tag:blogger.com,1999:blog-3839564788640288753.post6266766571448164733..comments2023-10-30T20:17:46.082+05:30Comments on Anything & Everything: බ්ලොග් අවකාශයේ කවි සිත් කැලඹීචතුරංග රූපසිංහhttp://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3839564788640288753.post-31379036738826434232010-05-05T14:34:03.894+05:302010-05-05T14:34:03.894+05:30දිව්වත් හති දමා දුවලා පලක් නැතේ
හැංගෙන්නට දැන්නම් ...දිව්වත් හති දමා දුවලා පලක් නැතේ
හැංගෙන්නට දැන්නම් හරි තැනක් නැතේ
හිටියත් මෙතන ඒකත් අර මොකක් වෙතේ
කට වහගෙන උන්නානම් පලක් වෙතේදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-22065901793711671982010-05-05T10:50:22.879+05:302010-05-05T10:50:22.879+05:30Randika Ranaweera - අපොයි ලස්සනයි මේ අපේ රිටි ඉනි ...Randika Ranaweera - අපොයි ලස්සනයි මේ අපේ රිටි ඉනි වැපා
කියන එව්වෝ ඇත්දැයි මෙලොව අම්මපා
සිටිනම් එවුන් අනිවාරෙන් යන්නේ අපා
කියන නිසා ාගඩි පිටින් බොරු නැතිව කපා10:15 am

Randika Ranaweera - වගේ පෙනෙන්ට ඇතැයි කිසි ලස්සනක්?
චතු මල්ලි ගනින් අළුත් කණ්නාඩියක්
රස්සා පිටින් දාලා වැප් දුවන තෙක්
මම හිතා හිටියේ ඔහු මහ චන්ඩියෙක්10:18 am

wap Nishantha - චතුවාගේ කවිය නියමයි අහුවෙන්න එපා
මම අති දරුණුයි බය වෙන්න එපා
මම ලස්සනයි අව් කණ්නඩි ගන්න එපා
දැන් නම් මට වද දෙන්න එපා10:21 am

Randika Ranaweera - තමන් රුව වැනුමත්
තමන් ගුණ කීමත්
ඒ ගැන උඬගු වීමත්
හොඳ ගතියක් යැයි සිතත්?10:30 am

wap Nishantha - මගේ රුව මට ලස්සස නම්
මගේ ගුණ මට හොඳ නම්
උඩඟු වන්නෙත් මමම නම්
වටී මේ පැත්තට නොයේ නම්10:32 am

Randika Ranaweera - කීයටද චතු මල්ලී යන්නේ
ඇයිද එතෙක් කවි කමට නොඑන්නේ
වැපා පිස්සු කරමින්නේ
එකම තැන කැරකෙන්නේ10:39 am

chathuranga rupasingha - දුටුවෙමි වදුරෙක් නැත නැත ඒ ඡායාරූපයකි
ඇසුනෙමි ජරබර හඩක් නැත නැත ඒ කටහඩකී
දුටුවෙමි රචනාවක් නැත නැත එය කවියකි
මේ සියලු සිදුවීම් වල කතෘ වැප්ම වෙතීEdit10:41 am

Randika Ranaweera - අනේද කියන්නේ ඒවා මොකට මෙයා
අපේ කටයි අතයි රිදෙයි මේවා කියා ලියා
සිතා සිටින්නේ හරි හමන් ගොයියෙක් කියා
ඔහුම තමයි මේ හැම කථාවකම පියා10:43 am

wap Nishantha - බුදු අම්මෝ මට බැරියෝ
මුන් දෙන්නා හරි නරියෝ
එකතු වේලා මට කෙලියෝ
මං යනවා මට බැරියෝ10:45 amචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-7969013835160764582010-05-05T10:14:53.118+05:302010-05-05T10:14:53.118+05:30අද දින වෙමින් පවතින යාවත්කාලීන වීම්
Randika Ranaw...අද දින වෙමින් පවතින යාවත්කාලීන වීම්

Randika Ranaweera - Buzz - Public
අඩි හයකට අඟල් 6ක් 7ක් විතරඋසින් අඩූ
මට වඩා තුන් මසක් පමණ වයසින් අඩූ
මට අක්කා කියනා හැඩ කරමින් කවි මඩූ
කෝ මේ කොල්ලා ඊයේ හවස දුකින් හැඬූ

Randika Ranaweera - චතු මල්ලි මෙන්න මං ආවෝ
කවි කම් ඊයේ හවස හැම පෑවෝ
සිහි වී ගෙදරදිත් මට සිනා ආවෝ
දැන්වත් නොවී පමා කියපන් මං ආවෝ9:54 am

wap Nishantha - උස මැන්නේ කවදාදෝ
බර මැන්නේ නැතුවාදෝ
වයස දන්නේ කොයින්දෝ
වැඩි විස්තර දන්නේදෝ9:57 am

chathuranga rupasingha - හපොයි බුදු අකකේ මම වදිනෙමි සිරස නමා
බිම පෙරලෙමින් කෙල පෙරමින් ඔබෙ කකුල තෙමා
මට නම් බැරිය අද නම් ගිය යුතුයි කැමා
හැමදා කවි ලියපු මේ මල්ලිට වෙන්න සමාEdit9:59 am

Randika Ranaweera - ඔය සේරම ටික දැන ගන්න
මැන මැන ඕනැද මට ඉන්න
මදැයි දුටු විට පිංතූර ඔබ ඉන්න
ලෙසින් මඩේ සිටවූ රිටි ඉන්න10:01 am

Randika Ranaweera - ආ ඔව් නේද මගේ මල්ලී චතුරංග
ඔබ නැතිව දැනෙයි අපට ලෙස අඩු අංග
ඔබ යායුතුයි සිහිවිය මට දැන් මෙන්න
එහෙනම් හොඳයි යහතින් ගොස් එන්න10:02 am

wap Nishantha - රුපෙන් බලා රැවටෙන්න එපා
කතාවන් අසා හැඬවෙන්න එපා
මෙහේ ගියොත් රස්සා මට එපා
එහාන්දා මමත් යනවා බනින් එපා10:05 am

chathuranga rupasingha - වැපා ලස්සනයි වගෙ පෙනුනට රැවටෙන්න එපා
ලස්සන කතා ගෙතුවට අහුවෙන්න එපා
රස්සා මට එපා කීවට කිවේ බොස්ලු එපා
අක්කත් එක්ක හැප්පෙන්නට බයයි වැපාචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-21937814418524914672010-05-05T09:53:30.925+05:302010-05-05T09:53:30.925+05:30:-D:-DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-62098852279241723492010-05-05T09:46:11.420+05:302010-05-05T09:46:11.420+05:30අනේ බුදු අක්කේ වෙන්න සමා
දන්නේ නෑ ඒක වුනේ කෝමා
වැප...අනේ බුදු අක්කේ වෙන්න සමා
දන්නේ නෑ ඒක වුනේ කෝමා
වැපා තමයි හිටයේ ඇඩ් මින් ඔකා
දැම්මද දන්නේ නෑ ඉවසන්නට බැරුව මකාචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-82187596865346855942010-05-05T09:42:17.581+05:302010-05-05T09:42:17.581+05:30මම ලිව්ව කවි කිහිපයක්
අඩු බව දැනේ එබැවින් සෝකයක්
ඉ...මම ලිව්ව කවි කිහිපයක්
අඩු බව දැනේ එබැවින් සෝකයක්
ඉපදී ඇත තවද කෝපයක්
කියන් මල්ලී ඇයි ඒ නොවී පමාවක්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-34309562444330300792010-05-05T09:02:19.215+05:302010-05-05T09:02:19.215+05:30පුහ්! හික්ස්zzzපුහ්! හික්ස්zzzAnonymoushttps://www.blogger.com/profile/10538092419667900343noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-41521704514676151492010-05-05T08:28:22.421+05:302010-05-05T08:28:22.421+05:30හික්.. :D මරු කවි ටික නේද? :Pහික්.. :D මරු කවි ටික නේද? :PKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.com