tag:blogger.com,1999:blog-3839564788640288753.post4493617803091231457..comments2023-10-30T20:17:46.082+05:30Comments on Anything & Everything: පටස් එකතුවත් සමග ලාංකීය සිතුවිලිචතුරංග රූපසිංහhttp://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3839564788640288753.post-40710330351186692032010-03-02T00:58:07.703+05:302010-03-02T00:58:07.703+05:30@Thejan: "ලාංකීය සිතුවිලි" කියන්නේ හුදෙක...@Thejan: "ලාංකීය සිතුවිලි" කියන්නේ හුදෙක් අපි හැමෝගේම (සියලු ලාංකීය බ්ලොග් ලියන්නන්ගේ English and photoblogs ඇතුලත්ව) බ්ලොග් අඩවි කියවීම සඳහා එක්තැන් කරන බ්ලොග් කියවනයක් මිස තවත් එක් බ්ලොග් අඩවියක් නොවේ.... මේ නම සිංහල වචන දෙකක් පමනයි, මේ රටේ එක නමකින් එකක් විතරක් තිබිය යුතුයි කියල නියමයක් තියනවද? බුද්ධිමය දේපලක් හෝ .... <br />මේක සියලු ලාංකීයයන්ගේ සිතුවිලි එකතැනකට ගෙන එන්න දරපු තවත් එක් උත්සාහයක්, ඔබටත් ඔබේ සිතුවිලි මේ කියවනය හරහා ලෝකෙටම ඉදිරිපත් කරන්න කියලයි මම නම් කියන්නේ....<br />එහෙමනම් අපි කලයුත්තේ අපි හැමෝගේම යහපත උදෙසා කල මේ දේ අගය කිරීම නේද.සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-3775880172234994022010-03-01T11:57:53.980+05:302010-03-01T11:57:53.980+05:30මේක ඉතින් පට්ට වැඩක්.මේක ඉතින් පට්ට වැඩක්.isamanhttps://www.blogger.com/profile/06384210116551127531noreply@blogger.comtag:blogger.com,1999:blog-3839564788640288753.post-36307589627084804442010-03-01T11:38:59.645+05:302010-03-01T11:38:59.645+05:30චතුරංග Inetlanka web අඩවිය නව නිමැවුමක් වශයෙන් අගය...චතුරංග Inetlanka web අඩවිය නව නිමැවුමක් වශයෙන් අගය කරන නමුත් ලාංකීය සිතුවිලි යන්න කලකට පෙර මගේ බ්ලොග් අඩවියට යොදා ඇති නමයි. එය ඉවත් කර වෙනත් නමක් භාවිතා කරන්නේ නම් සුදුසු නොවේ ද? <br /><br />තේජාන් රත්නායකThejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.com