Monday 15 February 2010

ආයෙත් සුහද හමුවක් තියමුද ?

කියල කතාවක් මේ දවස්වල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තුයනවා.

ඉතින් මම හිතුවා පොඩි චන්ද විමසීමක් කරල බලන්න.
ඔන්න දකුණු පැත්තේ උඩ තියනව චන්ද කොලේ,
හොර නෑ බොරු නෑ දිනුව හෝ පැරදුනා කියල ලැබෙන දේකුත් නෑ .
ඒකට කමක් නෑ ඔයාලගේ වටිනා චන්දය ප්‍රකාෂ කරල යන්න.

2 comments:

සහන් සටහන් said...

තිබ්බොත් හොදයි ඒත් එකක් තියල තාම ලග වැඩී කියනව නේද ඒ ඉතින් එදා ගිය අයනේ,යන්න බැරිඋන අය කැමතියි......

Madhawa Habarakada said...

මමත් කැමතියි, තියනව නම්, මොකද මට එදා එන්න බැරි උනා. :(