Saturday 6 February 2010

ඇඩ් සදහා රැවැට්ටීම




අද මම ලක්බිම පත්තරය බලන්න කියල ගිය ලක්බිම සයිට් එකට, පත්තරය බලද්දී තිබ්බ ඇඩ් එකකට මගේ ඇහැගියා. ඹය උඩින් තියෙන්නේ ඒක, ඉතින් මම ඒක උඩ ක්ලික් කරල, ඒ සයිට් එකට ගියා. ඒකෙත් මේ විදිහටම තිබ්බා තවත් එක එක ඇඩ් එක්ක, ඔය විදියට මේ පින්තූරෙ උඩ ක්ලික් කරකර මම සයිට් කිහිපයකටම ගියා. අන්තිමට නැවතුනේ මෙන්න මෙතනින්. වීඩියෝ එකක් නම් එතන නැහැ. තිබ්බේ ගූගල් ඇඩ් ගොඩක්, දන්නේ නැති අය ඇවිත් මේ ඇඩ් උඩත් ක්ලික් කරල බලනවනේ. එතනින් එහාට වෙන දේ ගැන මම කියන්න ඔන නැහැනේ. මේ ගොල්ලෝ කාලෙක ඉන්දන් මේ වදියට කට්ටිය රවට්ටනව .ලක්බිම වගේම දිවයින පත්තරෙත් මේ විදියටම දානවලු. ඉතින් මේ ගැන පුලුවන්නම් ඔයාලගේ යාලුවොත් දැනුවත් කරන්න. මේවට ක්ලික් නොකර ඉන්න එක තමා කඑන්න තියෙන්නේ.

7 comments:

ශාකුන්තල | Shaakunthala said...

http://adblockplus.org/en/

Unknown said...

හ්ම්ම්

Unknown said...

ගූගල් ඇඩ්ස් :P

Maalu Maama said...

ඔවු, දිවයිනයි ලක්බිමයි දෙකම මේ කැත වැඩේ කරනවා.

ගුගල් ඇඩ්ස් දාන එක වෙනයි.
මේ වගේ බොරු ඇඩ් දාන එක කැත වැඩක්.

රවා said...

මචං මම නම් ඇඩ් සෙල්ලමෙ නැහැ. නමුත් අපෙ එකෙක් දාපු ඇඩ් එකක්නෙ. ඌ සල්ලි හොයන්න නෙ දාන්නෙ. ඔන්න ඔහෙ එක පාරක් ක්ලික් කරන්නලා. අනිත් එක සුද්දන්ගෙ සල්ලි ටිකක් අපි කට්ටිය එකතු වෙලා ගත්තාහම මොකද.. උ ඔක වියදන් කරන්නෙත් උගෙ පවුලට සැප සම්පත් හදලා දෙන්න, අඩුම තරමෙ උ යි උගෙ පවුලයි සනිපෙන් ඉන්නවනෙ කියලා හිතලා ඔන්න ඔකක් උඩ ක්ලික් කරපල්ල. උ අපිට හිනා උනාට කමක් නැහැ , උ අපෙ එකෙක් නෙ.

NUWAN said...

සල්ලි හෙවීම නම් මමත් වෑරෑද්දක් දකින්නේ නෑ .ඒත් රවට්ටලා කරන එකයි වෑරෑද්ද.ඉතින් මේ අඩවි කරගන්නේ තමන්ට ම හානියක්.මොකද යම් දෙයක් දෑන ගන්න අවශ්‍ය වෙලා එතනට ගිය කෙනෙක් ආයෙ ගොඩවෙන්නේ නෑ නේ.

බිඟූ said...

pr.....
charter hallooooo
shit neda