Thursday 31 December 2009

Government of Sri Lanka Official Web Portal

Government of Sri Lanka Official Web Portal


රජයේ සියලුම web site වලට මෙතනින් යන්න පුලුවන් නොදන්න කෙනෙක්ට වැදගත්වෙයි කියල හිතලයි දැම්මෙ

2010

සැමට සුභ නව වසරකට ආසිරි!!! ඔබ සැමගේ සියළු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! රටටම කිරි ඉතිරේවා!!

Wednesday 30 December 2009

නිදිගත් උණ ගස් වනාන්තරයක නිහඬතාව අතරින්

මේ සෑම මාළුවකුගේ ම බඳ හරියේ තුවාලයක් දක්නට ලැබෙන අතර ඊට යාබදව ගැටගහන ලද අයිස් නොකරන ලද මාළු පෙත්තක් ද දක්නට ලැබුණා. අපට විස්තර කියාදුන් මාළු වෙළෙඳ සලෙහි සේවකයකු වන ‘නකජිමා’ සන් පවසා සිටියේ, මාළු ශීතකරණයට දැමීමට පෙර එලෙස පෙත්තක් කපා වෙන්කරන බවටත් එම මාළුවාගේ ගුණ අගුණ තීරණය කිරීමට එම ශීත නොකරන ලද මාළු පෙත්ත මාළු වෙළෙන්දන් එයින් පරීක්ෂාවට ලක් කරන බවත් ය.

එක් තැනක පැවැති කුඩා රැස්වීමකට පසුව මෙම මාළු වෙළෙන්දන් පෙළ ගසා ඇති මාළු කූරි වටා ගැවසෙන්නට පටන් ගත්තා. මාළු වෙළෙඳ සලෙහි සේවකයන් ඒ වටා වට රවුමට සිට ගෙන මේ ගැනුම් කරුවන් ගේ චර්යා නිරීක්ෂණය කරමින් සිටියා. මේ සෑම ගැනුම් කරුවකුගේම දකුණු අතෙහි කුඩා මන්නයක් තිබුණා. ශීත නොකරන ලද මාළු පෙත්ත පරීක්ෂා කිරීමට මෙන් ම යෝධ මාළු කූරියාව ඒ පැත්ත මේ පැත්ත හරවා බැලීමට එම කුඩා මන්නය ඔවුන්ට උපකාරි වුණා

ගිහින් බලන්න
http://www.silumina.lk/2009/12/27/_art.asp?fn=as0912271

Friday 25 December 2009

මෙහෙමත් බයිසිකල් පෙදිලි





මෙන්න මේක මට ආපු මේල් එකක තිබ්බ එකක් එවල තිබ්බෙ චතුරංග සම්පත් සොයුරා, මේ වගේ අවදානම් තෙන්වල බයිසිකල් පදින එකෙන් මේගොල්ලො බලපොරොත්තුවෙන්නෙ මොකද්ද මන්ද.එත් පින්තුරටික දෙක්ක ගමන් බ්ලොග් එකේ දාන්න හිතුන.

ස්තුතියි

ඉතින් ඔන්න එහෙනම් හා හා පුරා කියල පලවෙනි ලිපිය ලියන්න හදන්නෙ සින්හල බ්ලොග් කියවනය පාවිච්චිකරන අලුත් මිතුරු මිතුරියන්ට මාව අලුත්. මොකද මම මාස5කට ආසන්න කාලයක් බ්ලොග් ලියන එක නවත්තල හිට්යා. කොහොම හරි ඔන්න අයෙත් පටන් ගත්ත අලුත් බ්ලොග් එකකුත් එකක. බ්ලොග් එක නොලිව්ව කාලයෙදි නිතරම අන්තර්ජාලයෙන් අන්දුනගෙන සුහද වුන මගේ අන්තර්ජාල යලුවො විටින් විට අහුව "මොකඩ දෙන් බ්ලොග් එක ලියන්නෙ නෙත්තෙ?" කියල. ඉතින් ඒ ගොල්ල්ලො ඔක්කොටම ස්තූතිකරනව මොක්ද ඒගොල්ලො එහෙම අහපු එක අයෙත් බ්ලොග් එක ලියන්න ලොකු අනුබලයක් වුනා.(නුවන් අබයසින්හ අය්යා,ලිශාන් අය්යා, සහන්,බින්කු,දුකා, නලියා,සසෙන්ද්‍ර, මලී) ඒ වගේම මේ බ්ලොග් එක පටන් ගත්දි අපු ප්‍රශ්න වලට පුලුවන් විඩියට උපකාර කරපු යාලුවන්ටත් ගොඩක් ස්තුතියි.(සහන්,ශකුන්තල,මලිත්තට,නලියා)

කාගෙ හරි නමක් මගෙ අතින් මගහෙරිලනම් සමා වෙන්න.


හ්ම්ම් මේ පාරනම් සතියකට එක පොස්ට් එකක්ක්වත් ගානෙ ලියන්න බලපොරොත්තු වෙනව ලිශාන් අය්යගෙ ඉල්ලීම පරිදි autocad ගෙන මේ බ්ලොග් එකේම ගෙන ලියන්න බලපොරොත්තුවෙන් ඉන්නව


අවසාන වශයෙන් මට වගේම මගේ සියලු මිතුරු මිතුරියන්ටත් අන්තර්ජාල්යේ අදස් පලකිරීමට මනා තොතෙන්නක් හදා ඩුන් කාලින්ග මලිත්ත සුපුන්සුදාරක අතුලු සින්හල බ්ලොග් කියවනයේ admin වරුන්ටත් මම ස්තූතිය පලකර සිටිනව. එහෙනම් ආයෙත් ලිපියක් සමගින් නෙවත මුනගෙසෙන තෙක් ඔබ සියලු ඩෙනාට ජයෙන් ජය.


අමතක වුනා මේ ලියපු එක අමාරුවෙන් කියවපු ඔය ගොල්ලන්ටත් ගොඩක් ස්තූතිය්.

Thursday 23 July 2009

මෙන්න විකුනණවා

Friday 3 July 2009

කැමරාවක් විකිනීමට තිබේ

Wednesday 17 June 2009

Facebook


ඔබත් මමත් හිත රවට්ටා ගන්න හැටි

Sunday 14 June 2009

සමහර එවනම් පුංචි පුංචි වැරදි නේ





Saturday 13 June 2009

අහ් මේ ලංකාව නේ



Saturday 6 June 2009

බැතිමතුන් සදහා

මරු පඩිපෙල නේ

Friday 5 June 2009

මෙතන නෙමෙයි

System Recover Tools

මෙන්න මේක ගැන දන්න කෙනෙක් ඉන්නවද හොදද නරකද වැඩේ ඇත්තද කියලා System Recover Tools

Wednesday 3 June 2009

මේ ටිකත් බලලම ඉන්න








මට මේ ටික හම්බවුනේ මෙන්න මෙතනින් http://www.udurawana.com
දේශපාලන පක්ශයකට මඩ ගහන්න මට ඔන කමක් නෑ පොඩ්ඩක් හිනාවෙන්න පුලුවන් හින්ද දැම්මෙ

Tuesday 2 June 2009

කෑවනම් හෙම



Sunday 31 May 2009

උවමනාකර තිබේ


ටිකක් පරණ එකක් හොන්දේ

Saturday 30 May 2009

හිත්පිත් නැති මිනිසුන්






මිනිසුන්ගේ හිත් මෙතරම් දැඩි කරගන්නේ කෙසේද මේවා නැරඹූපසු මට සිතුනේ එයයි

Sunday 24 May 2009

මේකත් බලන්න කෝ

මතකද ප්‍රභාකරන් තමන්ගේ අවසානේ බලන පින්තූරෙ මෙන්න එෟවගේ තව එකක්




Friday 15 May 2009

දන්නවද අලුත්ම sms alert tone එක

මම බස් එකේදි එක පාරට මේ ඇහුවෙ හොන්දට හුරු පුරුදු නිසා ටිකක් ඇහැ දාල බැලුවා lap එකක් වත් තියනවද කියලා පස්සෙ තමා වැඩේ තේරුනේ කිව්වත් වගේ ඇත්තටම ආපු මැසේජ් එක වයිරස් එකක්ද දන් නෑ
මෙන්න ලින්ක් එක http://www.4shared.com/file/105541972/22c90786/virfound.html බලන්නකො ඔය ගොල්ලොත්
බිනකු සහොදරයට ස්තූතියි උදව් කලාට
කලින් පෝසට් එකට කමෙන්ට්ස් දාපු ඔක්කොටමත් ස්තූතියි

Thursday 14 May 2009

දන්නවද අලුත්ම sms alert tone එක

හැබැයිමේක mp3 කරගන්න වෙනවා

C:\Program Files\Alwil Software\Avast4\ENGLISH‍‍‍‍‍\virfound.wav

Wednesday 13 May 2009

මං හදපු යානය ගමන් කරන්නේ නිව්ටන්ගෙ නියමයට අදාළව නෙවෙයි

එක්තරා සිහිනයක් ඔහු දැකිය යුතුව තිබුණි. එහෙත් රැයේන් රැය ගෙවී ගියත් අදාළ සිහිනය ඔහුට දැක ගත නොහැකි විය. අවසන හෙතෙම සිහිනය අමතක කර දමා නිදන්නට විය. එසැනින් නියමිත සිහිනය ඔහු දුටුවේ ය.

සිහිනයේ අවසන විසල් බලාපොරොත්තුවක් ඉතිරි විය. කුරුල්ලකු මෙන් තමා ඉගිලෙනු දැකි හෙතෙම ඉන් පසු තවත් දිනෙක රයිට් සහෝදරයන් ද සිහිනෙන් දුටුවේය. රයිට් සහෝදරයෝ ඔහුට එතරම් බර නැති පිහාටුවකුත්, මළ නොකෑ ඇණ මිරිච්චි කිහිපයකුත් ගෙනැවිත් දුන්නේ ය.

http://www.dinamina.lk/2007/08/18/_art.asp?fn=g0708181

Sunday 10 May 2009

වර්ඩ් 2007බ්ලොග් පොස්ට්

මේක ලියන්නෙවර්ඩ් 2007 පාවිච්චි කරලා ටෙස්ට් කරන්න්යි දාන්නෙ

test page

test 1 2 3

word 2007

Sunday 3 May 2009

මෙන්න බලන්න


http://www.france24.com/en/20090503-scores-killed-tamil-hospital-attack-pro-rebel-website-sri-lanka-tamilnet

http://www.voanews.com/english/2009-05-02-voa20.cfm

http://news.bbc.co.uk/1/hi/world/south_asia/8030605.stm

මෙලෙස බොරුප්‍රචාර ජාත්‍යන්තරයට ගෙනියද්දී ආන්ඩුව තවමත් නිහඩයි අඩුම තරමේ http://www.defence.lk/sinhala/sinhala.asp මෙහි ඒපිලිබද ලිපියක් වත් නැහැ

බලන්න හොදින් මෙහි තිබෙන බොතල් ‍වැටී වත් නැහැ නමුත් ශෙල් ප්‍රහාර වලදී ලග තිබෙන සෑම දෙයක්ම විනාශ වීම සාමාන්‍ය තත්වයක් එම නිසා මේ ඡායාරූප ජාත්‍යන්තර අනුකම්පාව දිනා ගැනීම සදහාම නිර්මානය කල බවට නිගමන කරන්න පුලුවන්

Saturday 25 April 2009

තීම් ජංජාලය

ඔන්න ඉතින් මමත් අලුත් තීම් එකක් දැම්මා- දැම්මට මොකද ප්‍රශ්න ගොඩයි-ඒකෙ layoutකියල එකක් නෑ - ඒමදිවට Follower එහෙමත් නෑ මම කෝඩ් එකක් දාල බැලුවා පේනවනේ ඒක වැඩත් නෑ - අන්තිමට බලද්දි සින්ඩියට ගිහිල්ලත් නෑ -
මදෑ තීම් දැම්මා- පස්සෙ යන්තම් මලිත්ත අයියට මැසේජ් එකක් ගැහුවා- ඔන්න එයා මැනුවල් පොස්ට් එක සින්ඩියට දාලා- රෑ බලද්දි එෟකට දවසටම ඇවිල්ලා තියෙන්නෙ 4 දෙනයි- මොකද ඒක දෙවනි පිටුවට ගිහිල්ලා කවුරු හරි ඉන්නවනම් මට Follower සෙට් කරන හැටි කියල දෙන්න පුලුවන් ලොකු උදව්වක් මේක දාන්නෙ test පෝස්ට් එකක් විදිහට

Thursday 23 April 2009

පලමු හරස් වීදිය පිටකොටුව

මම අද ගියා පිටකොටුවෙ පලමු හරස් වීදිය පැත්තේ අඩුවට සවුන්ඩ් කාඩ් එකක් බලන්න හපොයි කම්පියුටර් බඩුනම් ගොඩ ගහලා පාරේ බිම වේලේනවා බලලා බලලා අන්තිමට එකක් වත් ගන් නැතුව ගෙදර ආවා මොකද එවා තියෙන විදිහට වැඩ කරයිද කියලා ෂුවර් නැති නිසා කොහොම වුනත් ටිකක් දන්න කෙනෙකුට වාසනාවත් තිබුනොත් අඩුවට ඹනඑකක් ගත්තහැකි කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලයි පෝස්ට් එක දැම්මෙ

Wednesday 22 April 2009

නාමල් උයන

දඹුල්ල ගල්කිරියාගම ලෝ පතල වූයේ අද ඊයේ නොවේ. ඒ පෙදෙසේ අක්කර 2000 කින් පමණ සමන්විත ජාතික නාමල් උයන හා රෝස තිරිවානා නිධිය ගැන දේශීය මෙන් ම විදේශීය පරිසරවේදීහු ද, සංචාරකයෝ ද දැන් හොඳින් දනිති.

ලොව පැරණි ම නාගස් වදුලකින් හා ශ‍්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ගණනකින් මතු නොව කෘමි විශේෂ ගණනාවකින් මේ පරිසර පද්ධතිය සැදුම් ලද්දේ ය.

ඈත තෙරක් නොපෙනෙන සුවිසල් නා ගසින් හා ශෝභාවත් තුරු ලතාවන්ගෙන් පෝෂිත මේ මහා පරිසර පද්ධතියේ ප‍්‍රධාන උයන්පල්ලා, මුරදේවතාවා ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියෝ ය.

දේවානම්පියතිස්ස රජ දවස මහමෙවුනා උයන කරවන්නට පෙර මෙහි ද විහාරාරාමයක් තිබුණු බවට ලකුණු දැන් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත.

දප්පුල රජ දවස නාමල් උයන සහ රෝස තිරිවානා නිධිය පිහිටි පරිසර පද්ධතිය මිනිස් අභය භූමියක් ලෙස පැවති බවට ඒ අසල පිහිටි ආඩියාගම ටැම් ලිපියේ සඳහන් වේ.

වසර කෝටි ගණනකටත් වඩා ඉපැරැණි වූ මේ රෝස තිරිවානා නිධියේ කොටස් ලොව බොහෝ කලාත්මක නිර්මාණ කෙරෙහි ද යොදා ගෙන තිබූ බව ජනප‍්‍රවාදයේ එයි.

මෝගල් අධිරාජයා වූ සජහාන් රජු තම ප‍්‍රියම්බිකාව මුම්ටාස් දේවිය සමරනු වස් ඉදි කළ ටාජ් මහල් මන්දිරයේ ජනේල පියන්පත් අලංකරණය සඳහා මෙහි රෝස තිරිවානා කොටස් භාවිත කර ඇති බව කියයි.

යම් යම් පරිගණක උපාංගවල ඉක්මනින් නොගෙවෙන කොටස් නිර්මාණය සඳහා ද මේ රෝස තිරිවානා භාවිත කළ බව පෙනේ. මෙහි ඇති ඇතැම් පස් වර්ග ඉතා වටිනාකමින් යුක්ත ය.

ආග්නේය නම් වටිනා පාෂාණ විශේෂයත්, සිලිකන් ඩයොක්සයිඩ් ඛනිජ සංයෝගයත් එහි අන්තර්ගත වීම මීට හේතුවයි. මෙහි ඇති නා වෘක්ෂ විවිධ කුලවලට අයත් වන අතර ලොව එක ම ස්ථානයක දී මෙතරම් නා වෘක්ෂ පෙළක් දැකිය හැකි එක ම ස්ථානය ජාතික නාමල් උයනයි.

ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන මේ රෝස තිරිවානා නිධිය අක්කර 450 කටත් වැඩි බිමක් පුරා විසි පැතිර ඇත්තේ ය. දාගැබ්, පියගැට, බෝධිඝර, සෙල් කුලුණු ආදිය මහ වනයෙන් සඟවා ගත් මේ බිම වනවාසී රාහුල හිමියන් අද ලෝක උරුමයේ දොරකඩට ගෙනැවිත් තිබේ.



ආයුබෝවන්

මම බ්ලොග් අවකාහයට අලුත් කෙකෙක් නෙමේ කාලයක් මම බ්ලොග් එකක් ලිවා "ඔබ දන්නවාද" නමින් නැවතත් අවකාශයට මගේ අදහස් එකතුකරන්නයි සූදානම