Thursday, 31 December 2009

Government of Sri Lanka Official Web Portal

Government of Sri Lanka Official Web Portal


රජයේ සියලුම web site වලට මෙතනින් යන්න පුලුවන් නොදන්න කෙනෙක්ට වැදගත්වෙයි කියල හිතලයි දැම්මෙ

2010

සැමට සුභ නව වසරකට ආසිරි!!! ඔබ සැමගේ සියළු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! රටටම කිරි ඉතිරේවා!!

Wednesday, 30 December 2009

නිදිගත් උණ ගස් වනාන්තරයක නිහඬතාව අතරින්

මේ සෑම මාළුවකුගේ ම බඳ හරියේ තුවාලයක් දක්නට ලැබෙන අතර ඊට යාබදව ගැටගහන ලද අයිස් නොකරන ලද මාළු පෙත්තක් ද දක්නට ලැබුණා. අපට විස්තර කියාදුන් මාළු වෙළෙඳ සලෙහි සේවකයකු වන ‘නකජිමා’ සන් පවසා සිටියේ, මාළු ශීතකරණයට දැමීමට පෙර එලෙස පෙත්තක් කපා වෙන්කරන බවටත් එම මාළුවාගේ ගුණ අගුණ තීරණය කිරීමට එම ශීත නොකරන ලද මාළු පෙත්ත මාළු වෙළෙන්දන් එයින් පරීක්ෂාවට ලක් කරන බවත් ය.

එක් තැනක පැවැති කුඩා රැස්වීමකට පසුව මෙම මාළු වෙළෙන්දන් පෙළ ගසා ඇති මාළු කූරි වටා ගැවසෙන්නට පටන් ගත්තා. මාළු වෙළෙඳ සලෙහි සේවකයන් ඒ වටා වට රවුමට සිට ගෙන මේ ගැනුම් කරුවන් ගේ චර්යා නිරීක්ෂණය කරමින් සිටියා. මේ සෑම ගැනුම් කරුවකුගේම දකුණු අතෙහි කුඩා මන්නයක් තිබුණා. ශීත නොකරන ලද මාළු පෙත්ත පරීක්ෂා කිරීමට මෙන් ම යෝධ මාළු කූරියාව ඒ පැත්ත මේ පැත්ත හරවා බැලීමට එම කුඩා මන්නය ඔවුන්ට උපකාරි වුණා

ගිහින් බලන්න
http://www.silumina.lk/2009/12/27/_art.asp?fn=as0912271

Friday, 25 December 2009

මෙහෙමත් බයිසිකල් පෙදිලි





මෙන්න මේක මට ආපු මේල් එකක තිබ්බ එකක් එවල තිබ්බෙ චතුරංග සම්පත් සොයුරා, මේ වගේ අවදානම් තෙන්වල බයිසිකල් පදින එකෙන් මේගොල්ලො බලපොරොත්තුවෙන්නෙ මොකද්ද මන්ද.එත් පින්තුරටික දෙක්ක ගමන් බ්ලොග් එකේ දාන්න හිතුන.

ස්තුතියි

ඉතින් ඔන්න එහෙනම් හා හා පුරා කියල පලවෙනි ලිපිය ලියන්න හදන්නෙ සින්හල බ්ලොග් කියවනය පාවිච්චිකරන අලුත් මිතුරු මිතුරියන්ට මාව අලුත්. මොකද මම මාස5කට ආසන්න කාලයක් බ්ලොග් ලියන එක නවත්තල හිට්යා. කොහොම හරි ඔන්න අයෙත් පටන් ගත්ත අලුත් බ්ලොග් එකකුත් එකක. බ්ලොග් එක නොලිව්ව කාලයෙදි නිතරම අන්තර්ජාලයෙන් අන්දුනගෙන සුහද වුන මගේ අන්තර්ජාල යලුවො විටින් විට අහුව "මොකඩ දෙන් බ්ලොග් එක ලියන්නෙ නෙත්තෙ?" කියල. ඉතින් ඒ ගොල්ල්ලො ඔක්කොටම ස්තූතිකරනව මොක්ද ඒගොල්ලො එහෙම අහපු එක අයෙත් බ්ලොග් එක ලියන්න ලොකු අනුබලයක් වුනා.(නුවන් අබයසින්හ අය්යා,ලිශාන් අය්යා, සහන්,බින්කු,දුකා, නලියා,සසෙන්ද්‍ර, මලී) ඒ වගේම මේ බ්ලොග් එක පටන් ගත්දි අපු ප්‍රශ්න වලට පුලුවන් විඩියට උපකාර කරපු යාලුවන්ටත් ගොඩක් ස්තුතියි.(සහන්,ශකුන්තල,මලිත්තට,නලියා)

කාගෙ හරි නමක් මගෙ අතින් මගහෙරිලනම් සමා වෙන්න.


හ්ම්ම් මේ පාරනම් සතියකට එක පොස්ට් එකක්ක්වත් ගානෙ ලියන්න බලපොරොත්තු වෙනව ලිශාන් අය්යගෙ ඉල්ලීම පරිදි autocad ගෙන මේ බ්ලොග් එකේම ගෙන ලියන්න බලපොරොත්තුවෙන් ඉන්නව


අවසාන වශයෙන් මට වගේම මගේ සියලු මිතුරු මිතුරියන්ටත් අන්තර්ජාල්යේ අදස් පලකිරීමට මනා තොතෙන්නක් හදා ඩුන් කාලින්ග මලිත්ත සුපුන්සුදාරක අතුලු සින්හල බ්ලොග් කියවනයේ admin වරුන්ටත් මම ස්තූතිය පලකර සිටිනව. එහෙනම් ආයෙත් ලිපියක් සමගින් නෙවත මුනගෙසෙන තෙක් ඔබ සියලු ඩෙනාට ජයෙන් ජය.


අමතක වුනා මේ ලියපු එක අමාරුවෙන් කියවපු ඔය ගොල්ලන්ටත් ගොඩක් ස්තූතිය්.