Tuesday 27 April 2010

ලේක්හවුස් සිංහයා හා නෝර්වේ

මකරා විසින් පලකරනලද මෙය මූනුපොතෙන් උපුටා ගන්නා ලදී



රාජ්‍ය මාධ්‍යයහි හැසිරීම ඉතාමත් හෙදින් මෙයින් පැහැදිලිවේ

3 comments:

Chanaka Aruna Munasinghe said...

I got it from

http://www.lankanewsweb.com/Sinhala/Feature/SamabimaNewspaper_2010_April.html

Credit must go to new news paper "Samabima"

රවා said...

සිංහල සමත් වි ලෙක්හවුස් එකට සෙට් වුන කස්ටියනෙ. මෙවගෙ වැඩ තමයි.. ඔනැම කෙනෙකු තුලින් දෙශද්‍රොහියෙකු සොයයි. ඉතිරිව ඉන්නා දෙශප්‍රෙමීන් ව ඉස්මතු කිරිම පිළිබදව.. ඔනැම දෙයක් ඉදිරියට ගෙන එමට ක්‍රම දෙකක් ඇත.. එකක් නම් එය ඉදිරියට ගෙන එමයි.. අනෙක නම් එයට විරුද්ද දෙය පිටිපසාට ගෙන යාමයි. රජ‍යෙ මාධ්‍ය මෙ දෙකම කරයි. ගුණය මකා කටයුතු කිරිම ගුණමකු කමක් නම් නම්.. රාජ්‍ය මාධ්‍ය තුල බොහො දෙනා ගුණමකු නොවනු ඇත. ගුණමකුවෙක් නොවෙනම් ඔහු එතනින් ඉවත්ව යනු ඇත. රාජ්‍ය මාධ්‍ය තව නොබො දිනකින් තවත් ප්‍රභාකරන් කෙනෙකු බිහිකරනු ඇත.. ටික කාලයකට පසු ගැලවීම් කරුවෙකුද බිහිවනු ඇත..

RanDil said...

අනේද කියන්නේ නේද?

ඔය වගේම වැඩක් වුනානේ ඇමෙරිකාවේ. විදේශිකයෙක් ඇමරිකාවේ පාරක යද්දී චේන් එක කඩාගෙන ආපු බල්ලෙක් සෙල්ලම් කර කර හිටපු ළමයෙක්ව පෙරලාගෙන හපන්න පටන් ගත්තලු. මේ මනුස්සයා පැනපු ගමන් දුන්නලු බල්ලාට උන් හිටි තැන අමතක වෙන ආකාරයේ පහරක්. ළමයා බේරා ගත්තාට පස්සේ ආවා මාධ්‍යවේදියෙක් එතැනට.

ඇත්තටම මහත්මයා ළමයාගේ අම්මා තාත්තා පවා භිරාන්තව බලා සිටියදී ඔබතුමා කළේ කිසිසේත්ම සිතිය නොහැකි තරමේ නිර්භය ක්‍රියාවක්.‍බොහොම ස්තුතියි ඔබට. ඇත්තටම ඔබතුමා මුළු රටටම ආඩම්බර විය හැකි ආකාරයේ ඇමරිකානුවෙක්. දෙවියන් වහන්සේ නිරතුරු ඔබ සමඟයි.

නැහැ, මිත්‍රය මම ඇමෙරිකානුවෙක් නොවෙයි. මම ස්ලාම් භක්තිකයෙක්.

පසුදා ප්‍රධාන පෙළේ පුවත්පත් මෙසේ සටහන් තබන ලදී.

අල් ක්වයිඩා සංවිධානයට අයත් මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදියෙක් අසරණ බලු සුරතලකුට මාරාන්තික ලෙස පහරදී එතැනින් නොනැවතී ඒ සතාගේ සෙල්ලම් බඩුවද උදුරාගෙන ගොස් ඇත.