Thursday 11 February 2010

දැන්වීමයි (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී)

මම රන්දිකා රණවීර. මට මේ දිනවල ඉමහත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබේ. මට පමණක් නොවෙයි myblog.lk තුලින් blog ලියහැමට මේ ප්‍රශ්නය ඇතැයි සිතමි. අපගේ blog අඩවි වලට ඇතුලත් වීමට නොහැකිව ඇත. කෙසේ හෝ blogger හී පිහිටුවන ලද නව අඩවියේ ලිපි පල කලද ඒවා සින්ඩියේ පල නොවන්නේ තවමත් පොරොත්තු ‍ලැයිස්තුවේ රැඳී සිටින බැවිනි.

එබැවින් මම
Anything & Everything හරහා මගේ අලුත් ලිපියට link එකක් දීමට අවස්ථාවක් ලබා ගතිමි

රන්දිකා රණවීර






4 comments:

වැප් said...

නැහැ දැන් ඔයත් සින්ඩිය තුල ඉන්නවා ...

RanDil said...
This comment has been removed by the author.
RanDil said...

චතු,

ස්තුතියි මල්ලී මේ වෙලාවේ උදව් කලාට.

වැප්,

ඒ වුනාට මට නම් පේනනේ නැහැ මම සින්ඩියේ ඉන්නවා කියලා.

Anu said...

ඔබේ බ්ලොගයේ RSS ෆීඩ් එක හරියට වැඩ කරනවද බලන්න. Myblog ප්‍රශ්නෙ ගැන සහ සින්ඩියේ ප්‍රශ්නෙ ගැන admin {at} sinhalabloggers {dot} com වෙත ලියන්න.