Friday 25 December 2009

ස්තුතියි

ඉතින් ඔන්න එහෙනම් හා හා පුරා කියල පලවෙනි ලිපිය ලියන්න හදන්නෙ සින්හල බ්ලොග් කියවනය පාවිච්චිකරන අලුත් මිතුරු මිතුරියන්ට මාව අලුත්. මොකද මම මාස5කට ආසන්න කාලයක් බ්ලොග් ලියන එක නවත්තල හිට්යා. කොහොම හරි ඔන්න අයෙත් පටන් ගත්ත අලුත් බ්ලොග් එකකුත් එකක. බ්ලොග් එක නොලිව්ව කාලයෙදි නිතරම අන්තර්ජාලයෙන් අන්දුනගෙන සුහද වුන මගේ අන්තර්ජාල යලුවො විටින් විට අහුව "මොකඩ දෙන් බ්ලොග් එක ලියන්නෙ නෙත්තෙ?" කියල. ඉතින් ඒ ගොල්ල්ලො ඔක්කොටම ස්තූතිකරනව මොක්ද ඒගොල්ලො එහෙම අහපු එක අයෙත් බ්ලොග් එක ලියන්න ලොකු අනුබලයක් වුනා.(නුවන් අබයසින්හ අය්යා,ලිශාන් අය්යා, සහන්,බින්කු,දුකා, නලියා,සසෙන්ද්‍ර, මලී) ඒ වගේම මේ බ්ලොග් එක පටන් ගත්දි අපු ප්‍රශ්න වලට පුලුවන් විඩියට උපකාර කරපු යාලුවන්ටත් ගොඩක් ස්තුතියි.(සහන්,ශකුන්තල,මලිත්තට,නලියා)

කාගෙ හරි නමක් මගෙ අතින් මගහෙරිලනම් සමා වෙන්න.


හ්ම්ම් මේ පාරනම් සතියකට එක පොස්ට් එකක්ක්වත් ගානෙ ලියන්න බලපොරොත්තු වෙනව ලිශාන් අය්යගෙ ඉල්ලීම පරිදි autocad ගෙන මේ බ්ලොග් එකේම ගෙන ලියන්න බලපොරොත්තුවෙන් ඉන්නව


අවසාන වශයෙන් මට වගේම මගේ සියලු මිතුරු මිතුරියන්ටත් අන්තර්ජාල්යේ අදස් පලකිරීමට මනා තොතෙන්නක් හදා ඩුන් කාලින්ග මලිත්ත සුපුන්සුදාරක අතුලු සින්හල බ්ලොග් කියවනයේ admin වරුන්ටත් මම ස්තූතිය පලකර සිටිනව. එහෙනම් ආයෙත් ලිපියක් සමගින් නෙවත මුනගෙසෙන තෙක් ඔබ සියලු ඩෙනාට ජයෙන් ජය.


අමතක වුනා මේ ලියපු එක අමාරුවෙන් කියවපු ඔය ගොල්ලන්ටත් ගොඩක් ස්තූතිය්.

7 comments:

සහන් සටහන් said...

එල එල නියමයි ඔහොම යං.......

Naliya said...

welcome back

චතුරංග රූපසිංහ said...

@ සහන්
@ Naliya

ස්තුතියි

Supun Sudaraka said...

එළ එළ!
දිගටම ලියන්න. තීම් එකේ පොඩි පොඩි අල නිසා කියවන්න අමාරුයි ලේසියෙන්. ඒකත් පොඩ්ඩක් බලන්න...

ජයවේවා!

malee_msg said...

බොහාම හොදයි මේ ලියලා තියෙන්නේ.. හැබැයි ඉතිං දිගටම ලියන්න.. යලයටි මහටයි නැතුව හොදද?

චතුරංග රූපසිංහ said...

@ Supun Sudaraka
මම බලන්නම් තීම් එක හදන්න

@ malee_msg
ලිව්වනම් තමා එත් ඔයා තරම් හොන්දට ලියන්න නම් මට බෑ

සසීන්ද්‍ර වීරසිංහ said...

එල නියමයි.... :D