Friday 15 May 2009

දන්නවද අලුත්ම sms alert tone එක

මම බස් එකේදි එක පාරට මේ ඇහුවෙ හොන්දට හුරු පුරුදු නිසා ටිකක් ඇහැ දාල බැලුවා lap එකක් වත් තියනවද කියලා පස්සෙ තමා වැඩේ තේරුනේ කිව්වත් වගේ ඇත්තටම ආපු මැසේජ් එක වයිරස් එකක්ද දන් නෑ
මෙන්න ලින්ක් එක http://www.4shared.com/file/105541972/22c90786/virfound.html බලන්නකො ඔය ගොල්ලොත්
බිනකු සහොදරයට ස්තූතියි උදව් කලාට
කලින් පෝසට් එකට කමෙන්ට්ස් දාපු ඔක්කොටමත් ස්තූතියි

3 comments:

~බිன்ku~ said...

ස්තුතියි මචං, එළස් අපිට කිව්වටත් ස්තුති වේවා! SMS කොහොමත් Vrius ජාතියක් තමා වෙලාවකට (විශේෂයෙන් කාන්තා පක්ෂයට). මචෝ Link එක select කරලා URL එකක් කරා නම් තව ලේසියි කස්ටියට.

deeps said...

අපොයි ඔව්. SMS කියන්නෙ වයිරස්ම තමා

Anonymous said...

uba nam mara kammaliyek!