොහොමද හැසිරෙන්නෙ කියලා.. මචන් උන් අවුරුදු කිපයක් කට්ට කාලා දත කට මැදගෙන මෙකට ලැහැස්ති වුනෙ...මැරතන් එක නෙමෙ ප්‍රශ්නෙ මචන්..

ගිනිපුපුරු අලූ යට තියනවා කතාකරද්දි ලියද්දි පරිස්සමෙන්.. මෙ මතෘකාව දකිද්දි SBU ඇඩ්මින් ලට වඩා උබෙ පපුව ඇතුලෙ දුවන කුහක කමයි එලියට පෙන්නෙ.. යහලුවා මිනිස්සු හැමොම කුහකයි.. හිත්වල අඩම්බරකම් , මානය තියාගෙන ජිවත් වෙන අය.. උන් එහෙමනම් අපිත් මෙහෙමයි කියලා වචන වලින් ගහ බැන ගෙන වෙන් වෙලා කටයුතු කරාම අපෙ ජාතියෙ නිවටම ගතිගුණය(සුද්දා පාවිච්චි කරපු) එකිනෙකා ඇණ කොටා ගැනීම ලොකෙට අපි පෙන්නනවා. උබම තෙරුම් ගනින්.. උබ අවුරුදු හතරක් මහන්සිවෙලා ඩිග්‍රි එක අරගෙන කම්පැනි එකක රස්සව කරද්දි උබ හදන software එකක ලස්සනම කොටසක් උබට වඩා පළපුරුද්දෙන් අඩු එකෙක් ඇවිල්ලා ඉල්ලනවා.. උබ වුට කවදාවත් දෙන්නෙ නැහැ නෙ.. දුන්නොත් උබට ආයෙ එ කොම්පැනි එකෙ සොෆ්ට් හදන්න වෙන්නෙත් නැහැ..
සින්ඩියට පණ නැහැ මචන්.. සින්ඩිය කරවන මිනිස්සුන්ට පණ තියනවා.. මම උබව දැන ගත්තෙත් SBU එක හරහා. මනුස්සයො හතර පස්දෙනෙක් එකතුවෙලා දෙයක් කරද්දි එකට මුකුත් කියන්න එපා.. උන්ගෙ මහන්සිය එකෙ තියනවා.. මචන් තාම අපෙ සිංහල ලියන අය ඉන්නෙ 800 ක් විතර මෙතනින්ම කස්ටිය කාඩගෙන වෙන් කිරිම අපෙ සමාජයට හොද කාරනයක් නොවෙයි... ඌ ට පුළුවන්නම් මටත් පුළුවන් කියලා ඌ කරපු දෙම කරන එක කරන එක උගත් බුද්ධිමත් කෙනෙකුට නොවටිනා දෙයක් වෙන්න පුළුවන්.. මචන් සින්ඩියෙ ඉන්න උන් මගෙ වයසට බාලවුන් උනත් එතනදි උන් කෙරෙයි අපෙ හිත්වල ආදරයක් ගෞරවයක් තියන්න ඔනා.. මොකද බ්ලොග් කරනයෙදි මෙ තාක් අපෙ පැවත්ම රැදුනෙ උන්ගෙ මහන්සිය මත..( 100 % නෙමෙ).කොහොම උනත් උබයි මමයි එතන හිටියනම්.. අපිත් කරන්නෙ එදෙම තමයි.. යහලුවා... වෙච්චි දෙ වෙලා ඉවරයි... දැන් බලපන් ඉස්සරහාට මොකද වෙන්න ඔනා කියලා..

නෙරංජි සුලක්ඛනා said...

මෙතන මොකක් හරි තේරුම් නොගැනීමේ දෝෂයක් තියෙනවා.ආවේග වලට නැතිව බුද්ධියට හැමෝම තැන දෙන්න.ඒ වගේම හැකිතාක් දුරට නිර්නාමික ප්‍රකශ ඒ සඳහා භාවිතා නොකරන්න.අපි වැඩ කරන්නේ තාක්ෂණය එක්ක නිසා ගැටළු මතු වෙනවා.මොනා වුණත් ගැටුම් ඇති නොවන තරමට ඉදිරිය පැහැදිළියි.

චතුරංග රූපසිංහ said...

@ මචන් රවා
උබ කාලිංග හරි එතන ඇඩ් මින් කෙනෙක්ගෙ ඇතුලෙ හිටියානම්.. උඹ කොහොමද හැසිරෙන්නෙ කියලා.. මචන් උන් අවුරුදු කිපයක් කට්ට කාලා දත කට මැදගෙන මෙකට ලැහැස්ති වුනෙ...මැරතන් එක නෙමෙ ප්‍රශ්නෙ මචන්..

මම උ‍ඹෙන් අහන පලවෙනි ප්‍රශ්නය දත කට මැදගේන මේකට ලැහැස්ති වුනේ උන් විතරද?


ගිනිපුපුරු අලූ යට තියනවා කතාකරද්දි ලියද්දි පරිස්සමෙන්.. මෙ මතෘකාව දකිද්දි SBU ඇඩ්මින් ලට වඩා උබෙ පපුව ඇතුලෙ දුවන කුහක කමයි එලියට පෙන්නෙ.. යහලුවා මිනිස්සු හැමොම කුහකයි.. හිත්වල අඩම්බරකම් , මානය තියාගෙන ජිවත් වෙන අය..


මචන් උඹ කියන එක ඇත්තවෙන්න පුලුවන්. මමත් කුහක වෙන්න පුලුවන්. හැබියි මචන් අපිට මැරතන් විශේෂ විකාශය දෙන්නම් කියලා ඒ ගැන ප්‍රචාරය කරන්න කියලා. අන්තිමට අපි දවස් ගානක් වුන මහන්සිය ගැන හිතන්නේ නැතුව තමන් ගැන පමණක් හිතලා අපිව අනාතකරන්න උත්සාහ දරපු අයගේ කුහකකම ගැන මොකද කියන්නේ


උබ අවුරුදු හතරක් මහන්සිවෙලා ඩිග්‍රි එක අරගෙන කම්පැනි එකක රස්සව කරද්දි උබ හදන software එකක ලස්සනම කොටසක් උබට වඩා පළපුරුද්දෙන් අඩු එකෙක් ඇවිල්ලා ඉල්ලනවා.. උබ වුට කවදාවත් දෙන්නෙ නැහැ නෙ..

මචං මම දෙන්නේ නැත්වෙන්න පුලුවන් හැබැයි ඒ දෙන්නම් කියලා උගෙන් වැඩ අරන් පස්සේ සද්දනැතුව නොදී ඉදීමක් නොවේ. කෙලින්ම බෑ කියනවා මිසක්. අරෙහෙමතලොත් ඒක තිරිසන් ක්‍රියාවක් කියලා උඔත් කියයි


උඔ ඔය අන්තිමට කියන දේවල් ගැන මම මීට කලින් කියලා තියනවා මම මේ තරම් දරුනුවට SBU එක ගැන කතාකරපු පලවෙනි වතාව

මචන් මම කියනනේ නෑ උඔ SBU එකට කඩේ යනවා කියලා. එත් මචං උඔ ටිකක්වක් අපේ පැත්නේ හිතලා බැලුවේ නෑ නේද. උන් කරපු දේ අපිට බලපාපු හැටි ගැන. අපිත් මනුස්සයෝ කියලා. උඔ හිතුවේ නෑනේද?

Lushan Mudalige said...

මේක කතා කරල විසද ගන්න

Anonymous said...

Chuu karala budiyaganin.........

Anonymous said...

kuhaka amanaya.. Jaya Ho SBU

~ChAnDiKa~ said...

මේ ප්‍රශ්නය මෙහෙම එලියට නොදා විසදගත්ත නම් තමයි වටින්නෙ. මිනිස්සු අපි කාගෙනුත් වැරදි වෙනවා. ඒවා හදාගෙන ඉස්සරහට යන එකයි අපි කරන්න ඕන..

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by the author.
කාලිංග said...

Aprl 24, 12:30pm ට එවා ටිබූ SMS පනිවිඩය (071300X24X)

"Mail balanna eye api mail ekaka demma.lankeeya situwili walin."

මම යැවූ පිලිතුර.

Aprl 24, 12:31pm

"Ela mama podak eliya yanakota tikak wela yai"

http://twitpic.com/1idxrz

පරක්කු වන බව මම දැනිවුවා. දැන්වුයේ නෑ කියන්න බෑ.

මෙන්න ලංකිය සිටුවිලි එවා තියනවා කියන ලිපිය.

1. GMail වල

http://twitpic.com/1idwza

http://twitpic.com/1idx7i

2. දුරකතනයෙ දිස්වෙන අයුරු.

http://twitpic.com/1idxeu

සිංහලෙන් හරියට ලිපියක් වත් එන්න බැරි කම ගැන මම නොකියා හිටියා නමුත් එය කියන්න උනා මේ අය දැන් අපිට මතක් කොට ලිපියක් එවුවා කියන නිසා. මෙය තිබුනේ SPAM folder එකේ.

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට HITS මේනියාවක් නැත. සිංහල බ්ලොග් මැරතන් කරන්නේ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීමටයි. මෙය කවුද කරන්නේ කියන එකද අපිට ගැටලුවක් නැත. නමුත් සමහර අයට හිට්ස් මේනියවක් ඇති බව පෙනෙයි. මෙය අපිට පුද්ගලිකව හෝ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය හැටියට ගැටලුවක් නැත. මොකද කවුරු කරත් වෙන්න ඕනේ සිංහල ප්‍රචලිත වීම හා සිංහල අන්තර්ගතය අනතර්ජාලයේ වැඩිවීම. අපි අපේ බ්ලොග් කියනවන වල link හැම බ්ලොග් එකකම comment ලෙස SPAM කරනේද නැත. එම නිසා HITS දුක ගැට අපිට කල හැකි දෙයක් නැත. කාට HITS ආවද අපිට ගැටලුවක් නෑ මක් නිසාද අපේ එකට HITS වැඩි උණා කියල අපිට ලැබෙන ලාබදක් ද නැත. අනුගේ එක HITS වැඩි උනා කියලා අපිට වෙන පාඩුවක් ද නැත.

මේ හැම දේකින්ම අපි හදන්න බ්ලොග් ලියන්නා හා කියවන්නාට පහසුවක් අත්කරදීමක් පමණයි.

අපිට කාගෙවත් සිංඩිකේටර් කඩාකප්පල් කිරීමට උවමනවක් ද නැත. මින් අපි පුද්ගලිකව ලබන ලාබයක් ද නැත. අන් අයට මෙන් ඉරිසියාවක් ද අපිට නැත. රෑ නිදි මරාගන මේවා කරන්නේ රටට සේවයක් කිරීමට මිස අනිත් අයට මෙන් HITS මේනියාවකින් නොව.

කඩාකප්පල් කාරී ක්‍රි‍යාවල අපි නිරත වෙනවා කියන එක ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද හරියට දේවල් නොදන් නැට්ට ගිනිගෙන කෑ ගැසීම ගැන.

චතුරංග රූපසිංහ said...

හිතවත් කාලිංග සොයුර
අතිශයවැදගත් වැඩ රාජකාරී අතරතුර ඔබගේ අදහස් එකතුකිරීම පිලිබද මුලින්ම මම ස්තූතිවන්ත වෙමි
1 මම යැවූ SMS පණිවිඩය ඔබට ලැබී තිබුනේ Aprl 24, 12:30pm ටය එවෙලෙහිම ඔබ පෝඩ්ඩක් එලියේ බවත් ආපහු යනවිට ටිකවේලාවක් යනබවත් කීයා ඇත.
නමුත් ඔබ අපහට තොරතුරු අඩංගු doc එක එවන්නේ මැරතන් එක පටන් ගැනීමට විනාඩි 5කට කලිනි.
ඔබ ආපසු ගියේ ඒවෙලාවට විය නොහැක. මන්ද යත් අතර තුර කාලය පැය 7.30 ක් වැනි කාලයක් බැවිනි. මෙපමන කාලයකට ටිකවේලාවක් යන්න යොදාගන්නවාදැයි මෙය කියවන ඔබ තීරනය කරන්න.
ඔබ ඊටකලින් ආපසු ගියේනම් ඔබට අපට එම doc එක එවීමට ඇතිවෙන්න වෙලාව තිබුනි. නමුත් සිතාමතාම
ඔබ එය පැහැරහැරඇති බව මෙම ක්රි යාවෙන් හොදින් පැහැදිලිවේ.
අපගේ දෙවන මේල් එක (ඔබ සදහන් කරන පැහැදිලිව නෙපෙනෙන බව කියන) ඔබට නොපෙනුනත් අප ඔබලාගෙන් තොරතුරු ලැබෙනතෙක් සිටිනබව ඔබලා හොදින්ම දන්නා කරුනකි. තවද මේ ආකාරයට ලාංකීය සිතුවිලි වලින් සෑහෙන මේල් ප්රටමානයක් පිටතට යවා ඇති අතර මේ ආකාරයට ගැටලුවක් මීට කලින් පැන නෙනැගිනි. මේ ආකාරයට යුනිකොඩ් වැඩ නොකරන capture එකකින් capture කලහොත්ද ඉමේජ් ලබාගත හැකි බව සැවොම දන්නා කරුනකි. ඔබ බොරුවක් කරනවා යැයි මෙමගින් මම නොකියමි. නමුදු මෙම මේල් එක නොපේනේ නම් ඔබට අපට එය දුටු වේලාවේ දැන්වීමට තිබුනි. පැහැදිලිව මෙය ඔබ හා අනෙකුත් ඇඩ්මින්වරුන් සිතාමතාම පැහැරහැරඇතිබවත් එයට හේතුව වන්නේ අපගේ මැරතන් නාලිකාව අඩපන කිරීම බවත් මේ කමෙන්ට එක කියවන ඔබ සැමගේම තීරනයවනවා ඇතැයි මම සිතමි

අපි අපේ බ්ලොග් කියනවන වල link හැම බ්ලොග් එකකම comment ලෙස SPAM කරනේද නැත. එම නිසා HITS දුක ගැට අපිට කල හැකි දෙයක් නැත. කාට HITS ආවද අපිට ගැටලුවක් නෑ මක් නිසාද අපේ එකට HITS වැඩි උණා කියල අපිට ලැබෙන ලාබදක් ද නැත

මේ ආකාරයට ලාංකීය සිතුවිලි වලට ලින්ක් තිබෙනු ඔබ මෙන්ම අපද දුටුවෙමු. නමුත් ඒ ගැන යමක් පැවසිය නොහැක්කේ අන්තරජාලය භාවිතාකරන පුද්ගලයින් අතරින් මොහු හෝ ඔව්න් කව්දැයි දැනගැනීමේ හැකියාවක් අපටද නැති බැවිනි. එමෙන්ම අපි හිට්ස් මේනියාව කෙසේ වෙතත් ලාංකීය සිතුවිලිවල හිට්ස් වැඩකරගැනීමට විවිද ක්රිැයාමාර්ග ගනිමු. නමුත් ඒ ඔබලා මෙත් තව එකකට වල කපා නොව බ්ලොග් කියවන්නන්ට හා බ්ලොග්රචකයන්ට ගුනාත්මක සේවාවක් ලබා දීමෙනි.

පිට කාගෙවත් සිංඩිකේටර් කඩාකප්පල් කිරීමට උවමනවක් ද නැත. මින් අපි පුද්ගලිකව ලබන ලාබයක් ද නැත. අන් අයට මෙන් ඉරිසියාවක් ද අපිට නැත. රෑ නිදි මරාගන මේවා කරන්නේ රටට සේවයක් කිරීමට මිස අනිත් අයට මෙන් HITS මේනියාවකින් නොව.

කඩාකප්පල් කාරී ක්‍ි යාවල අපි නිරත වෙනවා කියන එක ගැන ගොඩක් කනගාටු වෙනවා. මොකද හරියට දේවල් නොදන් නැට්ට ගිනිගෙන කෑ ගැසීම ගැන

ඔබ රටට සෙවයක් නොකරන බවක් අප කොතැනකවත් කියා නැත. ඔබ පුද්ගලික ලාබයක් ලබාගන්නවාද නැද්ද යන්නත් අපට වැඩක් නැත. එසේ ලබාගත්තත් අපට කම් නැත. නමුත් හිට්ස්මෙනියාව යන්නෙහි තේරුම හිට්ස් නිවැරදි නෙවන ආකාරයට ගැනීම නම් එය වැලදීමෙන් අපගේ මැරතන් විකාශය කඩාකප්පල් කිරීමට තැත්කලේ කව්දැයි මේවනවිට මුලු බ්ලොග් අවකාශයම දන්නා කරුනකි.
එක බොරුවක් වැසීමට බොරු සීයක් කියන්නට ගොස් පඔගාලක පැටලීමට හැකි බව අපි කනගාටුවෙන් වුවද ඔබට මතක්කරන්නෙමු

චතුරංග රූපසිංහ said...

හිතවත් කාලිංග සොයුර
මේ මෙය පිලිබද මා තබන අවසන් සටහනයි.
ඔබ පවසන ආකාරයට ඔබලා අවසන් වි 30 අතුලතනම් මැරතන් පිලිබද තොරතුරු ඇතුලත් කලේ නම්
ඒ වේලාවේම අපට ලබා නොදී සිටියේ මන්ද? ඔබගේ සින්ඩිකේටරයේ පුරවන දත්ත ‍අපට වෙනමගකින් ලැබේයයි ඔබ බලාපොරොත්තු නොවුන බව මම සිතමි. අපි එය බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ මෙන්ම සියලු ඇඩ්මින් වරුන් ද හොදින්ම දැනුවත්වී සිටින්නටද ඇත.
අපි අනෙකුත් සෑම විටම යවන මේල් පනිවිඩ නියමිත මාර්ගයේ ගොස් ඔබට යැවූ එක පමණක් ස්පෑම්වී ‍විකෘති වූ අකාරයද මා දන්නේ නැත
අප ඔබට SMS එකක් හා දවසකට කලින් මේල් එකකුත් දැමූ නිසා නැවත නැවත කොල් දීමට සිතුවේ නෑත. ඒ ඔබට කරදරයක් වේ යයි සිතූ බැවිනි.
ඒ කෙසේ වෙතත් අපි මෙයින් පාඩමක් ඉගෙන ගතිමු. ඔබට හෝ SBU එකට අනවශ්යක දේවල් ඇද දමා අපි නිග්රේහ නොකලෙමු. අප කියා සිටියේ එක දෙයකි. ඒ නම් ඔබ දෙනවා යැයි කියා අවසන් මොහොත වනතුරු අපට තොරතුරු ලබා නොදුන් එක බලවත් වරදකි. නමුත් අවසන් මොහොතේ හෝ එය ලබාදුන් එකට ස්තූතිවන්ත වෙමි.
පුද්ගලිකව මම ගූගල් මගින් බ්ලොග් 40 ක් පමන සොයමින් මාගේ අනෙක් සොයුරන් එවා ඇඩ් කරමින් මානසික අතතියකින් සිටි මොහොතේ ලියූ බ්ලොග් සටහනේන් ඔබට හෝ අනෙකුත් ඇඩ්මින් වරුන්ට කිසියම් හිත් රිදීමක් සිදුවූයේ නම් මම සමාව ඉල්වමි.
ස්තූතියි

rajith said...

@ Anusha Nadun Ranaweera - මට මතකයි මේ පුද්ගලයා දවසක් කිව්ව ලාංකීය සිතුවිලි වලින් ඔහුව අයින් කලත් මොකුත්ම නොකියන බව. මෙවන් පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියල තමා ඉතින් කියන්න තියෙන්නේ. සිංහල බ්ලොග් වල කුණුහරුප කමෙන්ට් දාලා මොහු කිසියම් තෘප්තියක් ලබනව ඇති. මානසික රෝගියෙකුට මෙතන ප්‍රතිචාර දක්වන්න සිදුවීම පිලිබදව කණගාටුයි

මාමයිට් බට්ටා said...

මට මතකයි නදුන් එක පාරක් කිව්ව එයාට අම්ම බැන්න නිසා තමයි,කාලිංගට කුනුහරුපින් බැන්නෙ කියල.චතුරංගටත් ඒ වගේ දෙයක්ලු වෙලා තියෙන්නෙ,මෙයාට මානසික ආතතියක් ඇති වෙලාලු ඒ වෙලේ...මේව හොද කොමඩි.බැලින්නම් නදුන් තව හොදයිනෙ

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

thope blog thopima thiyaganiyaw..

අනූෂගෙ බාප්පා said...

මම අනූෂ නදුන් රණවීරගෙ බාප්පා‍. අපේ පුතා මානසික ආබාධයකින් ‍පෙළෙනවා. එයාට දැනට අනුරාධපුර මහ රෝහලේ මනෝ චිකිත්සක ඒකකයෙන් ප්‍රතිකාර ගන්නවා. එයා කරන පිස්සු වැඩ ඔයාලා ගනන් ගන්න එපා හොඳේ. එයා ගෙදර අයටත් කුණුහරුපෙන් බණිනවා. සමහර වෙලාවට ඇඳුම් නැතුව පාරෙ දුවනවා. පෝය කිට්ටු වෙනකොට මේ ගතිය වැඩියි. එයාගෙ පිස්සු වැඩ නිසා කාගෙ හරි හිත රිදුනනම් සමාවෙන්න. එයා මානසික රෝගියෙක් නිසා එයාට අනුකම්පා කරන්න.

rajith said...

@ Anusha Nadun Ranaweera - පිස්සොත් එක්ක වාද කරලා වැඩක් නෑ. උඹට තියෙන්නේ මානසික රෝගයක්. ඒ බව සිංහල බ්ලොග් කියවන ගොඩක් අය දන්නවා. priyanke කියන පුද්ගලයාට උඹ දාල තියන කමෙන්ට් එකෙනුත් ඒක පේනව. පිස්සා... පිස්සු කෙලින්නේ නැතුව ගිහින් තමුන්ගේ වැඩක් බලාගනින්. කල ගුණ නොසලකන අමනයා

The Sam said...

ane umbalage blog.. chu karala budiyaganin ara anonymous eka kiyanna wage.. thopi nikan pahe panthiye podi un wage.. yako minissu widiyata weda karapalla.. nikan me chuti dewal walata hujja kollo ammala thaththalata kiyanawa wage weda karanne nethuwa...

thopi okkoma maha P relak,, ane manda..

සිංහලයා said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

www.lankiyasithuwili.lk ගන්වා කියලා ආරංචි අපි අද ඩොමෙන් මුදල් ගෙවා ගන්නවා

චතුරංග රූපසිංහ said...

වැප් වන මා

චතුරංග රූපසිංහ said...

මම මහ ගොනෙක් ඇගේ චු කරගන්න වැප්ලා එක්ක බුදියගන්න ගිහින් මට උන දේ

කෙ‍ාමෙන්ට්ස් දමන සෙහා්දරවරුනි
හැකිතාක් නියම නම භාවිතා කරන්න නැතෙහාත් ඒම කෙමන්ට් බැරෙවන්ෙන් මෙග් ගිනුමටයි.

කාලිංග said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

we are planing to estabilsh a new authoriy for the bloggers, please give and register by requesting information to writing a mail to bloginfo@icta.com

Anonymous said...

සින්හල බ්ලොග් කියලා ජාතියක් දෑක්කෙත්
SBU එකෙන් නේද? යලුවා නෝන්ඩි වෑඩ එපා..