Wednesday 30 December 2009

නිදිගත් උණ ගස් වනාන්තරයක නිහඬතාව අතරින්

මේ සෑම මාළුවකුගේ ම බඳ හරියේ තුවාලයක් දක්නට ලැබෙන අතර ඊට යාබදව ගැටගහන ලද අයිස් නොකරන ලද මාළු පෙත්තක් ද දක්නට ලැබුණා. අපට විස්තර කියාදුන් මාළු වෙළෙඳ සලෙහි සේවකයකු වන ‘නකජිමා’ සන් පවසා සිටියේ, මාළු ශීතකරණයට දැමීමට පෙර එලෙස පෙත්තක් කපා වෙන්කරන බවටත් එම මාළුවාගේ ගුණ අගුණ තීරණය කිරීමට එම ශීත නොකරන ලද මාළු පෙත්ත මාළු වෙළෙන්දන් එයින් පරීක්ෂාවට ලක් කරන බවත් ය.

එක් තැනක පැවැති කුඩා රැස්වීමකට පසුව මෙම මාළු වෙළෙන්දන් පෙළ ගසා ඇති මාළු කූරි වටා ගැවසෙන්නට පටන් ගත්තා. මාළු වෙළෙඳ සලෙහි සේවකයන් ඒ වටා වට රවුමට සිට ගෙන මේ ගැනුම් කරුවන් ගේ චර්යා නිරීක්ෂණය කරමින් සිටියා. මේ සෑම ගැනුම් කරුවකුගේම දකුණු අතෙහි කුඩා මන්නයක් තිබුණා. ශීත නොකරන ලද මාළු පෙත්ත පරීක්ෂා කිරීමට මෙන් ම යෝධ මාළු කූරියාව ඒ පැත්ත මේ පැත්ත හරවා බැලීමට එම කුඩා මන්නය ඔවුන්ට උපකාරි වුණා

ගිහින් බලන්න
http://www.silumina.lk/2009/12/27/_art.asp?fn=as0912271

0 comments: