Wednesday 7 April 2010

මැරතන් මැරතන් මැරතන් මැරතන්.! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! ! !!!!!!

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ක්‍රියාත්මක කරනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉසවුවට ඔන්න මමත් ලියන්නයි හදන්නේ. මේ බ්ලොග් එකමයි භාවිතා කරන්නේ. මේක අමාරු වැඩක් නෙමෙයි. එන්න ඔබත් හිත හිතා ඉන්න දෙයක් නැහැ.


සිංහල බ්ලොග් මැරතන් 2010


5 comments:

වැප් said...

අපෙන් වතුර බව්සර් ගනං දෙන්නම් ...

දුකා said...

නිවාඩු පාඩුවේ හිටියොත් අපිත් වතුර ගහන්න එනන්ම් . . .

ජය වේවා කියලාත් පතන්නම් . . .

බිඟූ said...

අනේ මට නම් නිදියා ගන්න ඕනේ මැරෙනකන්...

පබලු said...

මගෙන් සුබ පැතුම්!!!

Anonymous said...

යාලුවා ඔයාට සුභ අලුත් අවුරැදක් වේවා මම දැක්කා මට ඇඩ් දලා තියෙනවා ස්තුතිය මාව සින්ඩියට ගත්තේ නැතත් ඔයා දැන්විම දාලා මාත් එක්ක අමනාපයක් නැති බව පෙන්නුවා ස්තුති මේක කාගෙද ? මට කවුද මේල් කරලා තිබුනා http://sindiya.com