Saturday 25 April 2009

තීම් ජංජාලය

ඔන්න ඉතින් මමත් අලුත් තීම් එකක් දැම්මා- දැම්මට මොකද ප්‍රශ්න ගොඩයි-ඒකෙ layoutකියල එකක් නෑ - ඒමදිවට Follower එහෙමත් නෑ මම කෝඩ් එකක් දාල බැලුවා පේනවනේ ඒක වැඩත් නෑ - අන්තිමට බලද්දි සින්ඩියට ගිහිල්ලත් නෑ -
මදෑ තීම් දැම්මා- පස්සෙ යන්තම් මලිත්ත අයියට මැසේජ් එකක් ගැහුවා- ඔන්න එයා මැනුවල් පොස්ට් එක සින්ඩියට දාලා- රෑ බලද්දි එෟකට දවසටම ඇවිල්ලා තියෙන්නෙ 4 දෙනයි- මොකද ඒක දෙවනි පිටුවට ගිහිල්ලා කවුරු හරි ඉන්නවනම් මට Follower සෙට් කරන හැටි කියල දෙන්න පුලුවන් ලොකු උදව්වක් මේක දාන්නෙ test පෝස්ට් එකක් විදිහට

6 comments:

ශාකුන්තල said...

මලින්ත අයියා? යකෝ ඒකා උඹට වඩා අවුරුදු හතරක් බාලයි! :D

පහන් said...

ලෙඩේ නම් කියන්න අමාරුයි. http://www.bloggerstyles.com/ වලින් තීම් එකක් තෝරාගත්ත නම් ‍හොඳයි මං හිතන්නේ.

පොතේ ගුරා said...

කලින් තීම් එක බාල තියාගත්තෙ නැද්ද අලුත් එක දාන්න කලින්?එහෙම නැත්නම් ඩිෆියුල්ට් තීම් වලින් එකක් දාල ආයෙ සෙටින්ග්ස් හදල බලන්න..බ්ලොගර් වල තීම් නම් හරිම වාත කේස්..තීම් තෝරගන්නකොට කලින් ඒක බාපු අයගෙ කමෙන්ට්ස් බලන්න..

චතුරංග said...

@ශාකුන්තල
:)

@පහන්
ඒක දාලා වැඩක් නෑ ආයෙත් කොහොමහරි Follower සෙට් කර ගත්තොත් ඇති

@පොතේ ගුරා
බැකප් නම් තියාගත්තා බලමු මේකෙන්ම ගොඩයන්න බැරි වුනොත් .....

~බිன்ku~ said...

Theme අවුල Blogger එකේ වැරද්දක් නෙමේ. ඒ ඒ අයගේ Theme වල ඒ Widgets වල Codes නැති නිසායි. Layout මාර්ගයෙන් එකතු කරන්න බැලුවද? උදව් ඕන නම් මම කරලා දෙන්නම්.

ඔයාගේ පින්තුරේ සුදු පසුබිමේ බිමේ හෙවනැල්ලක් දැම්මා නම් ලස්සනයි.

චතුරංග said...

ගොඩක් ස්තූතියි බින්කු ඒත් ප්‍රශ්නෙ Layout කියල එකක් නැති එක