Wednesday 13 May 2009

මං හදපු යානය ගමන් කරන්නේ නිව්ටන්ගෙ නියමයට අදාළව නෙවෙයි

එක්තරා සිහිනයක් ඔහු දැකිය යුතුව තිබුණි. එහෙත් රැයේන් රැය ගෙවී ගියත් අදාළ සිහිනය ඔහුට දැක ගත නොහැකි විය. අවසන හෙතෙම සිහිනය අමතක කර දමා නිදන්නට විය. එසැනින් නියමිත සිහිනය ඔහු දුටුවේ ය.

සිහිනයේ අවසන විසල් බලාපොරොත්තුවක් ඉතිරි විය. කුරුල්ලකු මෙන් තමා ඉගිලෙනු දැකි හෙතෙම ඉන් පසු තවත් දිනෙක රයිට් සහෝදරයන් ද සිහිනෙන් දුටුවේය. රයිට් සහෝදරයෝ ඔහුට එතරම් බර නැති පිහාටුවකුත්, මළ නොකෑ ඇණ මිරිච්චි කිහිපයකුත් ගෙනැවිත් දුන්නේ ය.

http://www.dinamina.lk/2007/08/18/_art.asp?fn=g0708181

2 comments:

෴ .:GiniMakara :.෴ said...

ඇත්තටම මේ වගේ නිර්මාණවලට ලැබෙන ප්‍රසිද්ධිය අඩුයි.
ස්තූතියි මේ තොරතුර දැන්වුවාට මගෙත් නිර්මාණයක් තියනව පේටන්ට් එකක් ගන්න.මේ ලිපියෙ කියන විදිහට අවුරැද්දක් විතර යනවලු වැඩේට.උත්සාහයක් යෙදල බලන්න ඔනෙ.

~බිன்ku~ said...

හුටා නොදකින් නිර්මාණකරැවන්ට අතහිත දෙන තත්වයක් නැති ලංකාවේ පසුබිම් වලට! ෂික්!