tag:blogger.com,1999:blog-3839564788640288753.post2194744717995633662..comments2023-10-30T20:17:46.082+05:30Comments on Anything & Everything: තීම් ජංජාලයචතුරංග රූපසිංහhttp://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3839564788640288753.post-32498997068629777942009-04-25T23:42:00.000+05:302009-04-25T23:42:00.000+05:30මලින්ත අයියා? යකෝ ඒකා උඹට වඩා අවුරුදු හතරක් බාලයි!...මලින්ත අයියා? යකෝ ඒකා උඹට වඩා අවුරුදු හතරක් බාලයි! :Dශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-11021765926373081802009-04-25T23:57:00.000+05:302009-04-25T23:57:00.000+05:30ලෙඩේ නම් කියන්න අමාරුයි. http://www.bloggerstyles...ලෙඩේ නම් කියන්න අමාරුයි. http://www.bloggerstyles.com/ වලින් තීම් එකක් තෝරාගත්ත නම් හොඳයි මං හිතන්නේ.පහන්http://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-32388384936218185712009-04-26T00:16:00.000+05:302009-04-26T00:16:00.000+05:30කලින් තීම් එක බාල තියාගත්තෙ නැද්ද අලුත් එක දාන්න ක...කලින් තීම් එක බාල තියාගත්තෙ නැද්ද අලුත් එක දාන්න කලින්?එහෙම නැත්නම් ඩිෆියුල්ට් තීම් වලින් එකක් දාල ආයෙ සෙටින්ග්ස් හදල බලන්න..බ්ලොගර් වල තීම් නම් හරිම වාත කේස්..තීම් තෝරගන්නකොට කලින් ඒක බාපු අයගෙ කමෙන්ට්ස් බලන්න..පොතේ ගුරාhttp://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-24020971078363566302009-04-26T07:40:00.000+05:302009-04-26T07:40:00.000+05:30@ශාකුන්තල :)@පහන් ඒක දාලා වැඩක් නෑ ආයෙත් කොහොමහරි...@ශාකුන්තල

@පහන්
ඒක දාලා වැඩක් නෑ ආයෙත් කොහොමහරි Follower සෙට් කර ගත්තොත් ඇති

@පොතේ ගුරා
බැකප් නම් තියාගත්තා බලමු මේකෙන්ම ගොඩයන්න බැරි වුනොත් .....චතුරංගhttp://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-82481325897122818552009-04-27T02:30:00.000+05:302009-04-27T02:30:00.000+05:30Theme අවුල Blogger එකේ වැරද්දක් නෙමේ. ඒ ඒ අයගේ The...Theme අවුල Blogger එකේ වැරද්දක් නෙමේ. ඒ ඒ අයගේ Theme වල ඒ Widgets වල Codes නැති නිසායි. Layout මාර්ගයෙන් එකතු කරන්න බැලුවද? උදව් ඕන නම් මම කරලා දෙන්නම්.

ඔයාගේ පින්තුරේ සුදු පසුබිමේ බිමේ හෙවනැල්ලක් දැම්මා නම් ලස්සනයි.~බිன்ku~http://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-14180248858076195442009-04-27T21:56:00.000+05:302009-04-27T21:56:00.000+05:30ගොඩක් ස්තූතියි බින්කු ඒත් ප්රශ්නෙ Layout කියල එක...ගොඩක් ස්තූතියි බින්කු ඒත් ප්රශ්නෙ Layout කියල එකක් නැති එකචතුරංගhttp://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.com