Monday 1 March 2010

පටස් එකතුවත් සමග ලාංකීය සිතුවිලි

වඩාත් කාර්යක්ෂම සේවාවක් හා නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනයට නව සංකල්පයක් එක්කර ඇත. නමින් පටස් එකතුවක් වන මෙමගින් ඔබ ලිපියක් පලකීරීමෙන් පසුව ලිපිය බ්ලොග් කියවනයේ පලවන තෙක් තව දුරටත් රැදීසිටීම අනවශ්‍ය කරුණක් බවට පත්වේ. එනම්ලිපිය පලකල මොහොතේම, මෙම පටස් එකතුව භාවිතයෙන් එය බ්ලොග් කියවනයට ඇතුලත් කිරීමේ හැකියාවක් ලබාදේ. මෙහිදී ඔබ කල යුත්තේ ලිපිය පල කිරීමෙන් පසුව පටස් එකතුව වෙත ගොස් ඔබගේ බ්ලොග් නාමය තොරාපටස් එකතුවයන ස්විචය මත ක්ලික් කිරීම පමණි. එවිට එවෙලෙහිම ඹබගේ ලිපිය මුල් පිටුවට ඇතුලත් වේ.


මෙම සබැඳියට ඔබට පටස් එකතුව ඇතිකීරිමට පුලුවන.

තවද මෙම කාරණය නිසා ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනය වඩා වේගවත් බ්ලොග් කියවනයක් බවට පත්වී ඇත.

තවත් අවස්තාවක් ලෙස ඔබගේ අදහස්ට ඉඩක් ලබා දෙමින්, ඔනැම දැනුම් දීමක් අන් අයට දිස්වීම සඳහා ඔබේ අදහසටත් ඉඩක් යන බැඳයට පිය නගන්න. වැදගත් දෙයක් වනුයේ එම සෑම දැනම් දීමක්ම අනුමත කීරිමකින් පසුව මුල් පිටුවේ දිස් කරයි.

උද :-

තවත් අඩවිය ඇති කමෙන්ටු දැමිය නොහැකි බව කාටත් මෙන්ම අදලා පුද්ගලයාට දැනුන් දීමට

විශේෂ වු හමු විම්, ක්‍රියාකරකම්, හෝ ආගමික උත්සව දැනුම් දීම

ඔබගේ අදහස් හා යෝජනා මෙයට එක් කරන්න

ලාංකීය සිතුවිලි මූනූපොතේ ‍ෆෑන් පිටුව

3 comments:

Thejan said...

චතුරංග Inetlanka web අඩවිය නව නිමැවුමක් වශයෙන් අගය කරන නමුත් ලාංකීය සිතුවිලි යන්න කලකට පෙර මගේ බ්ලොග් අඩවියට යොදා ඇති නමයි. එය ඉවත් කර වෙනත් නමක් ‍භාවිතා කරන්නේ නම් සුදුසු නොවේ ද?

තේජාන් රත්නායක

isaman said...

මේක ඉතින් පට්ට වැඩක්.

සහන් සටහන් said...

@Thejan: "ලාංකීය සිතුවිලි" කියන්නේ හුදෙක් අපි හැමෝගේම (සියලු ලාංකීය බ්ලොග් ලියන්නන්ගේ English and photoblogs ඇතුලත්ව) බ්ලොග් අඩවි කියවීම සඳහා එක්තැන් කරන බ්ලොග් කියවනයක් මිස තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.... මේ නම සිංහල වචන දෙකක් පමනයි, මේ රටේ එක නමකින් එකක් විතරක් තිබිය යුතුයි කියල නියමයක් තියනවද? බුද්ධිමය දේපලක් හෝ ....
මේක සියලු ලාංකීයයන්ගේ සිතුවිලි එකතැනකට ගෙන එන්න දරපු තවත් එක් උත්සාහයක්, ඔබටත් ඔබේ සිතුවිලි මේ කියවනය හරහා ලෝකෙටම ඉදිරිපත් කරන්න කියලයි මම නම් කියන්නේ....
එහෙමනම් අපි කලයුත්තේ අපි හැමෝගේම යහපත උදෙසා කල මේ දේ අගය කිරීම නේද.