Monday 15 March 2010

අන්තර්ජාලය සහ පරිගණකයේ වෙලාව

මම මේ කියන්න යන දේ සම හරවිට ඔයගොල්ල‍න් දැනටමත් දැකලා ඇති. නමුත් ඔයගොල්ලන්ගේ අවදානය දිනා ගන්න නැතිව ඇති. බලන්න ඔයාලගේ පරිගණකයේ වෙලාව නිවැරදිව පෙන්නවාද කියලා. මම දැකලා තියන දෙයක් තමයි කොච්චර අලුත් පරිගණකයක් වුනත් මේ මෑතක ඉදන් අන්තර්ජාලයත් සමග සම්බන්ද කිරීමෙන් පසුව වේලාව නිවැරදි නොවීම. ඒ ඇයි කියලා මම නම් දන්නේ නැහැ.

6 comments:

RMJ said...

Mage pc ekenam welawa hariyata thiyenawa..time zone eka +5.30 dala balanna..

වැප් said...

අවුලක් නැහැ මගේ එකත් එලම තමයි ... ලංකාවේ සම්මත වෙලාව තියනවා

Anonymous said...

ehema wenne time eka automatcally sync wena dala tibama internet giyama auto update wenawa.eka clock eka uda click karala disable kalama hari.

චතුරංග රූපසිංහ said...

ස්තූතියි සියලු දෙනාටම මම ඒක හදා ගත්තා

උකුස්සා said...

වෙලාව දිස්වන තැන ඩබල් ක්ලික් කරලා Internet Time වල automatic Update ටික් එක අයින් කරන්න. එතකොට හරියාවි.

GNS said...

ආබාධයක් නෑ..

XP වෙන්ටැ පාවිච්චිය.. ;)