Saturday 24 April 2010

ඔන්න මාත් දුවනවා

ඔන්න එහෙනම් මාත් දුවන්න ගත්තා.මැරතන් එක පටන් ගද්දීම කරදරයක් වුනානේ. අපේ SBU යාලුවෝ හන්දා.දැන් හරි ඔක්කොම දේවල්. මිනිසුන් විශ්වාස කිරීම ගැන පාඩමක් ඉගෙන ගත්තා.

1 comments:

Jay said...

මොකෝ උනේ?