Wednesday 17 February 2010

ප්‍රජනන සෞඛ්‍ය පිලිබද සින්හලෙන්
















අන්තර්ජාලය තුල ප්‍රජනන සෞඛ්‍ය පිලිබද සින්හලෙන් දැනුවත් කරන අඩවියක් මට මුන ගැහුනා. මම හිතුවා ඒක ගැන ඔයගොල්ලනුත් දැනුවත් කරන එක හොදයි කියලා.

සමහරු මේ ගැන දන්නවත් ඇති.

ඔවුන් පවසන ආකාරයට මේය පවත්වාගෙන යන්නේ වෛද්‍යවරුන් විසින්මයි.

මෙහි පවතින අනිත් වැදගත් කාරනය තමයි ඹබට යම්කිසි ගැටලුවක් තිබේනම් අන්තර්ජාලය හරහා සිංහලෙන්ම වෛද්‍යවරයකු මුනගැසීමට හැකියාවයි.




11 comments:

RanDil said...

ඔයත් හොයා ගන්න දේවල් ..........

හොඳ හොයා ගැනිමක්

තිස්ස දොඩන්ගොඩ said...

Yes there are moments in life, where, all of us need to know these things at a deeper level, for the well being of whole family... god job done in directing readers towards... keep it up bro...

චතුරංග රූපසිංහ said...

@RanDil
ස්තූතියි

@තිස්ස දොඩන්ගොඩ
ස්තූතියි

uditha said...

thankx

බිඟූ said...

ela soyaa ganiimak....

Madhawa Habarakada said...

වටිනා දෙයක් ඔයාට ලැබිල තියෙන්නෙ. මේ වගේ දේවල් ඉතින් හොයා ගන්න අමාරුයිනෙ. හැමෝටම තේරෙන සිංහලෙන්ම තියෙනකොට කොච්චර ලේසිද...

rane said...

මමනම් කලින් ඉදන්ම දන්නවා...මම googletalk වලටත් දාගෙන තියෙන්නේ මට ප්‍රශනයක් ඇති වුනොත් අහනවා...මේක ඉතාම හොද සේවයක් හැමෝටම...ලිවුවට ස්තූතියි

සරත් ගුණතුංග said...

වරදවා හිතන්න එපා, මම මේ වැරදි සොයන්න හදනව නෙවෙයි. ඒ ජාල පිටුවල සාමාන්‍යයෙන් දැනුවත් කරන දේවල් හොඳයි. නමුත් යම්කිසි කෙනෙකුට පුද්ගලික ප්‍රශ්නයක් ඇතිවුවහොත් එවිට සිදුවන්නේ වෛද්‍ය හමුවක් (Consultation). අන්තර්ජාලය තුලින් සිදුවන වෛද්‍ය හමුව අසම්පූර්ණයි. මේ අඩවිය කරුනාකර බලන්න. http://sgunatunga.blogspot.com/2008/11/blog-post_21.html
මානව සන්නිවේදනය සිදුවන්නේ ඉතා සංකීර්ණ අන්දමකටය. මනුශ්‍යයා ඉතාමත් බුද්ධිමත් කෙනෙකි. සන්නිවේදනය මනුශ්‍යයාට අත්‍යාවශ්‍යය. ඒමගින් අදහස් හුවමාරුව සිදුවෙයි. භාෂාව කියවීමෙන් හෝ ඇසීමෙන් පමණක් තේරුම් ගත හැක. නමුත් භාෂාව තේරුම් ගැනීමෙන් පමණක් වෙදහමුවක් සම්පූර්ණ නැත. සාමාන්‍යයෙන් වෙද හමුවකදී, රෝගී තැනැත්තා/තිය අංග චලනයෙන්, (body language)මුහුනේ මාංශ පේශීන්වල ක්‍රියා කාරිත්වයෙන්, සිය සිතැඟි විදහා පායි. මේ සියල්ලම නිරීක්ෂනය කරන ලෙස වෛද්‍ය විද්‍යාලවල දැන් ඉගැන්වෙයි. ඒ නිසා අන්තර්ජාල වෛද්‍ය හමුවකදී අපට පෙනෙන්නේ ලියා පෙන්වන දේ පමනය. පැච් ඇඩැම්ස් නම් මානව හිතවාදී ඇමෙරිකානු වෛද්‍යවරයා, සිය නිරීක්ෂනයෙන් මේ බව ප්‍රත්‍යක්ෂ කරගත්තේය. එයිනික්බිති ඔහු සිය ක්‍රමය ලොවට විදහා පෙන්වීය. මේ සටහන බලන්න. http://sgunatunga.blogspot.com/2008/12/patch-hunter-adams.html

ස්තුතියි.

චතුරංග රූපසිංහ said...

@ uditha
WC

@ බිඟුවා...!
:D

@ Madhawa Habarakada
:D

@ රන්දීර වීරකෝන්
ස්තූතියි දිරිමත් කිරීම ගැන

@ සරත් ගුණතුංග
මාත් හිතනව ඔබතුමා හරිකියලා එත් සම්පූර්ණ ගැටලුවම නොවිසදුනත් පොඩි උදව්වක් හෙි් මේ හරහා ගත හැකි නේද? කොහොම වුනත් ගොඩක් ස්තූතියි කමෙන්ට්ස් එකට

Anonymous said...

මට හිතෙන්නෙත් 'Something is better than nothing' කියනවා වගේ, මේක හොද ආරම්භයක් වෙයි, ප්‍රජනන සෞඛ්‍යය ගැන දැන ගන්න ඕනේ අයට.

Anonymous said...

දාලා තියන කමෙන්ට් දැක්කම හිතෙන්නේ මේක ගැන කවුරුත් දැනගෙන ඉඳලා නෑ කියලා. සින්ඩියේ වෙනත් අංශ වලට(පුවත් , දේශපාලන, විනෝදාස්වාද ) ගිහින් ලිපි කියවන්නේ නැති බව පැහැදිලිවම ඔප්පු වෙනවා. මොකද w3ලංකා එකේ මේ වෙබ් අඩවිය ගැන විස්තර ගියේ මීට මාස 2කටත් ඉහතදී.