Wednesday 24 February 2010

Auto CAD

සමහරුන්ට මතක ඇති මම බ්ලොග් එක පටන් ගන්න කොට කීව Auto CAD කියල දෙන්නම් කියලා. ඉතින් මේ හදන්නේ ඒ පොරොන්දුව ඉටු කරන්න. මගේ අදහස කොටස් වශයෙන් U tube එකට දාන්නයි. වෙනත් ක්‍රමයක් තියනවන්ම් කියන්න. පලමු කොටස හෙට උදයේ බලාපෙරොත්තු වෙන්න. දැන් ඉගෙන ගන්න කැමති අය AutoCAD 2007 දාලා තියාගන්න.

ඒ වගේම මම කැමතියි පංතියට සහභාගි වෙන්න කැමැත්තේන් ඉන්න අය අදුන ගන්න. අඩුම 5 දෙනෙකුටවත් ප්‍රයොජනයක් තියනවනම් තමා මම පටන් ගන්නේ. නැත්නම් ඉතින් මම වෙන මහන්සියට තේරුමක් නැහැනේ.
හරි එහෙනම් පංතියට සහභාගි වෙන අය (එනවෝ) කිය හරි කියලා යන්න

9 comments:

Unknown said...

aww ela ela onna apith innawa

චමිදේවා said...

apith innawooooooooooo

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඉතාම වැදගත් දෙයක් මම Autocad ඉගෙන ගත්තේ 2000 වර්ශයේ ඒත් මම Autocad භාවිතය අඩු නිසා මට දැන් අමතකයි.
මමත් පංතියට සහභාගි වෙනවා.

Anonymous said...

එහෙනම් මාත් ඉන්නවා

ම.ම.ගි said...

මමත් රැකියාව කරන්නෙ ඔටෝකැඩ් එක්ක තමා ! මමත් ඉන්නවා පංතියට!

සහන් සටහන් said...

උඹනං මාරයි බං මට කීවෙ නෑනේ.........

උදිත සේනාරත්න said...
This comment has been removed by the author.
උදිත සේනාරත්න said...

මමත් සහභාගි වෙනවා..... ඒත් පොඩි අවුලක් තියෙනවා. මගේ මෙහෙයුම් පද්ධතියwindows 7 64 bit. ඒකට autocad2007 ඉඳන් autocad2010 වෙනකල් කිසිම version එකක් install කරන්න බැහැ. ඒක නිසා දන්නවනම් මේකේ autocad ස්ථාපනය කරගන්න හැටි ගැන පොඩි උපදෙසක් දෙන්න පුලුවන් ද..? ( මම හැම version එකකම 64bit setup එකත් ස්ථාපනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් බැරි වුනා. )

චතුරංග රූපසිංහ said...

@ Uditha
මෙහි තාක්ශනික පැත්ත පිලිබද මගේ දැනුම අඩුයි ඔබ වෙුවෙන් මම මෙයට ඔබගේගැටලුව ඉදිරිපත් කරන්නම්
http://groups.google.com/group/techkatha/post