Thursday 23 April 2009

පලමු හරස් වීදිය පිටකොටුව

මම අද ගියා පිටකොටුවෙ පලමු හරස් වීදිය පැත්තේ අඩුවට සවුන්ඩ් කාඩ් එකක් බලන්න හපොයි කම්පියුටර් බඩුනම් ගොඩ ගහලා පාරේ බිම වේලේනවා බලලා බලලා අන්තිමට එකක් වත් ගන් නැතුව ගෙදර ආවා මොකද එවා තියෙන විදිහට වැඩ කරයිද කියලා ෂුවර් නැති නිසා කොහොම වුනත් ටිකක් දන්න කෙනෙකුට වාසනාවත් තිබුනොත් අඩුවට ඹනඑකක් ගත්තහැකි කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලයි පෝස්ට් එක දැම්මෙ

2 comments:

said...

පිටකොටුවේ කම්පියුටෙර් බඩු තියෙනවද?
පාවිච්චි කරපුවා නම ෂුවර් නැතුව ඇති නේ?

චතුරංග said...

පාවිච්චි කරපුවා තමා ගොඩ ගහල තියෙන්නෙ