Wednesday 31 March 2010

ලාංකීය සිතුවිලි, බ්ලොග් කියවන හා ඇලෙක්සා

අපි කවුරුත් දන්නවා ඇලෙක්සා ගැන. ඇලෙක්සා කියන්නේ ලොකයේ තිබෙන වෙබ් අඩවි වලට දිනකට පැමිනෙන පිරිස් ප්‍රමාණය අනුව පෙල ගස්වන වඩා විශ්වාසදායී අඩවියක්.

දැනට පවතින බ්ලොග් කියවනයන් වල අද දින වනවිට ඔව්න් ලබා ගෙන ඇති ස්ථානයන් මේ

සිංහල බ්ලොග් කියවනය

http://www.alexa.com/search?q=http://blogs.sinhalabloggers.com/&r=site_screener&p=bigtop

Alexa Traffic Rank: 55,444
Traffic Rank in LK: 66
Sites Linking In: 52


ලාංකීය සිතුවිලි

http://www.alexa.com/search?q=http://blog.inetlanka.com/&r=site_site&p=bigtop

Alexa Traffic Rank: 163,
164 Traffic Rank in LK: 168
Sites Linking In: 2


කොත්තු

http://www.alexa.com/search?q=http://kottu.org/&r=site_screener&p=bigtop

Alexa Traffic Rank: 117,954
Traffic Rank in LK: 179
Sites Linking In: 121



ලාංකීය සිතුවිලි මේ වනවිට දැවැන්ත ප්‍රතිචාර ලබමින් දෙවෙනි ස්ථානයට පත්ව ඇත.
මේ වනවිට ක්‍රියාකාරී බ්ලොග් අඩවි වලින් 98% ක්ම ලාංකීය සිතුවිලි තුල ඇති නීසා බොහෝ දෙනෙකු තම බ්ලොග් කියවනය බවට ලාංකීය සිතුවිලි පත් කරගෙන තිබීම මෙයට හේතුවයි.

ලාංකීය සිතුවිලි වලට ජය

9 comments:

චතුරංග රූපසිංහ said...

http://backlinkwatch.com/index.php#



299
2010-03-18 00:29:45

279
2010-03-18 17:16:28

263
2010-03-19 22:34:53

233
2010-03-20 16:26:55

229
2010-03-21 12:48:03

224
2010-03-22 10:20:22

196
2010-03-25 18:52:09

186
2010-03-26 17:13:36

177 kottu 182
2010-03-29 19:58:19

168
2010-03-30 17:37:32

RanDil said...

මල්ලිලාගේ උත්සහයේ ප්‍රතිඵලය තමයි මේ. ‍පිළි ගන්න අපගේ ප්‍රණාමය

බිඟූ said...

jaya wewa....!!!

Anonymous said...

Alexa Rank මගින් ප්‍රකාශ වන්නේ අන්තර්ජාලයේ සැබෑ තත්වයද? වැඩිදුර විස්තර කියවන්න,
http://forums.seochat.com/alexa-ranking-49/how-does-alexa-work-140.html

Akhila said...

එළ එළ

දේවා said...

අපි හැමදාම ඔබ සමගයි

Anonymous said...

නියමයි

Anonymous said...

sbu කට්ටියට ඊරිසියා හිතිලා ඹයාලාට බැනලා ඇනෝනිමස් ක්‍රමෙන්ස් දානවා.

NUWAN said...

සුභ පෑතුම් මගෙන්