මේ ගැන ඉතා වැදගත් ලිපියක් විදුසර පත්‍රයේ පලවී ඇත එහි පහත සදහන් මාතෘකා ඔස්සේ ලිපිය විහිදීයයි.
1 අත්‍යවශ්‍ය හදිසි අවස්‌ථාවක දී හැරෙන්නට
කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතය සඳහා
දිරිමත් නො කරන්න
කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතය සඳහා
දිරිමත් නො කරන්න
2 ජංගම දුරකථන සංවාද සඳහා
ගත කරන කාලය සීමා කරන්න
ගත කරන කාලය සීමා කරන්න
3 ජංගම දුරකථනයේ අභ්‍යන්තර ඇන්ටනාව
කිසිදු විටක දී හෝ සිරුර හා ස්‌පර්ශ නො වන
පරිදි භාවිත කරන්න
කිසිදු විටක දී හෝ සිරුර හා ස්‌පර්ශ නො වන
පරිදි භාවිත කරන්න
4 දුරකථන සංඥා (Signal) වඩාත් හොඳින්
පවතින ප්‍රදේශවල දී පමණක් දුරකථන
ඇමතුම් ලබාගැනීමට කල්පනාකාරී වන්න
පවතින ප්‍රදේශවල දී පමණක් දුරකථන
ඇමතුම් ලබාගැනීමට කල්පනාකාරී වන්න
5 රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන
ක්‍රියා විරහිත කර තබා ගැනීම වඩාත් සුදුසු වෙයි
ක්‍රියා විරහිත කර තබා ගැනීම වඩාත් සුදුසු වෙයි
6 හිසට සහ කනට සෘජුව ම සම්බන්ධ
කෙරෙන ජංගම දුරකථන උපාංග (Headsets)
පැළඳීමෙන් වළකින්න
කෙරෙන ජංගම දුරකථන උපාංග (Headsets)
පැළඳීමෙන් වළකින්න
7 ජංගම දුරකථනයේ ආදේශකය "වොසෙරා"
මෙතනින් ලිපියට යන්න
3 comments:
හ්‍ම්‍ම්‍ම්. හොදයි post එක..
ස්තුතියි දැනුවත් කිරීමට. ඉතිරි ටික කෝ ..........?
:-)
අපෝ මේ කියලා තියන දේවල් කොරන්න නම් බෑ මලයෝ
Post a Comment