Sunday 24 May 2009

මේකත් බලන්න කෝ

මතකද ප්‍රභාකරන් තමන්ගේ අවසානේ බලන පින්තූරෙ මෙන්න එෟවගේ තව එකක්




3 comments:

~බිன்ku~ said...

කණගාටුයි, මෙවැනි අවස්ථාවක ද්‍රෝහීන්ට හා වංචාකාරයන්ට මඟුලක් වී ඇති විම ගැන.

ශාකුන්තල said...

හපොයි ලැජ්ජාවෙ පණ යනවා නෙව.

අනූ said...

හෆොයි.. ඡායාරූප මංකොල්ලය දැං හරියට තියනවනෙ. පහුගිය ඡන්දෙ මං දැක්ක දුමින්ද සිල්වත් ඔහොම වැඩක් කලා. ඇයි මහරගම ඡන්දෙදි කාලෙකට ඉස්සර කාන්ති කොඩිකාර ඔහොම ඡායාරූප ගොඩක් පල කලා. මේව ලැජ්ජ නැති වැඩ.