Tuesday 16 February 2010

ජංගම දුරකථන භාවිතයේදී ඔබ මේගැන සැලකිලිමත් වුනාද?

මේ ගැන ඉතා වැදගත් ලිපියක් විදුසර පත්‍රයේ පලවී ඇත එහි පහත සදහන් මාතෘකා ඔස්සේ ලිපිය විහිදීයයි.


1 අත්‍යවශ්‍ය හදිසි අවස්‌ථාවක දී හැරෙන්නට
කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතය සඳහා
දිරිමත් නො කරන්න

2 ජංගම දුරකථන සංවාද සඳහා
ගත කරන කාලය සීමා කරන්න


3 ජංගම දුරකථනයේ අභ්‍යන්තර ඇන්ටනාව
කිසිදු විටක දී හෝ සිරුර හා ස්‌පර්ශ නො වන
පරිදි භාවිත කරන්න


4 දුරකථන සංඥා (Signal) වඩාත් හොඳින්
පවතින ප්‍රදේශවල දී පමණක්‌ දුරකථන
ඇමතුම් ලබාගැනීමට කල්පනාකාරී වන්න


5 රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන
ක්‍රියා විරහිත කර තබා ගැනීම වඩාත් සුදුසු වෙයි


6 හිසට සහ කනට සෘජුව ම සම්බන්ධ
කෙරෙන ජංගම දුරකථන උපාංග (Headsets)
පැළඳීමෙන් වළකින්න

7 ජංගම දුරකථනයේ ආදේශකය "වොසෙරා"

මෙතනින් ලිපියට යන්න





3 comments:

isaman said...

හ්‍ම්‍ම්‍ම්‍. හො‍ද‍යි‍ post එ‍ක‍..

RanDil said...

ස්තුතියි දැනුවත් කිරීමට. ඉතිරි ටික කෝ ..........?

:-)

malee_msg said...

අපෝ මේ කියලා තියන දේවල් කොරන්න නම් බෑ මලයෝ