Thursday 14 May 2009

දන්නවද අලුත්ම sms alert tone එක

හැබැයිමේක mp3 කරගන්න වෙනවා

C:\Program Files\Alwil Software\Avast4\ENGLISH‍‍‍‍‍\virfound.wav

11 comments:

~බිன்ku~ said...

? ? ? ? ?

මචෝ, මේ ඔයාගේ මැෂිමේ wav ගොණුවක් නේද?

4shared.com ගිහිං අප්ලෝඩ් කරන්නකෝ. අනික අපිට නෑනේ avastලා. wav එකක් MP3 කරන්න http://www.wav-mp3.com/ බා ගත කරන්න.

පොතේ ගුරා said...

C:\Program Files\Alwil Software\Avast4\ENGLISH‍‍‍‍‍\virfound.wav
හෆොයි! අපිට උබේ මැශින් එක ඇතුලට එන්න වෙයිද?

Uraj Deemantha said...

හික්ස්......... අෆොයි......... මේක ගන්න අපි ඔයාගේ එකට රිංගන්න එපැයි..........!! :D

Uraj Deemantha said...

හික්ස්.......... අෆොයි......... මේක ගන්න අපි ඔයාගේ PC එකට රිංගන්න එපැයි........!! :D :D

චතුරංග said...

හපොයි
නෑ නෑ ඇවාස්ට් දැම්මොත් ගොඩක් විට මෙතනට තමයි යන්නෙ හොන්දයි මම අප් ලොර්ඩ් කරන්නම් කො හැබැයි අද රෑට මොකද දැනටමත් වැඩට යන්න පරක්කු වෙලා තියෙන්නෙ ඇවාස්ට් නැති අය මට පොඩ්ඩකට සමා වෙන්න

said...

උඹලෑගෙදර එන්න පාර කියපන්කෝ ඕක ගන්න

said...

මේකද ඔය කියන File එක?
http://www.mobango.com/media_details/virfound/rrp1iHCoyds%3D/?pni=14

Anonymous said...

appe! oyaagen igena ganna ayata deviyangema pihitai!

hogsmate said...

එල එල maxxa මම මීට ඉස්සෙල්ලා දාගෙන හිටියෙ kaspersky එකේ virus detected ටොන් එක

චතුරංග said...

@Anonymous
අනේ මචෝ මම ඔයාවගේ සියල්ල දන් නෑ අනික මගෙ ඩයල්අප් නිසා මාර විදිහට හිමින් තමයි වැඩ සමහර සයිට් එකකට යන්න වි 4 ක් විතතර යනවා අප් ලොර්ඩ් කරන්න පැය 1/2 වත් යාවි බිල එයා නෙමේනෙ ගෙවන්නෙ නේද?

චතුරංග said...

එක්කෙනක් හරි අරන් තියෙනවනේ මට ඒ ඇති