Wednesday, 31 March 2010
ලාංකීය සිතුවිලි, බ්ලොග් කියවන හා ඇලෙක්සා
Posted by චතුරංග රූපසිංහ at 09:20 9 comments
Tuesday, 30 March 2010
හදිසියට කොලඔ ගැන
Postal zones | Suburbs |
Colombo 1 | Fort (Colombo) |
Colombo 2 | Slave Island and Union Place |
Colombo 3 | Kollupitiya |
Colombo 4 | Bambalapitiya |
Colombo 5 | Havelock Town and Kirilapone |
Colombo 6 | Wellawatte and Pamankada |
Colombo 7 | Cinnamon Gardens |
Colombo 8 | Borella |
Colombo 9 | Dematagoda |
Colombo 10 | Maradana and Panchikawatte |
Colombo 11 | Pettah |
Colombo 12 | Hultsdorf |
Colombo 13 | Kotahena and Bloemendhal |
Colombo 14 | Grandpass |
Colombo 15 | Mutwal, Modera, Mattakkuliya and Madampitiya |
Posted by චතුරංග රූපසිංහ at 21:16 3 comments
Saturday, 20 March 2010
පුදුමයි ඒත් ඇත්තයි
අදත් මේක සපයා දීමේ ගව්රවය අරුණ වීරසිංහ සොයුරාට. බලන්න මේ පොඩිඑකා කොයි තරම් දක්ශද කියලා.
Posted by චතුරංග රූපසිංහ at 08:29 9 comments
Wednesday, 17 March 2010
Huawei මොඩම් අන්ලොක් කිරීමට, Unlock Huawei HSDPA Modem
Huawei මොඩම් අන්ලොක් කිරීමට මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න
Supported Huawei Models:
E155, E156, E156C, E156G, E160, E160E, E160G, E161, E166, E169, E169G,
E170, E172, E176, E180, E182E, E196, E216, E219, E226, E230, E270, E271, E272,
E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162,
EG162G, EG602, EG602G, and more...
Posted by චතුරංග රූපසිංහ at 12:22 11 comments
Tuesday, 16 March 2010
සින්ඩිකේටරයක් ඇතුලේ dictionary එකක් !!!!!!!!!
සින්ඩිකේටරයක් ඇතුලේ dictionary එකක් තියෙන්න පුලුවන්ද? අනික සිංහල ඉංග්‍රීසි එකක් sure නෑ නේද? එහෙනම්
Posted by චතුරංග රූපසිංහ at 08:47 1 comments
Monday, 15 March 2010
ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයේ නිල බ්ලොග් අඩවිය
වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි මානව ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ලාංකීක අප දැන් මේ ගෙවා දමන්නේ පරිගණක තාක්ෂණ යුගයයි. අපේ ඉතිහාසය තුල, ආදිතමයන් විවධ වු අත්හදා බැලීම් හා විවිද ක්‍රම මගින් ලොවට අලුත් දෑ නිර්මාණය කර දුන්නද, ඉතිහාසයේ යම් යම් පරිච්ජේදයක් තුල අප ලබා ගත් දියුණවක් හෝ ඉදිරිපිම්මක් පැනීමට අවැසි දැනුමක් ගෙන හැර පාන්නට අසමත් විය. එය වු කලී අප ලද පරාජයකි. අපේ දියුණුවට, හෙට දවසට යොදා ගැනෙන නව දැනුම් හා සංකල්ප ඉදිරිපත් කීරිම අප සතු යුතුකම්ක් හා වගකීමක්ද වන්නේය. එනමදු උක්තයෙන් කී එම පරාජයම දිගට ඇදගෙන පැමිණි අප මේ වන විට පරිගණක ක්ෂේත්‍රය තුල යම් කිසි දියුණුවක් ලැබ ඇති බව කවුත් දන්නා පැහැදිලි කාරුණකි. එහෙත් එමගින්, අපේ භාෂාවෙන් අපට උවමනා පරිදි භාවිතයට ගැනීමට නොහැකිව බොහෝ කල් සිටීමට සිදුවිය.
Posted by චතුරංග රූපසිංහ at 08:40 2 comments
අන්තර්ජාලය සහ පරිගණකයේ වෙලාව
මම මේ කියන්න යන දේ සම හරවිට ඔයගොල්ලන් දැනටමත් දැකලා ඇති. නමුත් ඔයගොල්ලන්ගේ අවදානය දිනා ගන්න නැතිව ඇති. බලන්න ඔයාලගේ පරිගණකයේ වෙලාව නිවැරදිව පෙන්නවාද කියලා. මම දැකලා තියන දෙයක් තමයි කොච්චර අලුත් පරිගණකයක් වුනත් මේ මෑතක ඉදන් අන්තර්ජාලයත් සමග සම්බන්ද කිරීමෙන් පසුව වේලාව නිවැරදි නොවීම. ඒ ඇයි කියලා මම නම් දන්නේ නැහැ.
Posted by චතුරංග රූපසිංහ at 00:56 6 comments
Tuesday, 9 March 2010
ලාංකීය සිතුවිලි lankeeya sithuwili සහ லாங்கிய சிதுவிலி
පහුගිය දවස් වල මගේ පොස්ට් ගත්තොත් ලාංකීය සිතුවිලි ගැන දාපු පොස්ට් තමයි වැඩිපුර තියෙන්නේ.
Posted by චතුරංග රූපසිංහ at 10:16 10 comments
Saturday, 6 March 2010
පට්ට පටස්
Posted by චතුරංග රූපසිංහ at 14:26 2 comments
Friday, 5 March 2010
Free Blogger Templates
blogger Templates හොයන අයට මෙන්න තැනක්. බොහොම සරල ලස්සන අලුත් නිර්මාන ඔබට කැමති වර්ග කිරීමක් යටතේ නොමිලේ ගන්න පුලුවන්. ගිහින් බලන්න.
Posted by චතුරංග රූපසිංහ at 00:31 1 comments
Thursday, 4 March 2010
Bony සමග නැවතත්
ඊයේ දාපු ලිපියට තිබුන ප්‍රතිචාර හන්දා මෙන්න bony ගේ තවත් ඔරිජිනල් වීඩියෝ වගයක්. බලලම ඉන්න.
Posted by චතුරංග රූපසිංහ at 02:16 7 comments
Wednesday, 3 March 2010
Bony M Remake South Indian Style
හුන්ග දවසකින් රසවත් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා නොවැ. මේක මට පෙන්නුවේ අරුණ වීරසිංහ සහෝදරයා. මම හිතුවා ඔබත් එක්ක මේක බෙදාගත්තෝත් හොන්දයි කියලා. මේක ගැන මගේ මතයනම් සමහර විට අපි හිනා වෙන්නේ අපටමයි කියන එකයි. කාට හරි මේ ප්‍රසංගයේ සම්‍රපූර්ණ වීඩියෝ එකක් හම්බවුනොත් අපත් සමග බෙදාගන්න.
Posted by චතුරංග රූපසිංහ at 09:15 7 comments
Tuesday, 2 March 2010
ඔබේ අඩවියත් නව බ්ලොග් කියවනය වෙත
ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනයට බ්ලොග් ඇතුලත් කර ගැනීමේ නීති.
- සිංහල හා English බ්ලොග් එකතු කල හැක (මයික්‍රෝ බ්ලොග් සහ ඡායරූප පමණක් ඇති බ්ලොග් සමග)
- හුදෙක් අසභ්‍ය අඩවි ඇතුලත් කර නොගැනේ
- English ලිපි වැඩි වුව හොත් මුල් පිටුව තීරැ තුනකට බෙදා දක්වනු ඇත
- කිසියම් අඩවියක් ඉවත් කීරිම ප්‍රසිද්ධ චන්දයක් මගින් සිදු කෙරේ
Posted by චතුරංග රූපසිංහ at 07:49 1 comments
Monday, 1 March 2010
පටස් එකතුවත් සමග ලාංකීය සිතුවිලි
වඩාත් කාර්යක්ෂම සේවාවක් හා නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනයට නව සංකල්පයක් එක්කර ඇත. නමින් පටස් එකතුවක් වන මෙමගින් ඔබ ලිපියක් පලකීරීමෙන් පසුව ලිපිය බ්ලොග් කියවනයේ පලවන තෙක් තව දුරටත් රැදීසිටීම අනවශ්‍ය කරුණක් බවට පත්වේ. එනම්ලිපිය පලකල මොහොතේම, මෙම පටස් එකතුව භාවිතයෙන් එය බ්ලොග් කියවනයට ඇතුලත් කිරීමේ හැකියාවක් ලබාදේ. මෙහිදී ඔබ කල යුත්තේ ලිපිය පල කිරීමෙන් පසුව පටස් එකතුව වෙත ගොස් ඔබගේ බ්ලොග් නාමය තොරා “පටස් එකතුව”යන ස්විචය මත ක්ලික් කිරීම පමණි. එවිට එවෙලෙහිම ඹබගේ ලිපිය මුල් පිටුවට ඇතුලත් වේ.
මෙම සබැඳියට ඔබට පටස් එකතුව ඇතිකීරිමට පුලුවන.
තවද මෙම කාරණය නිසා ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනය වඩා වේගවත් බ්ලොග් කියවනයක් බවට පත්වී ඇත.
තවත් අවස්තාවක් ලෙස ඔබගේ අදහස්ට ඉඩක් ලබා දෙමින්, ඔනැම දැනුම් දීමක් අන් අයට දිස්වීම සඳහා ඔබේ අදහසටත් ඉඩක් යන බැඳයට පිය නගන්න. වැදගත් දෙයක් වනුයේ එම සෑම දැනම් දීමක්ම අනුමත කීරිමකින් පසුව මුල් පිටුවේ දිස් කරයි.
උද :-
තවත් අඩවිය ඇති කමෙන්ටු දැමිය නොහැකි බව කාටත් මෙන්ම අදලා පුද්ගලයාට දැනුන් දීමට
විශේෂ වු හමු විම්, ක්‍රියාකරකම්, හෝ ආගමික උත්සව දැනුම් දීම
ඔබගේ අදහස් හා යෝජනා මෙයට එක් කරන්න
Posted by චතුරංග රූපසිංහ at 08:56 3 comments