Thursday 4 February 2010

අපි නොදන්න සුනෙත්

මෙහෙම කියද්දී ඔය ගොල්ලෝ ඔක්කොටම මතක්වෙන්නේ කාලයක් ලංකාවේ ජනප්‍රිය වෙලා තිබ්බ අපිනොදන්න ලයිවු වැඩසටහන කීවොත් මම හිතන්නේ මම නිවැරදියි. මතකද ඒකේ හිටපු චූටි මල්ලී, චූටි මල්ලීගේ වෙඩින් එක පසුගිය දා පැවත්වුනාලු. ඉතින් මේ, චූටිමල්ලි නැත්නම් සුනෙත් ගැන සුනෙත් වැඩ කරන ආයතනයේ යහලුවන් කියන කතා, බලන්නම වටිනවා.

7 comments:

Anonymous said...

හක් හක් හා..
මේක බං පරන එකක් නේ...

චතුරංග රූපසිංහ said...

@ .::පිස්සා::.
අනේ ඇත්තද මම බලලනැති ඔක්කොම මට අලුත් නොවැ

GNS said...

අපි නොදන්න සුනෙත් ට අපි නොදන්න සුභ මංගලම් කිවුව එහෙනම්.. :D

Anonymous said...

සුනෙත් බැඳල දැං බබෙකුත් ඉන්වනෙ.

චතුරංග රූපසිංහ said...

@ Anonymous
ඒකනම් හොන්ද ආරන්චියක් හැබැයි ඒක මේ විහිලුවට බලපාන්නේ නෑ නේද

සහන් සටහන් said...

අපි නොදන්න චතුරංගත් මේ ඊයෙ පෙරේදා wedding එකකට සයිඩ් සපෝර්ට් එකක් දුන්න නේ...

චතුරංග රූපසිංහ said...

@ සහන්
ස් ස් ස් :P